උත්සව සමයත් එක්ක භාණ්ඩ වල මිල ඉහළ යන්නේ බලාගෙන ඉන්නකොට. විශේෂයෙන්ම මස්, මාළු මිල අහස උසට නගිනවා. ඒ නිසා උත්සව සමයේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පාලනයට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව උත්සව සමයේ විශේෂයෙන් අප්‍රේල් මාසය පුරාම මත්ස්‍ය වර්ග 04ක මිල ගණන් පහත දැමීමට ලංකා […]
ප්‍රේක්ශක ආකර්ෂණය වෙනුවෙන් ඇරඹි අධිවේගී ක්‍රිකට් තරග රටාව තමයි T20 කියන්නේ. මේ රටාවේ ලොව සුපිරිම තරගාවලිය තමයි IPL. ලොව පුරා ඉන්න සුපිරි T20 ක්‍රීඩකයන් කෝටි ගණන් ලංසු තියා කැදවන මේ සුපිරි තරගාවලිය ගිය සෙනසුරාදා උත්සවාකාරයෙන් පටං ගත්තා. වෙනදා වගේම මේ පාරත් සුපිරි බොලිවුඩ් තරු IPL සමාරම්භක උලෙළ රංගනයෙන්, ගායනයෙන් සහ නර්තනයෙන් හැඩ කළා. ඒ අතර […]
සාමාන්‍යයෙන් අපි සීනි නිපදවනවා කියලා දන්නේ උක් ගස් වලින්නේ. හැබැයි ඉස්සරහට ලංකාවේ මඤ්ඤොක්කා වලින් සීනි නිපදවන්න යනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වෙන ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න නියමිතයි. මේ කර්මාන්ත ශාලාවේ සීනි නිෂ්පාදනය කරන්නේ මඤ්ඤොක්කා වලින්. ස්වීඩනයේ තාක්ෂණික සහයෝගය මත තමයි මේ කර්මාන්ත ශාලාව ස්ථාපිත කරන්නේ. ඒ […]
https://youtu.be/-srZKfFqFmU
https://youtu.be/x2sGL8rkhJw
ඊයේ පැවති IPL තරඟ 2 දී සුපිරි ඉනිම් කිහිපයක්ම බලා ගන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පුළුවන් වුණා. ඒ වගේම IPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරන්න Kings XI Punjab කණ්ඩායමේ ලෝකේශ් රාහුල් සමත් වුණා. Kings XI Punjab කණ්ඩායම සහ Delhi Daredevils කණ්ඩායම අතර පැවැත් වුන තරඟයෙන් කඩුලු 6 ක ජයක් ලබා ගන්න Kings XI Punjab කණ්ඩායම සමත් […]
අද කලේ ගොඩක් අය කෑමට ආසයි බයයි. කෑම දැක්කම කොච්චර කන්න ආස හිතුනත් මහත් වෙයි කියලා බයයි. එහෙම නැත්නම් සීනි වැඩිවෙයි කියලා බයයි. හැබැයි ඔය කිසි දෙකට බය නොවී කන්න පුළුවන් කෑමක් තියෙනවා. ඒ තමයි “පැස්ටා”. ඉතාලියෙන් හොයා ගත්ත කෑමක් වෙන පැස්ටා මේ වෙද්දී ලෝකය පුරාම ජනප්‍රියයි. හැබැයි පැස්ටා පිෂ්ඨය අඩංගු ආහාරයක් නිසා ගොඩක් අය […]
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් සැණකෙළියක් ගෙන එමින් “ලන්කන් ප්‍රිමියර් ලීග්” අගෝස්තු මාසයේදී ආරම්භ වෙනවා. මේ වෙද්දීත් ඒ සදහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. LPL මෙහෙය වීමේ සම්පූර්ණ වගකීම පැවරිලා තියෙන්නේ රසල් ආනෝල්ඩ්ට. විදේශ රටවල ක්‍රීඩකයින් රැසක් මේ තරඟාවලියට සහභාගී කර ගන්නවා කියලා ක්‍රිකට් ආයතනය සඳහන් කරා. හැබැයි ඉන්දීය සුපිරි තරු LPL සඳහා සහභාගී කර […]
මේ දවස් වල අවුරුද්දට බඩු ගන්න යන අය වාහන තැන තැන නතර කරලා යනවා. එහෙම නතර කරලා ගිය වාහන කඩලා ඇතුලේ තිබුන බඩු හොරකම් කරපු අඹු සැමි යුවලක් දඹුල්ල පොලිසිය අත්අඩංගුවට අරන් තියෙනවා. දඹුල්ල, මාතලේ, කොළඹ, ගම්පහ සහ කුරුණෑගල ප්‍රදේශවල මේ ජාවාරම සිදු කරලා තියෙනවා. යකඩ අඩි කෝදුවක් භාවිතයෙන් තමයි වාහන වල දොරවල් ඇරලා තියෙන්නේ. […]
ලබන සතියේ මේ වෙද්දී අලුත් අවුරුද්ද සමරලා ඉවරයි. හැබැයි දැන්ම ඉදන් හැමෝම ලහි ලහියේ අලුත් අවුරුද්දට සූදානම් වෙනවා. තාත්තයි පුතයි ගෙදර තීන්ත ගාද්දී අම්මයි දුවයි ගේ අස්පස් කරලා පිරිසිඳු කරනවා. මේ වැඩ ටික ඉවර වුන ගමන් ආච්චි කැවිලි හදන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ඉතින් මුළු ගෙදරම එතන. පරිසරයත් අවුරුද්දට සූදානම් වෙන වෙලාවේ සියත 24 වෙබ් […]
අවුරුදු කිට්ටු වෙද්දී ගෙවල් දොරවල් අස්පස් කරලා ඊළඟට අම්මලා ආච්චිලා සූදානම් වෙන්නේ කැවිලි හදන්න. ලස්සනට කොකිස් මල් පිපෙන හැටි බලන්න, තෙල් තාච්චියේ කැවුම් කැවුම් බැදෙන හැටි බලන්න පොඩි අය හරිම ආවසෙන් ඉන්නේ. එත් ඉතින් අද කලේ සමහර අය නම් කැවිලි හදන්න දන්නේ නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට කරන්නේ කඩෙන් කැවිලි අරන් එන එක. හැබැයි මේ […]