News Line| Off Air
Generic placeholder image

Mar
29

සියලු සිසුන්ට ඉරිදා උදේ දහම් පාසල අනිවාර්යයි.

Generic placeholder image

සමාජයට වැඩදායි පුද්ගලයෙක් බිහිවෙන්න ආගම ගොඩක් වැදගත්. දහම් අධ්‍යාපනය කියන්නේ දරුවෙක්ට හොඳ ගුණදම් කියලා දෙන්න හොඳම තැනක්. හැබැයි මේ වෙද්දී ගොඩක් දරුවන් දහම් අධ්‍යාපනයක් ලබා ගන්නේ නෑ. ඒ නිසා ඉරිදා දවසේ සියලු ආගම් වල දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන්න රජය තීරණය කරලා තියෙනවා.බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව සඳහන් කරේ බෞද්ධ උපදේශන […]


Mar
29

“මැකෝ කරපු දේම විකෝ කරා” O/L Result එක්ක බුකිය කැළඹුනේ මෙහෙමයි.

Generic placeholder image

අද පාන්දරම 2017 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. මේ වෙද්දී නම් හැමෝම වගේ ප්‍රතිඵල බලලා තියෙන්නේ. ලංකාවේ මොනවා වුනත් ඉක්මනටම රත්වෙන තැනක් තමයි බුකිය. සුපුරුදු පරිදි සමනය ප්‍රතිඵල වලටත් බුකියේ එක එක Post Share වුණා. මේ තියෙන්නේ ඒ විදියට බුකියේ පළවුන ඔක්කොම Post.


Mar
29

ශ්‍රී ලංකාව එපා කියපු මාලිංගව මුම්බායි ඉන්ඩියන්ස් දොහොත් මුදුන් දී පිළිගත්ත හැටි. – Video / Photo

Generic placeholder image

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන සුපිරිම පන්දු යවන්නන්ගෙන් කෙනෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට කඩුලු 4 ක් දවා ගත්ත එකම පන්දු යවන්නා ඔහු. ඒ වගේම වැඩිම කඩුලු ත්‍රිත්ව ලබා ගත්ත පන්දු යවන්නා ඔහු. පළමු පෙළ ක්‍රිකට් තරඟ වල කඩුලු 1000 ක් ලබා ගන්න පසුගිය දා මාලිංග සමත් වුණා. මාලිංග මේ වෙද්දී ඉන්නේ […]


Mar
29

විරාත් කොලිව අමරණිය කරන්න ඉන්දියාව තීරණය කරයි.

Generic placeholder image

විරාත් කෝලි කියන්නේ මේ වෙද්දී ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න ක්‍රීඩකයා. කොලිගේ දක්ෂතාවය ගැන ඔහු ඕනෑවටත් වඩා ඔප්පු කරලා තියෙනවා. මේ සුපිරි ක්‍රීඩකයා අමරණීය කරන්න ඉන්දියාව තීරණය කරලා තියෙනවා. ඒ දිල්ලියේ තියෙන Madame Tussauds ඉටි කෞතුකාගාරයේ කෝලිගේ ඉටි රූපයක් හදලා. මේ වෙද්දීත් කෝලිගේ ඉටි රූපයේ වැඩ පටන් අරන් තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය […]


Mar
29

ගමේ වෙදරාළ…

Generic placeholder image

https://youtu.be/PJsDNXTcUcs?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V


Mar
29

වඳ පෙති ගැන කතා කරපු වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා ජීවිතයෙන් සමුගනී.

Generic placeholder image

පහුගිය කාලයේ රටේ වඩාත් කතාබහට ලක්වුණා වෛද්‍යවරයෙක් තමයි වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා. එකට හේතු වුනේ වඳ පෙති කියලා දෙයක් නෑකියලා එතුමා කරපු ප්‍රකාශය. නමුත් අවාසනාවන්ත ලෙස එතුමා අද ජිවිතයෙන් සමු අරන් තියෙනවා. මිය යන විට එතුමා 65 වන වියේ පසු වුණා. එතුමා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සෞඛ්‍ය සංරක්ෂණය ගැන ජනතාව දැනුවත් කරන්න ලොකු […]


Mar
29

මාධවිගේ පෙම්වතා නාමල් රාජපක්ෂ නෙවෙයි. මෙන්න හරි කෙනා. – Photos

Generic placeholder image

මාධවී ඇන්තනි කියන්නේ රංගනයෙන් වගේම නිවේදනයෙන් ලංකාවම අදුන ගත්ත තරුණියක්. ඊටත් කලින් මාධවී දැනන් හිටියේ ජැක්සන් ඇන්තනිගේ දුව විදියට. පහුගිය දවසක මාධවී. නාමල් රාජපක්ෂ එක්ක ඉන්න ඡායාරුපයක් අන්තර්ජාලයට එකතු කරලා තිබ්බා. ඒ නිසා ගොඩක් අය කිව්වේ මාධවිගේ පෙම්වතා නාමල් කියලා. හැබැයි ඒ හැමෝගෙම කතා බොරු කරලා මාධවී ඇත්තම පෙම්වතාගේ ඡායාරුප Instagram වලට දාලා තිබ්බා. හැබැයි […]


Mar
29

සුනඛයන් 65 ක් තම දරුවන් මෙන් බලා ගන්නා මවක්. – Video

Generic placeholder image

මේ ජිවිතේ හරිම පුදුමාකාරයි. සමහරුන්ට හැමදේම තියෙනවා. තාමත් සමහරුන්ට කිසිදෙයක් නෑ. හැබැයි සල්ලි භාගේ තියෙන අයට වඩා තමන්ට කියලා කිසිම දෙයක් නැති අය ළඟ ගොඩක් වටිනා දේවල් තියෙනවා. ඒ තමයි ආදරය, කරුණාව, දයාව. තමන්ට කියලා කිසිම දෙයක් නැති වුනත් තමන්ගේ දරුවෝ වගේ බල්ලන් සහ පූසන් 65 ක් ආදරෙන් බලා කියා ගන්නා අම්මා කෙනෙක් සියතට හම්බුණා. […]


Mar
29

අගමැති අත තිබූ මහ බැංකුව ගලවයි. තවත් විෂයන් කිහිපයක් සහ ආයතන රැසක් ඉවතට.

Generic placeholder image

පෙන විදියට නම් මේ ගෙවෙන්නේ අගමැතිතුමාට හොඳ කාලයක් නෙවෙයි. කොරේ පිටට මරේ කියන්න වගේ එක පිට එක ප්‍රශ්න එනවා. පාර්ලිමේන්තුවට ගෙනාව විශ්වාසභංග යෝජනාවත් හෙට අනිද්දා විවාදයට ගන්න නියමිතයි. ඒ අතරේ ඊයේ අගමැතිතුමා යටතේ තිබ්බ ආයතන කිහිපයක් ඉවත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරා. අගමැතිතුමා යටතේ තිබ්බ මහා බැංකුව අයෙත් මුදල් අමාත්යංශය යටතට පත් කරා. ඒ වගේම ශ්‍රී […]


Mar
29

ඕස්ට්‍රේලියානුවන් දොට්ට දැමූ ඉන්දියාව, ශ්‍රී ලංකාවට කලගුණ සළකයි. ඩේවිඩ් වෝනර්ගේ තැන පොඩි සනාට.

Generic placeholder image

ස්ටීවන් ස්මිත්ට සහ ඩේවිඩ් වෝනර්ට ඊයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වසරක තරඟ තහනමක් පැනෙව්වා. ඒ නිසා ඔවුන්ට අවුරුද්දක් යනකම් කිසිම ක්‍රිකට් තරඟයකට සෙල්ලම් කරන්න වෙන්නේ නෑ. ඒ නිසා IPL තරඟාවලියද ඔවුන්ට අහිමි වෙනවා. ඩේවිඩ් වෝනර් නියෝජනය කල සන්රයිසිස් හයිද්‍රාබාද් කණ්ඩායමට වෝනර් වෙනුවට ශ්‍රී ලංකාවේ පිතිකරුවෙක් කැඳවන්න සූදානම වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ලංකාවේ සුපිරි ප්‍රහාරකයා කුසල් […]


News Articles
Latest Videos
Most Popular Post