News Line| Off Air
Generic placeholder image

Apr
10

ඇතුගල්පුර හස්තීන්ගේ සටන හෙට.

Generic placeholder image

කුරුණෑගලට ක්‍රිකට් වසන්තය අරගෙන එන “Battle Of Tuskers ” හෙට ආරම්භ වෙනවා. ඒ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය සහ මලියදේව ආදර්ශ විද්‍යාලය අතර. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදී උදේ 9.00 ට හස්තීන්ගේ සටන පටන් ගන්න නියමිතයි. කුරුණෑගල පාසල් අතරින් මුලින්ම ක්‍රිකට් මහා තරඟ පටන් ගත්ත පාසලක් තමයි ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය. පාසල් ඉතිහාසයේ සඳහන් වෙන විදියට 1948 දී පළවෙනි ක්‍රිකට් […]


Apr
10

“IPL බලන්න යන්න එපා” – ඉන්දීය සුපිරි නළුවා ජනතාවගෙන් ඉල්ලයි.

Generic placeholder image

IPL කියන්නේ ඉන්දියාවේ වගේම ලෝකය වටේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් සැණකෙළියක්. IPL තරඟාවලිය මේ වෙද්දීත් ආරම්භ වෙලා තියෙන්නේ. දහස් ගණන් ඉන්දීය ප්‍රේක්ෂකයන් IPL තරඟ බලන්න එනවා. හැබැයි මේ අතරේ IPL තරඟාවලිය වර්ජනය කරන්න කියලා රැජිනිකාන්ත් ඉන්දියාවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ කාවේරි නදියේ ජලය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නයට තාමත් විසඳුමක් ලැබිලා නැති නිසා. මේ හේතුවෙන් චෙන්නායි […]


Apr
10

එල්.ටී.ටී.ඊ. ආයුධ ගබඩාවක් පොළවෙන් මතුවෙයි. – Photo

Generic placeholder image

තිස් වසරක් පුරාවට තිබ්බ කුරිරු යුද්ධයේ අඳුරු මතක තාමත් තැනින් තැන මතු වෙනවා. ඒ විදියට එල්.ටී.ටී.ඊ. සංවිධානය වල දමන ලද ආයුධ තොගයක් ඊයේ (9) ගොඩ ගත්තා. වව්නියාව හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව තමයි මේ ආයුධ තොගය ගොඩ ගත්තේ. වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කල […]


Apr
10

අවුරුද්දෙන් පස්සේ ඉන්ධන මිල වැඩි වෙනවද? උත්තරේ මෙන්න.

Generic placeholder image

අවුරුදු පටන් ගන්නකොටම IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැම්මා. හැබැයි ලංකා ඛනිජ සංස්ථාවේ ඉන්ධන මිල වෙනස් නොවුන නිසා ජනතාවට යන්තම් සහනයක් ලැබුනා. හැබැයි අවුරුද්දෙන් පස්සේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලත් අනිවාර්යෙන්ම ඉහළ දාන්න ඕන කියලා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරනවා. මේ වෙද්දී ඛනිජ තෙල් සංස්ථාව දවසකට රුපියල් මිලියන 38 ක පාඩුවක් ලබනවා. ලෝකයේ […]


Apr
10

IPL තරඟාවලියේදී ඊයේ දවසේ මොකද වුනේ?

Generic placeholder image

ලෝක ක්‍රිකට් සැණකෙළියක් බඳු වූ IPL තරඟාවලියේ 4 වන තරඟය ඊයේ පවත් වුනා. ඒ Rajasthan Royals කණ්ඩායම සහ Sunrisers Hyderabad කණ්ඩායම සමඟ. කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් ලබා ගන්න Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න RR කණ්ඩායමට කඩුලු 9 ක් දැවී ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 125 ක් විතරයි. නායක අජින්කෙයා රහනේ […]


Apr
10

යාළුවන්ට කියලා Photo Edit කරන්න ගිහින් ඔබටත් මේ දේ වෙලා තියෙනවද?

Generic placeholder image

සමහරුන්ට Photo එකක් ගත්තම ඒක හොඳ මදී. මොකක් හරි අවුලක් තියෙනවා. ඒ වෙලාවට ඉතිං පිහිටට එන්නේ Photoshop තමයි. Photoshop කියන්නේ මේ වෙද්දී ඡායාරූප කලාව උඩු යටිකුරු කරන්න සමත් වුන Software එකක්. හැබැයි ඉතිං හැමෝටම Photoshop බැරි නිසා දන්න යාලුවෙක්ට කියලා තමයි Photo එක එඩිට් කර ගන්න වෙන්නේ. සමහර අය Photoshop කාපු අය. Photoshop හදපු අයවත් […]


Apr
10

අද ලග්න දෙකකට ගමන් බිමන් වැඩි වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද අප්‍රියෙල් මස 10 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.15 සිට 04.47 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.08 සිට 04.38 දක්වා  සුභ දිශාව: නැගෙනහිර    මේෂ ලග්නය ධාරණ  ශක්තිය ඉතා ඉහලය. එඩිතරව, දැඩි ශක්තියකින් යුතුව කටයුතු කළහැකි දිනයක්. සමාජයේ අවධානයක් දිනාගන්නා කෙනෙකු බවට පත්වීමේ වාසනාව ඇති අතර සේවකයන්ගෙන් වැඩි වාසි ලබාගත […]


Apr
9

ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමෙන් විශ්‍රාම යයි.

Generic placeholder image

වර්තමාන ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා තමයි ඇන්ජලෝ මැතිව්ස්. හැබැයි දැන් දැන් අබාධ වලට ගොදුරු වෙන නිසා ඇන්ජි එක දිගට තරග වලට සහභාගී වෙන්නෙ නෑ. ඒ අනූව මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධ වලට ගොදුරු වීමත් එක්ක ක්‍රීඩකයන්ගේ කාර්ය භාරය කලමනාකරණය කරන්න ක්‍රිකට් ආයතනය තීරණය කරලා. ඒ අනූව මින් ඉදිරියට ඇන්ජලෝ පිතිකරුවෙක් විදිහට පමණක් කණ්ඩායමට […]


Apr
9

රජාගේ සිනමා සම්මාන…

Generic placeholder image

https://youtu.be/w8b7BX3g0OI?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V


Apr
9

හොලිවුඩයේදී ටයිටැනික් නැව ආයෙත් ගිලෙයි.

Generic placeholder image

ටයිටැනික් කියන්නේ තාමත් ජනප්‍රියම චිත්‍රපටයක් ඒ වගේම ආදායම් වාර්තා වලත් ඉහළින්ම තියෙන චිත්‍රපටියක්. හැබැයි බ්ලැක් පැන්තර් නිසා ටයිටැනික් ආයෙත් ගිලිලා කියලා ආරංචි වුණා. මේ දවස්වල තිරගත වෙන බ්ලැක් පැන්තර් චිත්‍රපටිය ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වෙනවා. මේ වෙද්දී ඇමෙරිකාවේ විතරක් ඩොලර් මිලියන 665.4 ක ආදායමක් ලබලා තියෙනවා. ඒ නිසා මෙච්චර දවසක් ඇමෙරිකාවේ තුන්වන වැඩිම ආදායමක් […]


Apr
9

ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් දුන් ලංකාවේ අවුරුදු උළෙල. – Photo

Generic placeholder image

අවුරුද්ද පටන් ගන්නත් කලින්ම සමහර ප්‍රදේශ වල අවුරුදු උත්සව පැවැත්ව වෙනවා. කොළඹත් ඒ වගේ දැවැන්ත අවුරුදු උත්සවයක් පැවැත් වුණා. මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයකට අනුව සූර්යාභිෂේකය මහා අවුරුදු උත්සවය සහ සංස්කෘතික මංගල්‍යය ඊයේ පවත් වුණා. අවුරුදු උත්සවය ආරම්භ වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ මෙම අවුරුදු උත්සවයේ […]


News Articles
Latest Videos
Most Popular Post