පහුගිය දා දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතී ටෙස්ට් තරඟයේදී සිදුවුණ වංචාව දැන් කාටවත් අමුත්තක් නෙවෙයි. කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරද්දී ඒ සියල්ල සජීවීව විකාශය වුණා. ඒ කැමරා ශිල්පියාගේ තියුණු ඇසට කැමරන්ගේ හොර වැඩේ අහුවුණ නිසා. කැමරා ශිල්පියාගේ දක්ෂ ක්‍රියාව නිසා අන්තිමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3 දෙනෙක්ට සහ ප්‍රධාන පුහුණුකරුට ගෙදර යන්නත් වුණා. මේ සිදුවීම් එක්ක […]
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්වුණා. ඒ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ රැස්වීමේදී අගමැතිතුමා සජිත් ඇමතිතුමාට කියපු දෙයක් මේ වෙලාවේ දේශපාලන වේදිකාවේ සැහෙන්න කතා බහට ලක්වෙමින් තියෙනවා. “හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට ඇවිත් රට වටේ ගිහින් ජනතා ප්‍රශ්න විසඳන්න සූදානම් වෙන්න.” කියලා තමයි අගමැතිතුමා සජිත් ප්රේ,අදාස අමාත්‍යවරයාට කිව්වේ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉවර වුනාට පස්සේ එළියට ආව සජිත් ඇමතිතුමාගෙන් […]
සුදුම සුදු පාට දෙයක් හඳුන්වන්න අපි සාමන්‍යයෙන් කියන්නේ හිම වගේ සුදුයි කියලනේ. මොකද ලෝකේ හැම තැනකටම වැටෙන හිම සුදු පාට නිසා. හැබැයි පහුගිය දවසක නැගෙනහිර යුරෝපයට අමුතුම හිම වගයක් වැටිලා තිබ්බා. මේ හිම තැඹිලි පාටයි. විද්‍යාඥයෝ කියන විදියට හිම තැඹිලි පාට වෙලා තියෙන්නේ හිම සහ වැස්ස එක්ක සහරා කාන්තාරයේ වැලි මිශ්‍ර වෙලා තැඹිලි පාට හිම […]
ලංකාවේ වැඩියෙන්ම කතා බහ කල, අවදානයට ලක්වුණ විවාහයක් තමයි ජනප්‍රිය නළු පුබුදුගේ සහ මාෂිගේ විවාහය. කලාකරුවන් රැසක් ඔවුන්ගේ විවාහයට ඇවිත් හිටියා. ඔවුන් දෙදෙනා දෙවෙනි ගමනටත් හරි අපූරුවට හැඩ වෙලා හිටියා. මේ තියෙන්නේ පුබුදු සහ මාෂිගේ දෙවෙනි ගමනේ Photos.
දකුණු අප්‍රිකාවේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කරපු නරක වැඩේ නිසා ලෝකයේ හතර වටින්ම ඔවුන්ට චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් ඔවුන්ට ලොකු විරෝධයක් එල්ල වුණා. කවුරුවත් ඔවුන්ගේ පැත්තට කතා කරනවා පෙනුනේ නෑ. ඊයේ ඕස්ට්‍රේලියාවේ තිබ්බ මාධ්‍ය හමුවකට හිටපු නායක ස්මිත් සහභාගී වුණා. එතැනදී හැඬු කදුළින් ස්මිත් සියලුම ක්‍රිකට් රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියා. ඔහුගේ කතාව අහපු ගොඩක් අයගේ හිත […]
ගෝලයෙක් කොහේ හරි තැනක වැරද්දක් කරොත් ගුරුවරයාටත් නිකම්ම අැඟිල්ල දික් වෙනවා. ගුරුවරයා හරියට උගන්වලා නෑ කියලා තමයි වටේ පිටේ මිනිස්සු කියන්නෙ. ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් කණ්ඩායම පහුගිය දවසක කරපු නරක වැඩේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොහොම හරි මේ වෙද්දී බෝලය පළුදු කරපු හැමෝටම දඩුවම් ලැබිලා තියෙන්නේ. එ් වුනත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුටත් ගොඩක් අය දෝෂාරෝපණය කරා. මේ […]
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිදුවූ සියතේ පරිණාමයත් සමග සියත FM තුළින් රටේම අවධානය දිනූ වැඩසටහන් රාශියක් ගුවන් ගත වුණා. ඒ අතර ලාංකීය ගුවන් විදුලි අසන්නන්ට අලුත්ම ආරෙක අත්දැකීමක් ලබා දෙන්නට මහා රාවණා වැඩසටහන සමත් වුණා. වලලා දැමූ ශ්‍රී ලාංකීය අභිමානය නැවත ගොඩ ගන්න දැරූ උත්සාහයක් ලෙසයි සතියේ දින වල රාත්‍රී 7.01 ට මහා රාවණා විකාශය […]
https://youtu.be/DR250weXo7A