News Line| Off Air
Generic placeholder image

Mar
29

කොළඹට හුළං. O/L විශිෂ්ඨයෝ ගම්පහ, මහනුවර, මාතර සහ රත්නපුරයෙන්.

Generic placeholder image

ඊයේ මධ්‍යම රාත්‍රියේම 2017 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. විභාගයට මුහුණ දුන්න ගොඩක් අය මේ වෙද්දී ප්‍රතිඵල බලලා තියෙනේ. විභාගයට මුහුණ දුන්න නොදුන්නා හැමෝම දැන් හොයන දෙයක් තියෙනවා. ඒ තමයි කවුද ලංකාවෙන් පළවෙනියා වෙලා තියෙන්නේ කියලා. මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළවෙනියෝ 6 ක් බිහිවෙලා තියෙනවා. ඉන් දෙන්නෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ. තවත් […]


Mar
29

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි. ඔබේ ප්‍රතිඵලය මෙතනින් බලන්න.

Generic placeholder image

2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබෙනවා. පහත Link එක Click කර ඔබේ විභාග අංකය ඇතුලත් කර ප්‍රතිඵලය දැන ගන්න. එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින්, එක් එක් විෂයධාරාව අනුව දිවයිනේ ප්‍රථම, දෙවන, තුන්වන ස්ථාන ලබාගත් සිසුන්ගේ විස්තරද ඔබට පහතින් ලබාගත හැක. ප්‍රතිඵල බලන්න Click කරන්න.


Mar
29

“ඉස්සරත් එහෙම වුණා. ඇත්තටම එහෙම කරපු එක හොඳයි.” – පන්දුව පලුදු කළ වරද ගැන සංගා සහ මැතිව්ස් කට අරියි.

Generic placeholder image

මේ වෙද්දී මුළු ක්‍රිකට් ලෝකයම බලං ඉන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලය මේ දවස් වල ගන්න තීරණ ගැනයි. රටේ කීර්ති නාමයට හානි කළ ක්‍රීඩකයන්ට, ඊට අනුබල දුන් නායකයන් හුරතල් නොකර දැඩි දඩුවම් දෙන්න ඔස්ට්‍රේලියාව ගත්ත කෙලින් තීරණ ගැන බොහෝ අය ප්‍රශංසා කරනවා. මේ නිසා ආයෙත් ලෝකේ කිසිම රටක ක්‍රීඩකයෙක් මෙහෙම වරදක් කරනවා තියා හිතන්නවත් යන එකක් නැහැ […]


Mar
28

ලෝකෙන්ම Facebook තහනම් කරන එක නවත්තන්න මාර්ක් තුරුම්පු ආසියා එළියට අදියි. Facebook එකට එන අලුත්ම Update එක මෙන්න.

Generic placeholder image

ජනගහණයෙන් බිලියන 2.2 ක පිරිසක් ඉන්න එකම තැන තමයි Facebook එක කියන්නේ. පහුගිය දවසක Facebook ආයතනයට බොහෝ විවේචන එල්ල වුණා. ඒ තමන්ගේ පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත ඇමරිකානු ජනාධිපතිවරණයට මුදා හැරිය කියලා. කොහොම වුනත් මේ විවේචනයෙන් තමන්ගේ කීර්ති නාමයට වෙච්ච කැළල මකාගන්න දැන් Facebook ආයතනය සැරසෙනවා.   Facebook පරිශීලකයන්ගේ දත්ත ඔවුන්ටම ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් මාර්ක් […]


Mar
28

ඉන්දියාවට, භාරතය කියලා නම දැම්මේ ශ්‍රී ලංකාවද?

Generic placeholder image

අතීතයේ ඉඳලම ඉන්දියාව සහ ලංකාව කියන්නේ මිත්‍ර රටවල් දෙකක්. ශ්‍රී ලංකාවට බුදු දහම ලැබුනෙත් ඉන්දියාවෙන් කියලයි අතීතය සාක්ෂි දරන්නේ. ඒ වුනත් මේ ඉතිහාස කතාවලට වැඩිය වෙනස් කතාවක් සියතෙන් ඔබට අහන්න ලැබෙනවා. ඒ තමයි සත්‍ය වසන් කරමින් වල දැමු හෙළ අභිමානය නැවත ගොඩ ගන්නා රාවණා පරපුරේ රේඩියෝ අඩහැරය. මහා රාවණා වැඩසටහන. සතියේ දිනවල රාත්‍රී 7.01ට සියත […]


Mar
28

ක්‍රිකට් ලෝකයටම ආදර්ශයක් වෙමින්, ඕස්ට්‍රේලියාව පන්දුව පලුදු කළ නායකයා ඇතුළු ක්‍රීඩකයන් 3 දෙනාට ක්‍රිකට් තහනම් කරයි. – Exclusive

Generic placeholder image

පන්දුව පළුදු කරන්න කැමරන්ට උපදෙස් දුන්න නායක ස්මිත්ට සහ උප නායක වෝනර්ට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දඬුවම් නියම කරලා තියෙනවා. ඒ අනූව නායක ස්මිත්ට සහ උප නායක වෝනර්ට මාස 12 ක තරඟ තහනමක් පනවලා තියෙනවා. ඒ වගේම නායකයන්ගේ උපදෙස් මත පන්දුව පලුදු කරපු කැමරන්ට මාස 9 ක තරඟ තහනමක් පනවලා තියෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුව පලුදු කිරීම […]


Mar
28

දුම් පිඹින අලියාගේ රහස හෙළිවෙයි. – Video

Generic placeholder image

අලියාගේ නැට්ටේ එල්ලිලා ගමරාල දිවය ලෝකේ ගිය කතාව, අන්ධයෝ ඇතාගේ හැටි කියපු කතාව අපි පොඩි කාලේ අහලා තියෙනවනේ. හැබැයි අම්ම මුත්තා පොඩි කාලෙවත් අලි දුම් පිට කරනවා කියලා අහලා තියෙනවද. දුම් පිට කරන මකරු ගැන මිසක් අලි ගැන අහලා නැනේ. හැබැයි ඔන්න දැන් දුම් පිට කරන අලියෙක් හැබැහින් දකින්න ලැබිලා තියෙනවා. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ “නගර්හෝල්” […]


Mar
28

අවුරුද්ද ඔන්න මෙන්න තියෙද්දී මත්පැන් මිලට ආණ්ඩුව කරන්න යනදේ මෙන්න.

Generic placeholder image

අවුරුද්ද ලං වෙද්දී සැර බිම බොන අයට නම් රජ මඟුල් වගේ. මොකද ඉතින් යාලුවෝ එක්ක එකතු වෙලා රට බිම බෝතලයක් තොල ගාන්න පුළුවන් නිසා. හැබැයි මේ සැරේ අවුරුද්දට නම් යාළුවො එක්ක සෙට් වෙන්න බලාගෙන හිටිය අයගේ Plan සේරම විනාශ වෙන්නයි යන්නේ. මත්පැන් වලට පනවලා තිබ්බ අනෙක් බදු වලට අමතරව ජාතිය ගොඩ නැගීමේ බද්දත් පනවන්න තීරණය […]


Mar
28

ඕස්ට්‍රේලියාව IPL වලින් කොන් කළ තරහට ඩේවිඩ් වෝනර් ඉන්දියාවට කරපු දේ.

Generic placeholder image

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී කරපු කැත වැඩේ නිසා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝකයෙන්ම කොන් වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියානු රජයත් ඔවුන්ට දඩුවම් කරන්න පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. ඒ අතරේ ඉන්දියාවත් නායක ස්ටීවන් ස්මිත්ට දඩුවම් කරා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරලා. මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර් IPL තරඟාවලියේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා […]


Mar
28

සුපිරි රටවල් 5 ක් ලොව ජනප්‍රියම ලෝක කුසලානය වර්ජනය කරන්න තීරණය කරයි.

Generic placeholder image

ඔලිම්පික් වලින් පස්සේ ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩා උළෙල තමයි ලෝක පාපන්දු ශුරතාවය. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු. ඉතිං අමුතුවෙන් කියන්න ඕන නෑනේ පාපන්දු වලට තියෙන ඉල්ලුම කොච්චරද කියලා. පාපන්දු ක්‍රීඩාවේ මෞලි මංගල්‍ය තමයි FIFA World Cup කියන්නේ. FIFA World Cup එකට සත්කාරකත්වය දරන්න ලැබෙනවා තරම් දෙයක් රටකට තවත් නෑ. මේ අවුරුද්දේ FIFA World Cup එක […]


News Articles
Latest Videos
Most Popular Post