හිටපු ජනාධිපතිවරු 4 දෙනෙක් භාවිතා කල වෙඩි නොවදින මෝටර් රථ සහ ජීප් රථ 8 ක් ඊයේ ශ්‍රී ලංකා නාවික හමුදාව මහ මුහුදේ ගිල්වා දැම්මා. හිටපු ජනාධිපතිවරු වන ජේ.ආර්. ජයවර්ධන, ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් භාවිත කල වෙඩි නොවදින රථ 25 ක් මේ විදියට මහා මුහුදේ ගිල්වන්න සූදානම් කරලා තිබ්බා. […]
අද 2018 මාර්තු මස 20 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.18 සිට 04.49 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.14 සිට 04.43 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය එඩිතරව වැඩ කටයුතු කරගෙන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. වඩාත් සාධාරණව අවංකව කටයුතු කළහැකි දිනයකි. නායකත්වය ලැබෙන දිනයකි. ඔබේ වැඩ කටයුතු බොහෝමයක් වඩාත් […]
පහුගිය සෙනසුරාදා රාත්‍රිය ශ්‍රී ලාංකේය රූපවාහිනී නාළිකා වලට වැදගත් දවසක් වුනා. ඒ ලංකාවේ රුපවාහිනී නාළිකා වල වැඩසටහන් අගය කරලා ලබාදෙන රයිගම් රූපවාහිනි සම්මාන උළෙල නිසා. මේ සම්මාන උළෙලේදී තරඟකාරී රූපවාහිනී නාළිකා අතරින් සම්මානයක් ලබා ගැනීම, ඇගයීමට පාත්‍රවීම හැම නාළිකාවකම බලපොරොත්තුවක්. ඉතින් පහුගිය දවසක පැවැත්වුන රයිගම් රූපවාහිනි සම්මාන උළෙලේදී සම්මානයක් ලබාගන්න සියත TV නාළිකාව සමත් වුනා. […]
පහුගිය සෙනසුරාදා දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී සැලසුම් සහගතව පන්දුව පලුදු කළ වරදට ඕස්ට්‍රේලියානු රජය වගේම ICC යත් දඩුවම් කළා. මේ වෙද්දී ලැබෙන අලුත්ම ආරංචියේ හැටියට ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණයට හානි කළ වරදට ඉන්දියාවත් ස්ටීව් ස්මිත්ට දඩුවම් කරන්න තීරණය කරලා. මේ පාර IPL තරඟාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය හිමිවුණේ ස්මිත්ට. හැබැයි මීට ටික වෙලාවකට කලින් […]
සීගිරිය කියන්නේ අපේ රටේ තියෙන ලෝක උරුමයක්. ලංකාව අතීතයේදී කොච්චර දියුණුද කියලා පෙන්වන්න තියෙන හොඳම උදාහරණයක්. ඒ නිසාම තවමත් සීගිරිය සහ ඒ අවට ප්‍රදේශ වල පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කැනීම් කටයුතු කරගෙන යනවා. ඒ විදිහට සීගිරියේ උතුරු දිය අගලේ කරපු කැනීමක දී ටෙරාකොටාවලින් හදපු සිංහ රූපයක් හම්බවෙලා තියෙනවා. මේ මගින් සීගිරිය සම්බන්ධව ඉතා වැදගත් කරුණු රැසක් […]
මේ දවස්වල ලංකාව පුරාම Big Match තියෙනවා. ඒ අතරින් කොළඹ ජනප්‍රිය බාලක පාසල් දෙකක් අතර තරඟයකදී ඇතිවුන විශේෂ සිදුවීමක ඡායාරූප පෙළක් සමාජ ජාල වල Share වෙනවා. මේ ඡායාරූප පෙළේ තියෙන්නේ තරඟය අතරවාරයේදී පිටිය මැදට ආව සුරූපී තරුණියන් දෙන්නෙක් පිටිය මැද යකා නැටුව විදිහ. ඒ බංගලි ක්‍රීඩකයන් තිසරට සද්දේ දැම්මා වගේ අනුකරණයක් මෙතැනදී මේ තරුණියන් දෙන්නා […]
සයිබීරියානු නගරයක් වන කෙමෙරොවෝහි සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගිහින් තියෙනවා. මේ ගින්න නිසා 48 දෙනෙක් මිය ගිහින් තියෙනවා. මේ වෙද්දී හදිසි අනතුරු ගලවා ගැනීමේ නිලධාරින් විසින් 660 දෙනෙක් බේරගෙන තියෙනවා. වින්ටර් චෙරි සංකීර්ණයේ ඉහළ මාලයක ගින්න හටගෙන තිබුනා. මේ ගින්නට ගොදුරු වුන බොහෝ දෙනෙක් සිනමා ශාලා තුළ හිටපු අය. ජීවිත ගලවාව […]
Fish Therapy කියන්නේ සංචාරකයන්ගේ සිත් ගත්ත අංගයක්. හැබැයි මේ Fish Therapy නිසා ලෙඩ රෝග වැළඳීමේ අවධානමක් තියෙනවා කියලා ටික කාලෙක ඉඳලා කසු කුසුවක් තිබුණා. සමහරු මේ කතාව එක පයින් ප්‍රතික්ෂේප කරත් ගොඩාක් අය අකමැත්තෙන් වුණත් Fish Therapy වලට යන එක නැවැත්තුවා. හැබැයි මීට පැය කිහිපයකට කලින් ලෝක ප්‍රකට සෞඛ්‍ය ආයතනයක් තමන්ගේ විශේෂඥයින් මාස ගණනක් පුරා […]
“ග්ලයිෆෝසේට්” තහනම නිසා දැන් ආණ්ඩුවත් බෙදිලා තියෙන්නේ. වැවිලි කර්මාන්ත ඇමති ඇතුළු පිරිසක් ග්ලයිෆෝසේට් ඕන කියනවා. හැබැයි තවත් කොටසක් කියන්නේ ග්ලයිෆෝසේට් එපා කියලා. ග්ලයිෆෝසේට් වකුගඩු රෝග (CKDU) සෑදීමට සෘජු සම්බන්ධක් නොවන බව විශේෂඥ කමිටුවක් පෙන්වා දුන්නා. ඒ නිසා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න ඕන කියලයි ඇමතිවරු කොටසක් කියන්නේ. විශේෂඥයන් විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ලබන සතියේ කැබිනට් […]
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරද්දන්න එජාප පසුපෙළ මන්ත්‍රීවරු අලුත් යෝජනාවක් ගෙනත් තියෙනවා. ඒ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න කලින් එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන එක. එජාප පසුපෙළ මන්ත්‍රීවරු මේ යෝජනාව අගමැතිතුමටත් ඉදිරිපත් කරලා තියෙනවා. විශ්වාසභංගය පැරදවීමටත් එසේම එජාපය නගා සිටුවීමටත් සාර්ථක සහ එකම ක්‍රමය ඒක කියලයි ඔවුන් .හැබැයි අගමැතිතුමා මේ ගැන තාමත් හරි උත්තරයක් දීලා නෑ. ඒ […]