News Line| Off Air
Generic placeholder image

Apr
1

මුහුදු වෙරලේ නොහොබිනා හැසිරීම් බලන්න CCTV

Generic placeholder image

යාපනයේ කාරෙයිනගර් කැෂුරිනා වෙරළ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වෙරළ තීරයක්. හැබැයි මේ වෙද්දී විවිධ සමාජ විරෝධී ක්‍රියා නිසා කැෂුරිනා වෙරළ අපවිත්‍ර වෙමින් තියෙනවා. ඒ නිසා මුහුදු තීරයට ආරක්ෂිත සී.සී.ටී.වී (CCTV) කැමරා සවි කිරීමට කාරෙයිනගර් ප්‍රාදේශීය සභාව තීරණය කරලා තියෙනවා. පසුගිය දිනවල ප්‍රාදේශීය සභාව මගින් ඉදිකොට තිබූ වැසිකිළි පද්ධතියක් හා නාන කාමර පෙළක්ද කඩා බිද දමා තිබුණා. […]


Apr
1

මව් කුසේ හිටිය බිළිදෙක්ට ශ්‍රී ලංකාවේ පළවෙනි වරට සැත්කමක්.

Generic placeholder image

මවි කුසේ ඉපදෙන්න ඉන්න දරුවෙක්ට සැත්කමක් කරලා තියෙනවා කියලා අහලා තියෙනවද? හැබැයි පහුගිය ද පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඒ විස්මිත සැත්කම කරා. තුන්වෙනි දරුවා බිහිකරන්න හිටිය බිබිල ප්‍රදේශයේ මවක් වෛද්‍ය උපදෙස් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් වෙලා තිබ්බා. එහිදී කරපු ස්කෑන් පරීක්ෂණයෙන් හෙළි වුණේ කුස තුල ඉන්න බිළිඳාගේ බෙල්ලේ අසමන්‍යතාවක් තියෙනවා කියලා හදුනා ගත්තා. ඒ නිසා […]


Apr
1

සුපිරි සුළි කුණාටුවකින් ටෝකියෝ නගරය ජලයෙන් යටවීමේ අවදානමක්.

Generic placeholder image

ජපානය කියන්නේ ස්වභාවික විපත් වැඩිම රටක්. භූමිකම්පා, සුළි කුණාටු වලින් නම් ජපානයට අඩුවක් නෑ. ඒ නිසාම ජපානයේ ටෝකියෝ නගරයට සුළි කුණාටුවකින් වෙන්න පුළුවන් හානිය ගැන හොයලා තිබ්බා. ටෝකියෝ නාගරික පාලනයේ අනුග්‍රහයෙන් තමයි මේ අධ්‍යනය කරලා තියෙන්නේ. වාර්තාව අනුව සුපිරි සුළි කුණාටුවකින් ටෝකියෝ නගරයේ තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙන්න පුළුවන්. ඒ සුළි කුණාටුවෙන් ඇති වෙන […]


Apr
1

සාකච්ඡා සාර්ථකයි. ස්මිත්ට සහ වෝනර්ට පැනවූ තරඟ තහනම අවලංගු කරයි. – Exclusive

Generic placeholder image

පන්දුව පළුදු කරලා අහුවුන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3 දෙනාට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තරඟ තහනමක් පැනෙව්වා. ඒ ස්මිත්ට සහ වෝනර්ට මාස 12 කුත් කැමරන්ට මාස 9 කුත් විදියට. හැබැයි ලෝකය වටේම ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් කිව්වේ මේ දඩුවම සර වැඩි කියලා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් හොර කරලා දිනන්න හදපු දකුණු අප්‍රිකාවේ නායක ෆැෆ් දු ප්ලේස්සිස් කිව්වෙත් මස 12 ක් හොඳටම […]


Mar
31

තවත් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙක්ට IPL අහිමි වෙයි.

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් 3 දෙනෙක්ට පහුගිය සතියේදී IPL වරම් අහිමි වුණා. ඒ ස්ටීවන් ස්මිත්ට, ඩේවිඩ් වෝනර්ට සහ කැමරන්ට. ඒ පන්දුව පළුදු කිරීමේ වරදට අහුවෙලා තරඟ තහනමට ලක්වුන නිසා. ඕස්ට්‍රේලියාවේ තවත් ක්‍රීඩකයෙක්ට IPL අහිමි වෙලා තියෙනවා. ඒ මිචෙල් ස්ටර්ක්ට. ඔහුගේ දකුණු පාදයේ අබාධයක් නිසා තමයි ඔහුට IPL අහිමි වෙන්නේ. මේ නිසා දකුණු අප්‍රිකාව එක්ක තියෙන අන්තිම ටෙස්ට් […]


Mar
31

ඇමෙරිකාවට වීසා ඕනෑ නම් ඔබේ ජිවිතයේ රහසිගත දේවල් හෙළිකරන්න වෙනවා. ට්‍රම්ප්ගේ අලුත්ම නීතිය මෙන්න.

Generic placeholder image

ඩොනල් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඇමෙරිකාව ආන්දෝලනාත්මක තීන්දු තීරණ රැසක් අරන් තියෙනවා. ඒ වගේ තවත් ආන්දෝලනාත්මක නීතියක් ඇමෙරිකාව පනවලා තියෙනවා. ඒ ඇමෙරිකාවට විසා ලබා ගන්න නම් සමාජ මාධ්‍ය ජාල වල අනන්‍යතාව ඇතුලත් තොරතුරුත් ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ගතවූ වසර 5 ක කාලය ඇතුලත භාවිතා කල දුරකථන අංක, email ලිපින සහ විදෙස් සංචාර පිළිබඳ තොරතුරුත් දෙන්න […]


Mar
31

ආනොල්ඩ්ට හදවත් සැත්කමක්

Generic placeholder image

ආනෝල්ඩ් කියන්නේ හොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිතයක්. ආනෝල්ඩ් කියනවාට වඩා Terminator කිව්වම තමයි ඔහුව ගොඩක් අය දන්නේ. Bodybuilding කරන ගොඩක් අයගේ හීනයක් තමයි කවදා හරි ආනෝල්ඩ් වගේ ඇඟ හදා ගන්න එක. පහුගිය දා ආනෝල්ඩ් හදිසි හෘද සැත්කමක් කරන්න රෝහල් ගත කරා. ඒ ලොස් ඇන්ජලීස් වල රෝහලකට. සාර්ථක සැත්කමකින් පස්සේ මේ වෙද්දී ඔහු සුවය ලබමින් ඉන්නවා.


Mar
31

“ආයේ කවදාවත් ඕස්ට්‍රේලියාවේ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්නේ නෑ ” – පන්දුව පළුදු කිරීමේ වරදට හසුවූ ඩේවිඩ් වෝනර් තමන්ටම දඬුවම් කර ගනී.

Generic placeholder image

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වෙලා තරඟ තහනමට ලක්වුණා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු උප නායකයා ඩේවිඩ් වෝනර් ඊයේ පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියා. අයෙත් කවදාවත් ඕස්ට්‍රේලියාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ නෑ කියලයි ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් කරේ. “ආයෙත් මගේ කණ්ඩායමේ යාළුවන් එක්ක එකට ක්‍රීඩා කරන්න වෙන්නේ නෑ කියලා දැනෙද්දී හිතට ලොකු දුකක් දැනෙනවා. අයෙත් කවදා හරි […]


Mar
31

දේශීය තරගාවලිය නිසා IPL යන්න බැහැ කියපු කුසල් ජනිත් පළමු තරගයට නෑ. ඇත්තටම වුණේ මොකද්ද? – Exclusive

Generic placeholder image

මේ වෙද්දී ලංකාවේ ඉන්න ප්‍රහාරාත්මකම පිතිකරුවා කුසල් ජනිත්. ඒ බව අවසන් වුන නිදහස් කුසලාන තරඟාවලියේදී හොඳටම බලා ගන්න පුළුවන් වුණා. ඩේවිඩ් වෝනර් IPL තරඟාවලියෙන් ඉවත් වුනාට පස්සේ හයිද්‍රබාද් කණ්ඩායමට කුසල්ව කැඳවන්න සූදානමින් හිටියා. හැබැයි ඊයේ දවසේ සමහර මාධ්‍ය වාර්තා කරේ කුසල් දේශීය තරඟාවලියට සහභාගී වෙන්න ඕන නිසා IPL යන්න බෑ කිව්වා කියලා. හැබැයි කුසල් ජනිත් […]


Mar
30

“ඔයාට දුන්න දඩුවම සැර වැඩි. මම ඔයාට සහය වෙන්න ඉදිරිපත් වෙනවා” – තමන්ගේ රට පරාජය කරන්න පන්දුව පළුදු කල ඕස්ට්‍රේලියානු නායකයට, දකුණු අප්‍රිකා නායකයාගෙන් පණිවිඩයක්.

Generic placeholder image

දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ දෙවෙනි තරඟයේදී පන්දුව පළුදු කරලා දිනන්නයි ඕස්ට්‍රේලියානු නායකයා හැදුවේ. හැබැයි අන්තිමේදී ඒ සේරම හෙළිවුණා. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයට සහ උප නායකයට වසරක තරඟ තහනමක් පැනෙව්වා. තමන්ට එරෙහිව ඕස්ට්‍රේලියානු නායකයා කරපු මේ වැඩේ ගැන දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙස්සිස් මදය හමුවේදී කතා කරා. හැබැයි ඔහු දුන්න පිළිතුරින් හැමෝම පුදුමයට පත්වුණා. […]


Mar
30

“වෙසක්, පොසොන් පෝයට තොරණ ප්‍රදර්ශනය තහනම් කරලා නෑ.” – බුද්ධශාසන ඇමති සියතට කියයි. – Exclusive

Generic placeholder image

වෙසක් සහ පොසොන් කියන්නේ බෞද්ධයන්ට සුවිශේෂී වුන පෝය දෙකක්. ඒ නිසා මේ පෝය දෙකට වෙනදාත් වඩා බෞද්ධයන් ආමිස සහ ප්‍රතිපත්ති පූජා වල නිරත වෙනවා. සාමාන්‍යයෙන් වෙසක්, පොසොන් පෝයට වෙසක් කුඩු, තොරණ, දන්සැල් කියන්නේ සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම වෛවර්ණ ආලෝකයෙන් වර්ණවත් වුන තොරණ සුවිශේෂීම අංගයක්. හැබැයි වෙසක් සහ පොසොන් පෝය දිනවල තොරණ ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න රජය […]


Mar
30

මාධ්‍ය ඉදිරියේ හඬා වැටුන ස්ටීවන් ස්මිත් ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

පන්දුව පළුදු කිරීමේ වරදට හසුවුණා ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ස්මිත් පහුගියදා නැවතත් ඔස්ට්‍රේලියාවට ආවා. ඔස්ට්‍රේලියාවට ආව ස්මිත් ගුවන්තොටුපළේ තිබ්බ මාධ්‍ය හමුවේදී හඬා වැටුණා. ස්මිත් මේ විදියට අඬපු එක ගොඩක් අයගේ හිතට දැනිලා තිබුණා. බුකියෙත් මේ ගැන කතා බහ වුණා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post.


News Articles
Latest Videos
Most Popular Post