අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වෙද්දී කතානායකවරයාට බාර දීලා තියෙන්නේ. දැන් හැමෝම බලාගෙන ඉන්න දෙයක් තමයි කවුරු මේකට අත්සන් කරාවිද, නැද්ද කියලා. මේ අතරේ හිටපු ජනාධිපතිතුමා සහ වත්මන් ජනාධිපතිතුමා අතර එකඟතාවක් ඇති කරගෙන තියෙනවා. යෝජනාව භාරදුන් බදාදාත් ඊට පෙරදාත් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මේ ගැන දුරකතනයෙන් කතා බහ කරලා තියෙනවා. විශ්වාසභංග යෝජනාවට දෙපක්ෂයේ මන්ත්‍රීන් එකඟත්වයෙන් […]
ක්‍ෂය රෝගය නිසා දහස් ගණනක් මිනිසුන් පීඩා විඳිනවා. හැබැයි තමාත් ක්‍ෂය රෝගය ගැන මිනිස්සු හරියට දැනුවත් නැහැ. මාර්තු 24 වෙනිදා තිබ්බ ලෝක ක්‍ෂය රෝග දිනයට සමගාමීව ත්‍රිකුණාමලය මූලික රෝහලේ ක්‍ෂය රෝග විශේෂඥ වෛද්‍ය ටී.සුරේශ් කුමාර් මහතා විශේෂ දේශනයක් කරා. ඔහු කියන විදියට 2015 කරන ලද සමීක්ෂණයකට අනුව ලංකාවේ ක්‍ෂය රෝගීන් 11,000 ක් පමණ ඉන්නවා. හැබැයි […]
ප්‍රසංග වේදිකාවෙන් ජනතාවගේ හදවත් සොරා ගත්ත ගායකයෙක් තමයි චාමර රණවක කියන්නේ. ඔහුගේ තියෙන නිහතමානීකම වගේම සරල බව නිසා රසිකයන් ඔහුට පන වගේ ආදරෙයි. ප්‍රසංග වේදිකාවේ වැඩිම මිලක් ලැබෙන ගායකයින් අතර චාමරත් ඉන්නවා. ඒ ඔහුට තියෙන ඉහළ ඉල්ලුම නිසා. චාමර සති අන්ත පුවත්පතකට ඔහුගේ ජිවිතයේ නොකී කතා රැසක් කියලා තිබ්බා. චාමරට පහුගිය දවසක බෞද්ධ සම්මානයක් ලැබුණා. […]
Facebook ගිණුම් මිලියන 50 ක දත්ත හොරෙන් පරිශීලනය කරපු නිසා සකර්බර්ග්ට මේ දවස්වල ලෝකයේ හතර වටෙන්ම චෝදනා එල්ල වෙනවා. ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට තොරතුරු ගන්න ලන්ඩනයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කොහොම හරි මාර්ක් සකර්බර්ග්ට ඇමෙරිකාවේ සෙනට් සභාව ඉස්සරහ නිදහසට හේතු කියන්නත් සිද්ධ වුණා. මේ කතාවට් ඉන්දියාවත් ගෑවිලා තිබ්බා. ඒ නිසා ඉන්දියානු තොරතුරු තාක්ෂණ […]
මහත්වරුන්ගේ ක්‍රීඩාව විදියට හඳුන්වන ක්‍රිකට් වල මේ දවස්වල වෙන්නේ නම් එච්චර හොඳ දේවල් නෙවෙයි. ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තියෙන තරඟයේදී ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක කැමරන් බ්‍රන්ක්රොෆ්ට් ප්ලාස්ටික් කැබැල්ලකින් පන්දුව පලුදු කරනවා. මේ අවස්තාව සජීවීව ඒ මොහොතේම රුපවාහිනියේ සජීවීව විකාශය වුණා. මේ සිදුවීම ආරංචි වුනත් එක්කම ඕස්ට්‍රේලියානු රජය කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට නායකත්වයෙන් ඉවත් […]
අවසන් වුන නිදහස් කුසලාන තරනගයේදී කුසල් මෙන්ඩිස් කැපී පෙනෙන දස්කම් දැක්වුවා. ඒ වගේම බංගලාදේශය එක්ක තිබ්බ අවසන් තරඟයේදී කුසලුත් ටිකක් අවේගශීලි වුණා. මේ සිදුවීම ගැන සති අන්ත පුවත්පතක් කුසල්ගේ දෙමව්පියන්ගෙන් අහලා තිබ්බා. “පුතා ගෙදරදී වැඩිය ක්‍රිකට් ගැන කතා කරන්නේ නෑ. මැච් එකකට යද්දී හොඳට සෙල්ලම් කරලා එන්නම් අම්මා කියලා යනවා.” කුසල්ගේ අම්ම කුසල් ගැන කිව්වේ […]
පරිසරය කියන්නේ අපේ හුස්ම. අපිට හුස්ම ගන්නේ නැතුව ජිවත් වෙන්න බෑ. ඒ කියන්නේ පරිසරය විනාශ වුනොත් අපිට හුස්ම ගන්න බෑ. පරිසරය විනාශ වෙලා යන්නේ කවද්ද එදාට අපිත් නැති වෙලා යනවා. ඒ බව මතක් කරන්න හැම අවුරුද්දෙම මිහිකත හෝරාව සමරනවා. මේ අවුරුද්දේ මිහිකත හෝරාව ඊයේ ලෝකයේ රටවල් 187 ක් නගර 2000 ක විතර සැමරුවා. රාත්‍රී 8.30 […]
IOC සමාගම 23 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳලා පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කරා. ඒ පෙට්‍රල් රුපියල් 9 කින් සහ ඩීසල් රුපියල් 5 කින්. මේ නිසා IOC පිරවුම්හල් වලින් ලබා ගන්නා ඩීසල් ලීටරයක මිල රුපියල් 100 ක් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 126 ක් වෙනවා. තෙල් මිල ඉහළ යනවත් එක්කම ජනතාව ඉවෙන් වගේ දන්නවා ඊළඟට ඉහළ යන්නේ […]
ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව. මෙච්චර දවසක් අපි හිතාගෙන හිටියේ එහෙමයි. හැබැයි පහුගිය වසර දෙක තුන ඇතුලත සිදුවුණු දේවල් දිහා බැලුවම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ටික ටික පණ අදින බවක් අපිට පෙනුණා. ක්‍රිකට් වලට ආදරය කරන අය හිත හදා ගත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල සුදු මහත්වරු ටික දෙනා හරි නියම මහත්වරු වගේ ක්‍රිකට් සෙල්ලම් කරනවනේ කියලයි. හැබැයි […]
අද 2018 මාර්තු මස 25 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.51 සිට උදෑසන 06.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.46 සිට සවස 06.16 දක්වා සුභ දිශාව: දකුණ අසුභ දිශාව: උතුර මේෂ ලග්නය සෑම කටයුතුතකටම පෙර දෙවරක් සිතාබැලිය යුතු දිනයකි. එතරම් සතුටුදායක දිනයක් නොවෙයි. සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති අතර හැගීම් […]
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ 69 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් අද උදෑසන අරලියගහ මන්දිරයේදී තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වුණා. එම අවස්ථාවට මෛතී‍්‍ර වික‍්‍රමසිංහ මහත්මිය සහ මැති ඇමතිවරුන්, රජයේ නිලධාරීන් සහ අග‍්‍රාමාත්‍යවරයාගේ හිතවතුන් රැසක් එක්ව තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් අද ආගමික වැඩසටහන් රැසක් දිවයින පුරා කි‍්‍රයාත්මක වන අතර ප‍්‍රධාන ආගමික උත්සවය සේදවත්ත රජමහා […]
අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට පාර්ලිමේන්තුවේ ප‍්‍රතිපාදන නොමැති බව, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ රහස් ඡන්දක් පැවැත්වීම සඳහා ප‍්‍රතිපාදන ඇත්තේ අවස්ථා 02 කට පමණක් බවයි ඔහු සදහන් කර සිටියේ. එක් අවස්ථාවක් වන්නේ, පාර්ලිමේන්තුවේ කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරාපත්කර ගැනීමේ අවස්ථාවයි. ඊට පාර්ලිමේන්තුවේ […]