නිදහස් කුසලාන තරඟාවලියෙන් පස්සේ T20 අලුත්ම ශ්‍රේණිගත කිරීම නිකුත් කරලා තියෙනවා. නිදහස් කුසලානයේ වැඩ පෙන්නපු කුසල් ජනිත්ට, තිසර පෙරේරාට සහ කුසල් මෙන්ඩිස්ට ඉහළට එන්න අවස්ථා ලැබිලා තියෙනවා. T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ලොකුම ප්‍රගතියක් පෙන්වන්නේ කුසල් ජනිත්. 40 වන ස්ථානයේ හිටිය ජනිත් 20 වන ස්ථානය දක්වා ඉහළට ඇවිත් තියෙනවා. ඒ වගේම කුසල් මෙන්ඩිස් 75 වන ස්ථානයේ […]
මේ වෙද්දී ලංකාවේ ඉන්න ප්‍රවිනම ගායකයා වික්ටර් රත්නායක මහතා. ශ්‍රී ලංකාවේ ගීත කලාවට ඔහු අතින් වුන සේවය අතිමහත්. “ස” ප්‍රසංග 1500 ක් ඔහු පැවැත්වුවා. හැබැයි දැන් ඔහු “ස” ප්‍රසංගය නවත්වලා තියෙනවා. වික්ටර් රත්නායක මහතා අමරදේව, ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා වැනි ප්‍රවීන ගායක ගායිකාවන්ට ගීත සංගීතවත් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් වික්ටර් රත්නායක වෙනුවෙන් ගීත […]
Facebook වාරණ, Facebook තහනම ගැන මේ දවස්වල ලෝකය පුරාම කතා වෙනවා. ලංකාවෙනුත් පහුගිය දවස්වල Facebook තහනමක් පනවලා තිබ්බා. ඒ ආගම්වාදී, ජාතිවාදී සහ හිංසාකාරී ප්‍රකාශන Facebook හරහා ප්‍රචාරය කරන නිසා තමයි ලංකාවේ Facebook තහනම් කරේ. ඉස්සරහට ඒ වගේ ප්‍රකාශන වාරණය කරන්න පුළුවන් විදියේ නීති ගෙනාවා කියලයි රජය කිව්වේ. ප්‍රංශයත් දැන් ලංකාවේ අඩි පාරේ යන්න පටන් අරන්. […]
මේ වෙද්දී ඩොලරයේ අගය හඳේ තියෙන්නේ. තව ටික දවසක් මේ විදියට ගියොත් ඉරටත් එහාට ගිහින් තමයි නවතින්නේ. ඩොලරයේ මිල වැඩිවීමත් එක්ක ලොකුවටම බලපාන දෙයක් තමයි වාහන මිල. ඩොලරයට හරි යන්න ජපන් යෙන් වල සහ ස්ටලින් පවුම් වල මිලත් ඉහළ ගිහින් තියෙන්නේ. මේ නිසා වාහන මිලත් හිතා ගන්න බැරි විදියට ඉහළ ගිහින් කියලා ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ […]
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ කතානායකවරයාට බාර දුන්නා. ඒකාබද්ධ විපක්ෂය ගෙනාපු මේ විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපතිවරයා තමයි කතානායකට බාර දුන්නේ. මේ විශ්වාසභංග යෝජනාවේ ඡායාරුප අපිට ලැබුණා. විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 55 ක් අත්සන් කරලා තියෙනවා. ඒ අතරින් 51 ක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු. ඉතිරි 4 දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු. කොහොම […]
තිසර පෙරේරා බංගලාදේශ කණ්ඩායමේ මහමදුල්ලා එක්ක ගහපු Photo එකක් ගැන අපි ඊයේ ඔබට කිව්වා මතක ඇති. ඔවුන් දෙන්න මේ විදියට Photo ගහලා තිබ්බේ PSL තරඟාවලිය අතර තුරදී. තිසර පෙරේරා PSL තරඟාවලියේ ක්‍රීඩා කලේ කුයිටාර් ග්ලැඩියේටර් කණ්ඩායමට. පෙරේදා තිබ්බ පරාජිතයන් පිටුදැකීමේ තරඟයෙන් කුයිටාර් ග්ලැඩියේටර් කණ්ඩායම පරදවා එක් ලකුණක තියුණු ජයක් හිමිකරගැනිමට පේෂ්වර් ස්ලාමි කණ්ඩායම සමත් වුණා. […]
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් සුපිරි ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරලා තියෙනවා. ඒ සුපිරි පළාත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය. මේ තරඟාවලිය මාර්තු 30 වෙනිදා ආරම්භ වෙන්න නියමිතයි. කොළඹ, ගාල්ල, නුවර සහ දඹුල්ල කණ්ඩායම් තමයි මේ තරඟාවලියට තරඟ කරන්නේ. මයි හා ජුනි මාස වල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය හා ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ බංගලාදේශ සංචාරය අරමුණු […]
අද 2018 මාර්තු මස 22 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.48 සිට 03.18 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.46 සිට 03.16 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. එඩිතර බව හා නායකත්ව ගුණාංග ඔබට අද ජය ගෙන දෙන දිනයකි. අවංකව හා යුක්ති සහගතව ඔබේ වැඩ කටයුතු කරගෙන […]
නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට සිදු වූ හානිය පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ වන විට යළිත් කතාබහක් නිර්මාණයව ඇත්තේ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙක් වන කාගිසෝ රබාඩාට පැන වූ තරග තහනම හේතුවෙනි. ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් දවාගැනීමෙන් අනතුරුව රබාඩා ඔස්ට්‍රේලියානු නායකයාට අවිනීත ආකාරයෙන් ආමන්ත්‍රණය […]
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් රඟපාපු Bajrangi Bhaijaan Film එක චීනේ තිරගත කරන්න යනවා කියල අපි ඔබට කලින් කිව්වනේ. හැබැයි බොලිවුඩ් විචාරකයෝ නම් කිව්වේ චීනේ ජනප්‍රියම බොලිවුඩ් නළුවා අමීර් ඛාන් හින්දා සල්මන්ගේ Bajrangi Bhaijaan අසාර්ථක වෙයි කියලයි. හැබැයි දැන් ඒ කතා ඔක්කොම පුස්සක් කරමින් මේ වෙද්දී Bajrangi Bhaijaan අති සාර්ථක විදිහට චීනේ තිරගත වෙනවා කියලයි. […]
Brian Acton කියන්නේ whatsapp නිර්මාතෘවරයා. 2014 දී ඔහු whatsapp, මාර්ක් සකර්බර්ග්ට විකුණනවා. ඒ Facebook ඉතිහාසයේ ලොකුම ගනුදෙනුව වන ඩොලර් බිලියන 19 කට. Brian Acton ඊයේ twitter සටහනක් තියලා තිබ්බා. ඒ Facebook Delete කරන්න කාලය හරි කියලා. ඔහුගේ මේ පණිවිඩය සීග්‍රයෙන් සමාජ මාධ්‍ය ජාලවල පැතිරිලා ගියා. පහුගිය කාලය පුරාම Facebook වලට ප්‍රශ්න රැසක් ඇතිවුණා. ලංකාවෙත් දින […]
උදේට නිදහසේ Office එකට එන්න ඕන නිසා සමහරු A/C බස් වලට නඟිනවා. හැබැයි නිකන් බස් එකක යනවට වැඩ ඒ බස්වල තම්බෙනවා. සමහර A/C බස්වල A/C කියලා බෝඩ් ගහලා තිබ්බට A/C නෑ. ඒ වගේ බස් එකකට අද මගින් පිරිසක් අපූරු පාඩමක් උගන්වලා තිබ්බා. අද උදේ කළුතර කොළඹ A/C බස් එකකදී මඟියෙක්ට ඉතුරු සල්ලි දීලා නෑ. ඒ […]