News Line| Off Air
Generic placeholder image

Mar
20

දරුවන් 4 දෙනෙකුට උපත දුන් අවුරදු 23 මවගේ බඩට සිදුවූ දේ. – Photo

Generic placeholder image

අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ. දරුවෙක් ලැබුනට පස්සේ අම්මගේ බඩේ සමේ කැළැල් හිටිනවා. සමහරු නම් ඒ කැළැල් වලට එච්චර කැමති නෑ. මැලේසියාවේ අම්මා කෙනෙක් දරුවන් 4 දෙනෙකුට උපත දීලා තිබ්බා. ඊට පස්සේ ඇගේ බඩේ කැළැල් වල ඡායාරුපයක් සමාජ මාධ්‍ය ජාලා වලට නිකුත් කරලා තිබ්බා. මේ ඡායාරුපය 12,000 ක් Share කරලා තිබ්බා.. […]


Mar
20

මතුගම නගරයට කුරුළු ආක්‍රමණයක්. – Photo

Generic placeholder image

පහුගිය දවසක මතුගම නගරයට අමුත්තෝ පිරිසක් ආවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. දහස් ගණනක් අමුත්තෝ මතුගම නගරය ආක්‍රමණය කරා. විදේශ ආක්‍රමණයක් කිව්වත් වරදක් නෑ. මොකද මේ විදියට මතුගමට ආවේ සංචාරක පක්ෂීන් පිරිසක් වුන අටු වැහිලිහිණියෝ. හවස 6 ට විතර මතුගම නගරයට එන අටු වැහිලිහිණියෝ නිසා මතුගම අහස වැහි වලකුළක් වගේ වැහිලා යනවා. ටික වෙලාවක් අහසේ සැරිසරන ,ඒ […]


Mar
20

TALK OF THE TOWN | සුපිරි බොලිවුඩ් නිළි කත්‍රිනා කායිෆ් ABCD 3 චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතයට…

Generic placeholder image

එදා මෙදා තුර බොලිවුඩ් වල බිහිවුන හොඳම නර්ථන චිත්‍රපට මාලාව තමයි ABCD. ප්‍රභුදේවා නර්තන අධ්‍යක්ෂණයෙන් දායක වන ABCD චිත්‍රපට මාලාවේ චිත්‍රපට 2ක් මේ වෙද්දී තිරගත වෙලා තියෙනවා. අවසන්වරට තිරගත වුනු ABCD 2 වෙනුවෙන් සුරූපි බොලිවුඩ් නිළි ශ්‍රද්ධා කපූර් සහ සුපිරි බොලිවුඩ් නළු වරුන් ධාවාන් රංගනයෙන් දායක වුණා. ආරංචියේ හැටියට දැන් බොලිවුඩය ලෑස්ති වෙන්නේ ABCD 3 […]


Mar
20

විශ්ව විද්‍යාල අන්‍යධ්‍යන සේවකයින්ගේ පාගමන නිසා පාර්ලිමේන්තු පාර වහයි. – Photo

Generic placeholder image

තමන්ගේ ප්‍රශ්න වලට හරි විසඳුමක් නොලැබීම නිසා අන්‍යධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට තීරණය කළා කියලා විශ්ව විද්‍යාල අන්‍යධ්‍යන වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. මේ වෙද්දී සිය ගැටලූ සම්බන්ධයෙන් රජයට බල කරමින් උද්ඝෝෂණ පාගමනක්ද ආරම්භ කරලා තියෙනවා. එම පාගමන රාජගිරිය ප‍්‍රදේශයේ සිට පාර්ලිමේන්තු වටරවුම දක්වා එන්න නියමිතයි. සියත වාර්තාකරු සඳහන් කරේ මේ වෙද්දී පාර්ලිමේන්තු […]


Mar
20

Facebook සමාගම කඩන් වැටේ. ඇමෙරිකාවේ තොරතුරු දුන්නට නිදහසට කරුණු අහන්න සකර්බර්ග් සෙනට් සභාවට කැඳවයි.

Generic placeholder image

පහුගිය කාලයේ Facebook ලංකාවේ තහනම් කරලා තිබ්බේ. හැබැයි Facebook බලධාරීන් ලංකාවට ඇවිත් සාකච්ඡා කරලා නැවතත් Facebook පහසුකම ලබා දුන්නා. කොහොම වුනත් Facebook සමාගමේ කොටස් වෙළඳපොළ මිල පහල වැටිලා තියෙනවා. අවුරුදු 4 කට පස්සේ Facebook සමාගමේ දරුණුම කොටස් මිල පහත වැටීම මේක. මේ නිසා සකර්බර්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 විතර පාඩුවක් වෙලා තියෙනවා. මාර්ක් සකර්බර්ගේ ශුද්ධ […]


Mar
20

TALK OF THE TOWN | විරාජ් පෙරේරාගේ IMO Account එක කෙනෙක් Hack කරලා…

Generic placeholder image

අද අපි කතා කලේ ජනප්‍රිය ගායක විරාජ් පෙරේරාට. විරාජ්, අපිට ආරංචියි ඔබේ IMO Account එක කෙනෙක් Hack කරලා කියලා… ඔව්…ඇත්තටම ඒක ලොකු ප්‍රශ්ණයක් වෙලා මගේ Life එකට. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට Chat කරලා, එයාලගෙන් Photos අරගන්නවා. ලොකු හානියක් වෙනවා මං හිතන්නේ සමාජෙට වගේම ඒ ළමයින්ගේ අනාගතේටත්… Chat කලොත් මගේ නමින් කවුරුහරි, ඔයාලගේ මොනවහරි පින්තූර හරි Video […]


Mar
20

Port City යට අලුත් නමක් සොයයි. ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂයක්.

Generic placeholder image

Port City කියන්නේ ලංකාවේ ඉදිවෙන නවීන අති සුපිරි නගරයක්. හෙක්ටයාර 269 ක සුවිශාල භූමියක් මුහුද ගොඩ කරලා තමයි වරාය නගරය හදන්නේ. සුපිරි මහල් නිවාස, හෝටල්, විනෝද උද්‍යාන, ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍ර වගේ නවීන ලෝකයේ සුපිරි පහසුකම් වලින් මේ නගරය සමන්විතයි. Port City යට අලුත් නමක් දාන්න හදනවා. මේ නම යෝජනා කිරීමේ අවස්තාව ඔබට දීලා තියෙනවා. ඒ […]


Mar
20

රත්තරං වලින් හදපු ලෝකයේ වටිනාම චොකලට් එක. – Photo

Generic placeholder image

චොක්ලට් කියන්නේ වයස් බේදයක් නැතුව ලොකු කුඩා කවුරුත් කැමති කෑමක්. මේ වෙද්දී ලෝකයේ විවිධ චොකලට් වර්ග දහස් ගණනක් තියෙනවා. මේ අතරේ ලෝකයේ වටිනාම චොකලට් එක පෘතුගාලයේ සූපවෙදියෙක් හදලා තියෙනවා. මේ චොකලට් එක ලංකාවේ මුදලින් ලක්ෂ 14 ක් විතර වෙනවා. කන්න පුළුවන් රත්තරං ආවරණයකින් ආවරණය කරලා තියෙන නිසා තමයි මේ චොකලට් එක මෙච්චර ගණන්. රනිලුකා වලින් […]


Mar
20

අද එක ලග්නයකට මංගල යෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු මස 20 වනදා  රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.19 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.16 සිට 04.46 දක්වා  සුභ දිශාව: ඊසාන     මේෂ ලග්නය නියෝජිතයෙකු ලෙස වෙනත් ස්ථානයකට යාමට සිදුවන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. වඩාත් සාධාරණව  අවංකව කටයුතු කළහැකි දිනයකි. අන් අය සමඟ කරන වැඩ  […]


Mar
19

පවුම් මිලියන 30 දෑවැද්දට හැරී කුමරු පයින් ගහයි.

Generic placeholder image

සමහරු විවාහ වෙන්නේ දෑවැද්ද ගන්න බලාගෙන. තවත් සමහරු නම් දෑවැද්ද එපා කියනවා. ලෝකයේ ගොඩක් රටවල සම්ප්‍රදාය තමයි මනමාලියගේ පැත්තෙන් මනාලයාට දෑවැද්ද දෙන එක. බ්‍රිතාන්‍ය රජ පවුලේත් මේ චාරිත්‍රය තියෙනවා. රජ පවුලේ අලුත්ම මනමාලය තමයි හැරී කුමරු. ඔහු විවාහ වෙන්න ඉන්නේ මොගන් මාකල් එක්ක. අයගෙන් පවුම් මිලියන 30 ක දෑවැද්දක් හරි කුමරුට ලැබෙන්න තිබුණා. හැබැයි කුමාරය […]


Mar
19

2024 වෙනකන් රුසියාවේ බලය පුටින්ට.

Generic placeholder image

රුසියාවේ ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුණා. සුපුරුදු පරිදි මේ සැරෙත් ප්‍රභලම අපේක්ෂකයා වුනේ වලැද්මියර් පුටින්. ඔහුගේ ප්‍රතිවාදිය වුණේ පවෙල් ග්රූනින්. මෙවරත් ජනාධිපතිවරණය ඉහළින්ම ජය ගත්ත පුටින් 2024 දක්වා බලය තහවුරු කර ගත්තා. පුටින් 76% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ඔහුගේ ප්‍රතිවාදියාට ලබා ගන්න පුළුවන් වුනේ 12% ඡන්ද ප්‍රතිශතයක් විතරයි. 2000 වසරේ ඉඳන්ම රුසියාව පාලනය කරන්නේ පුටින්. රුසියාවේ […]


Mar
19

වැවට වැටුණු සුපිරි BMW රථයේ හිමිකරු මෙන්න

Generic placeholder image

අද කාලයේ පාපැදියක් වත් කවුරුවත් අතහැරලා දාන්නේ නෑ. ඒ තරමටම වාහන වටිනාව. හැබැයි පහුගිය දවසක් අලුත්ම BMW i8 මෝටර් රථයක් තලවතුගොඩ වැවක දාලා ගිහින් තිබ්බා. මේ මෝටර් රථය අනතුරකට ලක්වෙලා තමයි වැවට වැටිලා තියෙන්නේ. ඒ වුනත් උදේ මිනිස්සු මේ වාහනය දකිද්දී අයිතිකාරයෙක් නම් මේ වාහනයේ හිටියේ නෑ. වාහනය පදවපු කෙනා වාහනය අතහැරලා ගිහින් තිබ්බා. මේ […]


News Articles
Latest Videos
Most Popular Post