පහුගිය කාලයේ මුලතිව් මුහුදේ විවිධ වෙනස්කම් සිද්ධ වුණා. එක අවස්ථාවක මුහුදේ ජල මට්ටම අඩි 5 ක් පමණ වැඩි වුනා කියලා මුලතිව් වැසියන් කිව්වා. තවත් අවස්ථාවක මුහුද හිටි හැටියේම රළු වෙලා මුහුදු ජලය කලු වෙලා තිබ්බා. විශාල මුහුදු නයි ප්‍රමාණයක් තවත් අවස්ථාවක ධීවරයින්ගේ දැල් වලට අහු වෙලා තිබ්බා. මේ සිදුවීම් ගැන යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල අංශයේ පිරිසක් […]
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ලෝකඩ පදක්කම දිනා ගන්න ශ්‍රී ලංකාවේ අනුෂා කොඩිතුවක්කු සමත් වුනා. ඒ ලෝක කාන්තා බොක්සිං ශුරි මේරි කොම් සමඟ තිබ්බ තියුණු සටනකින් පස්සේ. 1950 පස්සේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරඟයක පදක්කමක් දිනා ගත්ත ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩිකාව විදියට ඇය ඉතිහාසගත වුණා. […]
අද 2018 අප්‍රියෙල් මස 11 වන බදාදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.11 සිට දහවල් 01.43 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.11 සිට අලුයම 01.40 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය පෙර පින ඉස්මතු වන දිනයකි. කරනා වැඩ සියල්ල සාර්ථක වන දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. යහපත් […]
https://youtu.be/T5z2jUyW5TM?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V
ලෝකයේ වැඩිම පිරිසක් සිටිනා සමාජ ජාල මාධ්‍ය Facebook. කෝටි 200 ක පමණ පිරිසක් Facebook එකේ ඉන්නවා. ඒ වගේම දවසින් දවස ඊට එකතු වුන ප්‍රමාණයත් වැඩි වෙනවා. හැබැයි මේ දවස් වල නම් Facebook වලට හොඳ කල දසාවක් නම් නෙවෙයි. Facebook ගිණුම් හිමියන් මිලියන 70 ක ගේ විතර තොරතුරු ඇමෙරිකානු ජනාධිපතිවරණයට හොරෙන් ලබා ගෙන තිබ්බා. ඒ නිසා […]
දෙමව්පියන්ට දරුවෙක් තරම් වටිනා සම්පතක් නෑ. දස මාසයක් කුසේ දරාගෙන ලේ කිරි කරලා අපිව උස් මහත් කරන්නේ අපේ අම්මා. ඒ නිසා අපි අම්මට ගෙදර බුදුන් කියනවා. එතකොට තාත්තා? අම්මා වෙනුවෙන් දහස් ගණන් කවි ගී ලිව්වට තාත්තා ගැන කවියක් ලිය වෙන්නේ හරිම කලාතුරකින්.ඇයි තාත්තා අපි වෙනුවෙන් කිසි දෙයක් කරලා නැද්ද? අපිට දෙයක් තේරුම් බේරුම් වෙන කාලයේ […]
https://youtu.be/1LsxKcWFXcU
අද කාලේ සමහරුන්ට Facebook එකට ගියේ නෑ කියන්නේ කෑවේ නෑ වගේ. සමහරු උදේ ඉදන් රෑ වෙනකන් පැල් බැඳගෙන Facebook එකේ ඉන්නවා. හැබැයි කොච්චර Facebook එකේ හිටියත් ඒ අය ඉන්නේ ලොකු ආතතියකින්. මේකට පිළියමක් ඕස්‌ට්‍රේලියාවේ ක්‌වින්ස්‌ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් හොයාගෙන තියෙනවා. පර්යේෂකයින් කියන විදියට දවස් 5 ක් ඔබට Facebook එකට නොයා ඉන්න පුළුවන් නම් මානසික ආතතිය […]
https://youtu.be/4VCxyxZRFf4?list=PLUEpHrFKJbDm5PnHZzPiBa54EAi_JIm63
https://www.youtube.com/watch?v=t99bW4Za4so&feature=youtu.be
අලුත් අවුරුද්දට තියෙන්නේ හරියටම තවත් දවස් 4 ක් විතරයි. ඒ නිසා ගමෙන් පිට වැඩ කරන අය අවුරුද්දට ගමේ යන්න සූදානම් වෙනවා. සහමර අය නම් 13 වෙනිදත් වැඩ කරලා තමයි ගෙදර යන්නේ. ඒ විදියට ගමේ යන අයටයි, නෑදෑ ගෙවල්වල යන අයටයි පහසුවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ දුම්රිය සේවා ආරම්භ කරලා තියෙනවා. 8 වෙනිදා ඉඳලා 11 […]