News Line| Off Air
Generic placeholder image

Mar
24

කෝලි – අනුෂ්කා අතරට තුන්වෙනියෙක්? කෝලිගේ Twitter සටහනේ ඇත්ත එළිවෙයි.

Generic placeholder image

ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අපේ රටේ අය අතර ජනප්‍රියම ක්‍රීඩකයා තමයි විරාත් කෝලි. ඒ වගේම තමයි කෝලි – අනුෂ්කා විවාහයත් මුළු ලෝකයක්ම කතා කරපු විවාහ උත්සවයක් වුනා. මේ දෙන්නගේ විවාහ ජිවිතයේ අලුත්ම තොරතුරක් නිසා සමාජ ජාල ආපහු කැළඹිලා තියෙනවා. ඒ කෝලි තමන්ගේ Twitter Account එකේ තියපු සටහනක් නිසා. “There’s a lot that’s happening right now. Fill […]


Mar
24

ඕස්ට්‍රේලියානු වෙරළට අහිරහස් ලෙස ආපු අමුත්තන් – VIDEO

Generic placeholder image

මුහුදේ ජීවත්වෙන දැවැන්තම සත්වයා විදිහට සැලකෙන්නේ තල්මසා. මේ තල්මසා ජිවත්වෙන්නේ ගැඹුරු මුහුදේ වුනත්, රංචු පිටින් ගොඩබිමට ආපු පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. බටහිර ඕස්ට්‍රේලියාවේ හැමිල්ටන් ප්‍රදේශයට තමයි මේ විදිහට තල්මස්සු ගොඩගහල තියෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තල්මස්සු 150 කට අධික ප්‍රමාණයක් වෙරළට ගොඩගහල තියෙනව කියලයි. ඒ අතරින් තල්මස්සු 75 කට අධික ප්‍රමාණයක් මේ වෙද්දීත් මියගිහින් තියෙනවා. […]


Mar
24

ඩීසල් සහ පෙට්‍රල් මිළ ඉහළට…

Generic placeholder image

ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 9කින් ඉහළ දැමීමට IOC සමාගම තීරණය කරල තියෙනවා. ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම බලපැවැත්වෙනවා. ඒ අනුව IOC පිරවුම්හල්වලින් ලබාගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100 ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක්ද වනවා. අනෙකුත් විශේෂිත වර්ගකිරීම් යටතේ එන ඉන්ධන වර්ගවලද මිල ඉහළ ගිහින් […]


Mar
24

YouTube වෙබ් අඩවියේ වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් තහනම් කිරීමට සැරසෙයි. හේතුව මෙන්න.

Generic placeholder image

YouTube කියන්නේ විනෝදාස්වාදය වෙනුවෙන් ලොකු කුඩා කවුරුත් යන වෙබ් අඩවියක්. ඒ වුනත් YouTube වෙබ් අඩවියේ හුවමාරූ වන වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් තහනම් කිරීමට එම ආයතනය පියවර ගෙන තිබෙනවා. YouTube වෙබ් අඩවියේ දැනට පවතින ගිනි අවි සහ එම උපාංග නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වන සියලුම වීඩියෝ දර්ශන තහනම් කරන්න තමයි තිරණය කරල තියෙන්නේ. මේ වෙද්දී YouTube වෙබ් […]


Mar
24

“ලොකු බලාපොරොත්තු තිබිලා ඒවා කැඩුණොත් දුක වැඩියි. ඒ නිසා මගේ හිතේ එහෙම ලොකු බලාපොරොත්තු නෑ.” – ලෝචනා ඉමාෂි

Generic placeholder image

ලෝචනා ඉමාෂී කියන්නේ කාගේත් ආදරය දිනා ගත්ත ජනප්‍රිය රංගන ශීල්පිණීයක් වගේම නිවේදිකාවක්. පුංචි පුතෙකුගේ මවක් වුනත්, ඇය තවමත් හරි හරියට යෞවනයේ චරිත නිරුපණය කරන නිළියක්. ඉතිං ඇගේ ජීවිතේ අලුත්ම තොරතුරු ගැන ඇය සති අන්ත පුවත්පතක කියල තිබ්බේ මේ විදිහට… ලෝචනා මේ දවස්වල මොකද කරන්නෙ…? මේ දවස්වල රියැලිටි වැඩසටහනකට සම්බන්ධවෙලා ඉන්නවා. නිවේදන වැඩසටහනකටත් සම්බන්ධවෙලා තියෙනවා. ඉතින්… […]


Mar
24

ලෝකයේ පළමුවරට පිරිමින්ට උපත් පාලන පෙත්තක්…

Generic placeholder image

අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්න ලෝකයේ පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි උපත් පාළන පෙති කියන්නේ. මේවා වැඩි වශයෙන්ම පාවිච්චි කරන්නේ කාන්තා පාර්ශවය. හැබැයි ඔන්න දැන් පිරිමින් සඳහා වන උපත් පාලන පෙත්තක්‌ අමෙරිකානු පර්යේෂකයන් පිරිසක්‌ හොයාගෙන තියෙනවා. මේ උපත් පාලන පෙත්ත මඟින් පිරිමින්ගේ ටෙස්‌ටොස්‌ටෙරෝන් හා අනෙකුත් හෝමෝන මට්‌ටම පහත හෙළීම සිදු කරනවා. මේ හෝමෝන මට්‌ටම පහත හෙළිම […]


Mar
24

අද සතුට සහ අසතුට අතර දෝලනය වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු 24 වන සෙනසුරාදා   රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.15 සිට උදෑසන 10.48 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.19 සිට 10.48 දක්වා  සුභ දිශාව: බස්නාහිර  අසුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය ධනය හා ජයග්‍රහණයන් ඉතාම සුභ දිනයකි. පවුලේ සමගිය ඇතිවන සතුරු කරදර දුරුවන දිනයකි. නමුත් ඔබේ වියදම් පිළිබඳව වඩාත් සැළකිල්ලෙන් […]


Mar
23

ඉන්දියාවේ නිර්මාණය වුණ සිංහල සිංදුව මෙන්න.

Generic placeholder image

සචිත් පීරිස් කියන්න ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. හැබැයි පහුගිය අවුරුදු 4 ටම ඔහු ගීතයක් එළිදැක්වුවේ නෑ. එකටත් එක්ක හරි යන්න අලුත් වැඩක් සචිත් කරලා තියෙනවා. ඒ තමයි “රාං කුරුල්ලා”. මේ ගීතයේ සේරම වැඩ කරලා තියෙන්නේ ඉන්දියාවේ ඉඳන්. මේ ගීතයේ පද රචනය ෂෙහාන් ගලහිටියාව කරලා තියෙන්නේ. Vocals, Music, Melody, Mixed සේරම කරලා තියෙන්නේ සචිත්. […]


Mar
23

“BFF ගැහුවාම කොළ වෙනවා නම් Facebook ගිණුම ආරක්ෂිතයි.” බුකියේ පැතිරෙන මේ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. ඇත්ත මෙන්න.

Generic placeholder image

Facebook Account වල ආරක්ෂාව ගැන මේ දවස්වල ගොඩක් කතා වෙනවා. ඒ ඇමෙරිකානු ජනාධිපතිවරණයට තොරතුරු ගන්න Facebook ගිණුම් මිලියන 50 ක් දත්ත පරිශීලනය කර බව හෙලිවුන නිසා. ඒ අතරේ මේ දවස්වල Facebook ගිණුම ආරක්ෂිතද කියලා බලා ගන්න ක්‍රමයක් ගැන Facebook එකේ Share වෙනවා. මේ ප්‍රවෘත්තියේ තියෙන්නේ Facebook එකේ “BFF” කියලා Comment කරාම Animation එකක් අවොත් ඔබේ […]


Mar
23

නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවට එජාපයෙන් පාසල් ශිෂ්‍යාවක්.

Generic placeholder image

මේ සැරේ පළාත් පාලන ඡන්දයෙන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සහාවට පාසල් ශිෂ්‍යාවක් තේරිලා තියෙනවා. ඒ ලැයිස්තුගත මන්ත්‍රීවරියක් විදියට. එකසත් ජාතික පක්ෂය තමයි ඇයව මේ විදියට තෝරා ගෙන තියෙන්නේ. 18 හැවරිදි චන්දි ප්‍රභා තෙන්නකෝන් තමයි මේ විදියට තේරී පත්වෙලා තියෙන්නේ. ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ විද්‍යා විෂය හදාරන ශිෂ්‍යාවක්. මේ අවුරුද්දේ පැවැත්වෙන උසස්පෙළ විභාගයත් ඇය පෙනී සිටින්න නියමිතයි. […]


Mar
23

සෞදි කාන්තාවන් බුර්කාවෙන් නිදහස්.

Generic placeholder image

බුර්කාව කියන්නේ මුස්ලිම් කාන්තාවන් අඳිනා ඇඳුමක්. තනි කළු පාට මේ ඇඳුමෙන් ඇස් දෙක හැරෙන්න මුළු ශරීරයම වැහෙනවා. බහුතරයක් මුස්ලිම් රටවල මේ ඇඳුම කාන්තාවන් ඇඳීම අනිවාර්ය කරලා තියෙනවා. හැබැයි සෞදියේ ඔටුන්න හිමිකුමරු ආන්දෝලනාත්මක තීරණයක් අරගෙන තියෙනවා. ඒ ප්‍රසිද්ධ ස්ථාන වල අබායා ඇඳුම හෝ හිස ආවරණය ඇඳීම අනිවාර්ය නොවන අවට ප්‍රකාශ කරා. ඉස්ලාම් ආගම සංකේතවත් වෙන ආභරණ […]


Mar
23

නවසීලන්තය නිදහස් වෙයි.

Generic placeholder image

මීයෝ වඳ කරන්න සමහරු එක එක උපක්‍රම පාවිච්චි කරනවා. හැබැයි නවසීලන්තය නම් තමන්ගේ දූපත්වල හිටිය මීයෝ සම්පූර්ණයෙන්ම වඳ කරලා තියෙනවා. ඔවුන් ඒ සඳාහා භාවිතා කරපු ක්‍රමය ලෝකයටම හඳුන්වා දෙන්න නියමිතයි. නවසීලන්තය තමන්ගේ දූපත්වල ඉන්න මියන් වඳ කරන්න අවුරුදු 5 ක ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා. ඔවුන් මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ “මීයන් ඩොලර් මිලියනයක්” කියලා. මේක […]


News Articles
Latest Videos
Most Popular Post