News Line| Off Air
Generic placeholder image

Mar
21

අගමැතිට එරෙහි විශ්වාසභංගයට හිටපු ජනපතිගේ අත්සන නෑ. විශ්වාසභංග යෝජනාවට අද පාර්ලිමේන්තුවේදී සිද්ධ වුන දේ මෙන්න.

Generic placeholder image

කාලයක් තිස්සේ ගේනවා කිය කිය හිටිය අගමැති වරයාට එරෙහි විශ්වාසභංග යෝජනවා අද කතානායකවරයාට භාර දුන්නා. ඒ හිටපු ජනාධිපතිතුමා. මේ විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 55 දෙනෙක් අත්සන් කරලා තියෙනවා. ඉන් 51 ක් ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු. අනිත් 4 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය. රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත […]


Mar
21

සුපිරි තරු මැද දිනක්ෂි කේක් කපයි. – Photo

Generic placeholder image

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ඉන්න නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ඒ වගේම දක්ෂ රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක්. පහුගිට දවසක ඇයගේ උපන්දිනය තිබ්බා. ඒ නිසා සාරංග ඇතුළු ජනප්‍රිය තරු කිහිපයක් එකතු වෙලා දිනක්ෂිට අපූරු උපන්දින පාටියක් දුන්නා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.


Mar
21

ශ්‍රී ලංකා, බංගලාදේශ තරඟයෙන් අනතුරුව තිසර පෙරේරා, මහමදුල්ලා හමුවෙයි.

Generic placeholder image

නිදහස් කුසලාන තරඟාවලියේදී බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඇතිවුන තත්වය දැන් කාටවත් අලුත් දෙයක් නෙවෙයි. ආන්දෝලනයට ලක්වුණ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේ තිසර පෙරේරා. ඒ තරඟයේදී අතිරේක ක්‍රීඩක නුරුල් හසන් පිටිය මැදට ඇවිත් තිසරට ඇඟිල්ල දික්කරමින් බැන වැදුණා. ඒ වගේම අවසන් තරඟයේදී මහම්දුල්ලා දැවී ගොස් ක්‍රීඩාගාරයට යද්දී ආරක්ෂක වැටට පයින් ගසාගෙන ගියා. පාකිස්ථාන […]


Mar
21

පෘථිවිය දෙසට එන ටොන් 9 ක් දැවැන්ත උල්කාවක් න්‍යෂ්ටික අවි යොදාගෙන විනාශ කරන්න නාසා ආයතනය සූදානම් වෙයි.

Generic placeholder image

පෘථිවියේ විනාශය ගැන කාලෙන් කාලෙට විද්‍යාඥයින් විවිධ කතා කියනවා. පෘථිවියට එන ලොකු අනතුරක් ගැන නාසා ආයතනය අනතුරු අඟවලා තියෙනවා. නාසා ආයතනය කියන්නේ ටොන් 9 බර දැවැන්ත උල්කාවක් පෘථිවිය දෙසට එනවා කියලා. නාසා ආයත්ගනය මේ දැවැන්ත උල්කාව නම් කරලා තියෙන්නේ “බෙන්නු” කියලා. මේ උල්කාව පෘථිවියේ වායුගෝලයට ඇතුළු වුනොත් ගොඩනැගිලි පවා විනාශ කරමින් ලොකු ව්‍යසනයක් වෙයි කියලයි […]


Mar
21

අජන්ත, අසේල, සීක්කුගෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යුධ හමුදාවෙන් එන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් වල කැපී පෙනෙන ක්‍රීඩකයින් කොටසක් ඉන්නවා. ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයින් මොවුන්ව හදුන්වන්නේ “Army Boy” කියලා. මෙහෙම කියද්දීම ඔබ දන්නවා මේ කවුද කියලා. ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආපු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා. අජන්ත මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න ලංකාවේ ක්‍රිකට් ගහන Army Boy ලා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම […]


Mar
21

“මැච් එකේදී ශ්‍රී ලංකාව cheer කරන්න ඕන ඉන්දියාවට නෙවෙයි. බංගලාදේශයට.” – විමල් වීරවංශ කියයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සමඟ තිබ්බ තරඟයේ බංගලාදේශ කණ්ඩායම හැසුරුණු විදිය ගැන කතා බහ තාම නැවතිලා නෑ. ක්‍රීඩා විචාරකයින් තාමත් ඔවුන්ද දොස් නගනවා. ඒ අතරේ ලංකාවේ දේශපාලන වේදිකාවේත් බංගලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම කතා වුනා. පහුගිය දවසක තිබ්බ රැස්වීමකදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඒ ගැන කතා කරා. ඔහු කිව්වේ කණ්ඩායමේ නාහෙට අහන්නේ නැති එකෙක් දෙන්නෙක් හිටියට බංගලාදේශය හොඳයි කියලා. “team […]


Mar
21

Wedding එකට ආව හැමෝම පුදුම කරමින් පුබුදු සහ මාෂි නටපු හැටි. – Video

Generic placeholder image

පුබුදු චතුරංග කියන්නේ ලංකාවේ හැමෝම වයස් බේදයක් නැතුවම ආදරය කරන නළුවෙක්. පුබුදු චතුරංග පහුගිය දවසක විවාහ වුණා. ඒ මාෂි එක්ක. පුබුදුගේ සහ මාෂිගේ විවාහ උත්සවයේදී තරු කිහිපයක් එකතු වෙලා කරපු Surprise Dance එක මතක ඇතිනේ. ඒ වගේම Wedding එකට ආව හැමෝම පුදුම කරමින් පුබුදු සහ මාෂිත් අපූරු නර්තනයක් ඉදිරිපත් කරා. මේ තියෙන්නේ ඒ නැටුම.  


Mar
21

පිටිය මැදදී රණ්ඩු වුණ ක්‍රිකට් තරුවට පැනවූ දඩුවම ICC ය ඉවත් කරයි.

Generic placeholder image

මේ දවස් වල ක්‍රිකට් ක්‍රීඩාවේ සිද්ධ වෙන්නේ නම් එච්චර හොද දේවල් නෙවෙයි. ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වෙන සිදුවීම් කිහිපයක්ම මේ දින වල වාර්තා වෙනවා. ඒ අතර වඩාත් කතා බහට ලවුන සිදුවීමක් තමයි බංගලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම. මේ අතර තවත් ඒ වගේ සිදුවීමක් දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවෙනි ටෙස්ට් තරඟයේදී සිද්ධ වුණා. දකුණු අප්‍රිකාවේ වේග පන්දු […]


Mar
21

සුරූපී තරුණියගේ සමේ රෝගය බේබි ක්‍රීම් ගෑවම හොඳ වෙලා. – Exclusive

Generic placeholder image

ගොඩක් තරුණියන් ලස්සන වෙන්න කියලා රටේ නැති ජාති ආලේප කරනවා. හැබැයි අන්තිමට වෙන්නේ තියෙන ලස්සනත් නැති වෙන එක. ඒ වුනාට තමන් හිතන්නෙවත් නැති දේවල් වලින් තමන්ගේ සම රැක ගන්න පුළුවන්. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. Paige Sweeney කියන තරුණිය අවුරුදු 2 ක් තිස්සේ සමේ රෝගයකින් පිඩා වින්දා. අවුරුදු 23 ක තරුණියකට සමේ ආසාදනයක් තියෙනවා […]


Mar
20

ලෝකයේ අන්තිම පිරිමි සුදු රයිනෝ මිය යයි.- Exclusive

Generic placeholder image

මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මිහිමතින් සත්තු විශාල ප්‍රමාණයක් වඳ වෙලා යනවා. පැන්ඩා, යෝධ ඉබ්බා, අලියා, රයිනෝසිරස් කියන්නේ ඒ වගේ වඳවීමේ තර්ජනයට මුහුණ දුන්න සත්තු වර්ග කිහිපයක්. ඒ වගේ අතිශය දුර්ලභම සත්ව කොට්ඨාශයක් තමයි සුදු රයිනෝ කියන්නේ. ලෝකයේ එකම පිරිමි සුදු රයිනෝ ජිවත් වුණේ කෙන්යාවේ. මේ සුදු රයිනෝව “සුඩාන්” කියන සුරතල් නාමයෙන් තමයි ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනේ. […]


Mar
20

ලොව පළමු වරට ගුවන් යානයේ Seat වෙනුවට ඩබල් ඇඳන්. අත්හදා බැලීම සාර්ථකයි. – Photo

Generic placeholder image

සාමාන්‍යයෙන් ගුවන් යානයක තියෙන්නේ සැප පහසු ආසනනේ. ව්‍යාපාරික පන්තියෙඩ් සුඛෝපභෝගී ආසන තියෙනවා. හැබැයි ගුවන්යානා වල ඩබල් ඇඳන් තියෙනවා දැකලා තියෙනවද? Qatar ගුවන් සේවයට අයිති ගුවන් යානයක ඩබල් ඇඳන් සවි කරලා තියෙනවා. තමන්ගේ ගමනාතයට සැප පහසුවට නිදාගෙන යන්න මේ ගුවන් යානයේ පුළුවන්. ඒ වගේම තවත් අධි සුඛෝපභෝගී පහසුකම් රැසක්ම මේ ගුවන් යානයේ තියෙනවා. මේ තියෙන්නේ ගුවන්යානය […]


Mar
20

එජාප නායකත්වට අනුප්‍රාප්තිකයෙක්. තවත් 4 දෙනෙක්ට උප නායක තනතුරු. පක්ෂය ඇතුලේ වෙන අලුත්ම පෙරළිය මෙන්න.

Generic placeholder image

එජාපයේ මැති ඇමතිවරු පහුගිය කාලයේ කියපු දෙයක් තමයි පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න ඕන කියන එක. ඒ නිසා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ වෙන්න ඕන වෙනස්කම් හොයන්න කමිටුවක් පත් කරා. මේ වගකීම බාර වුණේ රුවන් විජයවර්ධන මහතාට. ඔහු අද කමිටු වාර්තාව අගමැතිතුමාට බාර දුන්නා. ඒ වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට පස්සේ පක්ෂ නායකත්වයට අනුප්‍රප්තිකයෙක් පත් කරන්න කියලා […]


News Articles
Latest Videos
Most Popular Post