News Line| Off Air
Generic placeholder image

Mar
23

ඉරාජ්ගේ ගිනියම් රැයේ චමත්කා විවාහ වෙයි. – Photo

Generic placeholder image

ලංකාවේ ලොකු අන්දොලන්නයක් ඇති කල ගීතයක් තමයි ඉරජ්ගේ “ගිනියම් රෑ” ගීතය. සමලිංගික දර්ශන සහ අඩ නිරුවත් දර්ශන නිසා ගොඩක් අය මේ ගීතයේ රඟපෑව නිළියන්ට ගොඩක් බැන්නා. ගිනියම් රෑ ගීතයේ රඟපෑව චමත්කා විවාහ ගිවිස ගත්තා. ඒ නාවික නිලධාරී මිතිල මුහන්දිරම් එක්ක. බොල්ගොඩ ඔය අසබඩදී තමයි මේ දෙන්නා විවාහ ගිවිස ගත්තේ. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.  


Mar
23

විශ්වාස භංගයේදී එජාප මන්ත්‍රීවරු ගන්න තීරණේ මෙන්න.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට බාර දීලා තියෙන්නේ. අප්‍රේල් 4 වෙනිදා මේ විශ්වාසභංගය විවාදයට ගන්න නියමිතයි. මේ අතරේ එජාප මන්ත්‍රීවරු තවත් යෝජනාවක් අත්සන් කරගෙන යනවා. ඒ අගමැතිවරයාට සහය පළකිරීමේ යෝජනාවක්. මේ යෝජනාවට අත්සන් ගැනීම ඊයේ ආරම්භ කරා. අද වෙද්දී අත්සන් 80 ක් ලබා ගන්න පුළුවන් වුණා කියලයි එජාපයෙන් වාර්තා වුණේ. විදෙස්ගතවෙලා ඉන්න සහ ඊයේ පාර්ලිමේන්තුවට […]


Mar
23

ක්‍රිකට් ගුරුන්ට, නවසිලන්ත පන්දු යවන්නන්ගෙන් අමතක නොවන පාඩමක්. – Video

Generic placeholder image

එංගලන්තය කියන්නේ ලෝකයට ක්‍රිකට් හඳුන්වලා දුන්න රට. ඒ නිසා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කවදත් හිටියේ හරි ආඩම්බරයෙන්. හැබැයි ක්‍රිකට් ගුරුන්ට අමතක නොවන පාඩමක් උගන්වන්න නවසිලන්ත පන්දු යවන්නන් ඊයේ සමත් වුණා. ඒ ඕක්ලන්ඩ් හි තිබ්බ නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟයේදී. මුලින්ම පන්දුවට පහර දුන්න එංගලන්ත කණ්ඩායම ලකුණු 58 කට දවා ගන්න නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් […]


Mar
23

ඉතිහාසයේ පළමු වරට, පෙනහළු පරික්ෂා කරන්න අඩි 19ක යෝධ පිඹුරෙක් CAT ස්කෑන් යන්ත්‍රයකට ඇතුළු කරයි.

Generic placeholder image

මේ වෙද්දී ගොඩක් රෝහල්වල CT ස්කෑන් යන්ත්‍ර තියෙනවා. වෛද්‍යවරයෙක් නිර්දේශ කලොත් ඔබට තියෙන්නේ රෝහලකට ගිහින් CT ස්කෑන් එක කර ගන්න. හැබැයි අම්මා මුත්තා කාලෙවත් අහලා තියෙනවද පිඹුරෙක්ට CT ස්කෑන් එකක් කරා කියලා. අහල නැති වුනාට ඔන්න දැන් දකින්නත් ලැබිලා තියෙනවා. ඔහියෝ සත්තු වත්තේ හිටිය “හැනා” කියන පිඹුරාට තමයි මේ සැත්කම කරේ. හැනා ගැහැණු සතෙක්. අඩි […]


Mar
23

ලංකාවට කැසිනෝ බෝ කරන්න හැදූ ජේම්ස් පැකර්ට පිස්සු හැදෙයි.

Generic placeholder image

ජේම්ස් පැකර් කියන නම පහුගිය කාලයේ ලංකාවට හොඳට හුරුපුරුදු නමක්. හැබැයි ලෝකයට නම් මේ නම ඉතාම සාමාන්‍ය එකක්. ජේම්ස් පැකර් එහෙම නැත්නම් කැසිනෝ රජු කියන්නේ. ලෝකයේ ලොකුම කැසිනෝ ව්‍යාපාරිකයා. පහුගිය රජය සමයේදී ජේම්ස් පැකර් ලංකාවෙත් කැසිනෝ කලාපයක් බිහිකරන්න හැදුවා. හැබැයි අලුත් ආණ්ඩුවෙන් ඒ සියල්ල අවලංගු කරා. ඕස්ට්‍රේලියානු කෝටිපතියෙක් වුන ජේම්ස් පැකර් ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ කියන කැසිනෝ […]


Mar
23

“මට ඉස්කෝලේ යන්න ආසයි. ඒත් ලොකු සර් බනිනවා” – අම්මාගේ වරද නිසා දියණියට පාසලෙන් ලැබුණු දඩුවම.

Generic placeholder image

HIV AIDS ගැන සමාජයේ තියෙන්නේ එච්චර හොඳ අදහසක් නෙවෙයි. එකට හේතුව HIV AIDS ලිංගාශ්‍රිත රෝගයක් නිසා. ලංකාවේ සමහර මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ HIV AIDS අසාදිත රෝගියෙක් ළඟ හිටියත් AIDS බෝවෙනවා කියලා. ඒ වගේ මෝඩ මිනිසුන් නිසා පිඩා විඳින කුඩා දැරියක් ගැන අපිට ආරංචි වුනා. ගම්පහ ගනේමුල්ලේ ජීවත්වෙන මේ දැරියගේ මව HIV AIDS අසාදිත රෝගියෙක්. හැබැයි […]


Mar
23

මේ ඡායාරුප වලට ඔබේ හිත උණු වුනාද? යුද්ධයට මුවාවී, ලෝකයම ගොනාට අන්දා සල්ලි ගැරූ මහා පරිමාණ ජාවාරමේ සුලමුල මෙන්න. – Exclusive

Generic placeholder image

යුද්ධය, 30 වසරක් බැට කාපු ලංකාවේ මිනිස්සු අහන්න අකමැතිම වචනයක්. ලංකාවේ දැන් යුද්ධය ඉවරයි. හැබැයි ලෝකයේ රටවල් කිහිපයකම තාමත් දරුණු යුද්ධ ඇති වෙනවා. ඒ අතරින් වඩාත් කතා බහට ලක්වෙන යුද්ධයක් තමයි “සිරියාවේ යුද්ධය”. එකට හේතුවක් තමයි සිරියානු යුද්ධයෙන් බැට කන ළමයින්ගේ, මිනිසුන්ගේ ඡායාරුප අන්තර්ජාලය පුරාම ප්‍රචාරය වීම. මළමිනී උඩින් දුවන ළමයි, මියගිය දරුවන් ළඟ හදමින් […]


Mar
23

ලග්න තුනකට කලා කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු මස 23 වනදා  රාහු කාලය: දිවා කාලය උදෑසන 10.46 සිට දහවල් 12.17 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.48 සිට අලුයම 12.17 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: ගිනිකොණ     මේෂ ලග්නය අනවශ්‍ය වියදම් වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. සමාජ […]


Mar
22

TALK OF THE TOWN | මිහිඳුගේ යාත්‍රිකයා…

Generic placeholder image

අද අපි කතා කලේ ජනප්‍රිය ගායක මිහිඳු ආරියරත්නට. මිහිඳු, අද අලුත් සින්දුව Release වෙනවා නේද? ” ඔව්…අනිවාර්යයෙන්ම. අපි Release කරන්න හිටියේ මීට වඩා කලින්… සමාජ ජාල වල පොඩි පොඩි සිදුවීම් නිසා වැඩේ කරගන්න බැරි වුනා. ඒ වුනාට දැන් වැඩේ Release කරගන්න තත්වයට ගෙනල්ල තියෙනවා. සින්දුවේ නම තමයි යාත්‍රිකයා. අහල බලල මට දෙන්න Comments. අනිවාර්යයෙන්ම සියතටත් […]


Mar
22

ක්‍රිකට් වලින් කොන් කල මාලිංග සමාජ සේවයට එක්වෙයි. – Exclusive

Generic placeholder image

ලසිත් මාලිංගට ලෝකය පුරාම ක්‍රිකට් ලෝලීන් ආදරය කරනවා. ඒ ඔහුගේ තියෙන දක්ෂතා වලට සහ නිහතමානිකමට. මාලිංග රැවුල වවලා, කොන්ඩේ වවලා ඉන්න නිසා දකින අය හිතන්නේ ඔහු තද ගති තියෙන පුද්ගලයෙක් කියලා. හැබැයි ඒ රැවුලට සහ කොණ්ඩයට වැහුන යහපත් මිනිසා ගැන දන්නේ බොහොම ටික දෙනයි. මාලිංග මේ වෙද්දී ක්‍රිකට් බලධාරීන්ගේ ලොකු කැපිල්ලකට අහුවෙලා ඉන්නේ. ඒකට හේතුවත් […]


Mar
22

ලාහෝර් ක්‍රිකට් පිටියේ වැසි ජලය ඉවත් කරන්න හෙලිකොප්ටර් දෙකක් කැඳවයි. – Video

Generic placeholder image

පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියේ අවසන් වටයේ තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ Karachi Kings සහ Peshawar Zalmi කණ්ඩායම් අතර. තරඟය පැවැත්වුන ලාහෝර් ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ නිසා තෙමුණ තණතිල්ල වේල ගන්න පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් අපූරු උපක්‍රමයක් භාවිතා කළා. ඒ හෙලිකොප්ටර් යානා දෙකක් ගෙන්නලා පිටිය වේලුවා. එක හෙලිකොප්ටරයක් පන්ජාප් ප්‍රාන්ත රජයෙන් සහ පාකිස්ථාන ගුවන් හමුදාවෙන් […]


Mar
22

මහින්ද රාජපක්ෂ විශ්වාස භංගයට අත්සන් නොකළේ ඇයි? හේතුව මෙන්න.

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ කතානායකවරයාට බාර දුන්නා. අත්සන් 55 කින් සමන්විත විශ්වාසභංගය කතානායකට බාර දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. හැබැයි ඔහු මේ විශ්වාසභංගයට අත්සන් ඇරේ නෑ. මේ ගැන දේශපාලන වේදිකාවේ වගේම ජනතාවත් කතා කාන්න පටන් ගත්තා. විශ්වාසභංගය බාර දුන්න කෙනා ඇයි ඒකට අත්සන් කරේ නැත්තේ කියලා. ඊයේ තිබ්බා මාධ්‍ය හමුවකදී […]


News Articles
Latest Videos
Most Popular Post