පහුගිය දවස්වල රටේ ඇතිවුන නොසන්සුන්කාරී තත්වයත් එක්ක හදිසි නීතිය පනවන්න ජනාධිපතිතුමා කටයුතු කරා. දවස් 7 ක් සඳහා පැනවූ හදිසි නීතිය අවසන් වෙන්න තිබ්බේ අද. හදිසි නීතිය ඉවත් කරන්න නම් ඒ සඳහා අදාල ගැසට් පත්‍රය ජනාධිපතිවරයා අත්සන් කරන්න ඕන. නමුත් මේ වෙද්දී ජනාධිපතිවරයා ඉන්නේ ජපානයේ සංචාරයක නිරත වෙමින්. ඒ නිසා එතුමා නැවත පැමිණෙන තෙක් හදිසි නීතිය […]
පහුගිය 7 වෙනිදා පැනවුවා සමාජ මාධ්‍ය තහනම නිසා Facebook, Whatsapp ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක්ම තාවකාලිකව තහනම් කරා. Whatsapp සහ Viber පහසුකම් නැති නිසා විදේශ රටවල සිටින නෑදෑයන්ට සහ යහළුවන්ට කතා කරන්න බැරුව ගොඩක් අය අපහසු තාවයට පත් වුනා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳන් Viber පහසුකම නැවතත් ලබා දෙන්න රජය තීරණය කරා. ඒ වගේම අද මධ්‍යම රාත්‍රියේ […]
ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ලෝකයේ කොහේ ගියත් අනිත් අයගේ හිත දිනා ගන්න පුළුවන් පිරිසක්. ඔස්ට්‍රේලියාව කියන්නේ ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසක් ජීවත්වෙන රටක්. හැබැයි දැන් නම් ලංකාවේ අයට ලේසියෙන් ශ්‍රී ලංකාවට යන්න බෑ. ඒ වුනත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙන් ගමක්ම විරෝධතාවයක් දක්වපු පුවතක් අපිට වාර්තා වුනා. ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බිලොයිලා නගරයේ ජීවත්වෙන ශ්‍රී ලාංකික පවුල […]
චන්දික හතුරුසිංහ බංගලාදේශයෙන් ඉවත්ව ලංකාවට ආවට පස්සේ තාමත් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙක් නෑ. මේ අතරේ එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු විදියට කටයුතු කරන පෝල් ෆ්‍රාබේස්ට බංගලාදේශ පුහුණුකරු වෙන්න ආරාධනා කරලා තිබ්බා. හැබැයි ඔහු ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පෝල් ෆ්‍රාබේස් මීට කලින් ලංකාවේ ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරා. 2014 ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය දිනා ගත්තේ […]
ස්ටීවන් හෝකින් කියන්නේ අයින්ස්ටයින්ගෙන් පස්සේ ලෝකයේ බිහි වුන ලොකුම බුද්ධිමතායි. 20 වන සියවසේ විශාල සොයා ගැනීම් රැසක් ඔහු සොයා ගත්තා. අවුරුදු 76 ක් වුන එතුමා අද මියගොස් තියෙනවා. ස්ටීවන් අවුරැදු 30ක් එංගලන්තයේ කෙමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලුකේසියානු මහාචාර්යවරයා විදියට කටයුතු කළා. අයිසෙක් නිවුටන්ට පසුව එම ධූරය දැරෑ එකම පුද්ගලයා ඔහුයි. කොහොම වුනත් ස්ටීවන් හෝකින් වසර ගණනාවක් තිස්සේ […]
මීට දින කිහිපයක ඉඳන් ශ්‍රී ලංකාවට නිරිත දිගින් බෙංගාල බොක්කේ අඩු පීඩන තත්වයක් නිර්මාණය වුනා. මේ වෙද්දී ඒ අඩු පීඩන තත්වය තියෙන්නේ කොළඹ ඉදන් කිලෝමීටර 550 ක් දුරින් ස්ථාන ගත වෙලා. හැබැයි එය ලංකාවෙන් ඉවත් වෙලා අරාබි මුහුද පැත්තට ගමන් කරවී කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියන්නේ. ඒ නිසා දිවයිනට ඉන් ඇති වෙන බලපෑම අඩුවෙලා යනවා. […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයෙත් තිබුන තත්වයට ගේන්න ලොකු සැලැස්මක් මේ වෙද්දී ක්‍රියාත්මක වෙනවා. හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු කිරීම, ක්‍රීඩකයින් පුනුරුත්ථාපනය කරන්න නිලධාරියෙක් ගෙන්වීම වගේ සැලැස්ම කිහිපයක් මේ වෙද්දී ක්‍රියාත්මක කරා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කරන්න මෘදුකාංගයක් ගෙන්වලා තියෙනවා. ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගෙන ක්‍රීඩකයින්ගේ දුර්වලතා හඳුනා ගන්න තමයි මේ මෘදුකාංගය ගෙන්නලා තියෙන්නේ. ස්පාඤ්ඤයේ බාසිලෝනා […]
ශ්‍රී ලංකාවේ Social Media තහනම් කරලාඅ අදට දවස් 9 ක් වෙනවා. Facebook, Whatsapp, Viber ඇතුළු සමාජ ජාල කිහිපයක්ම මේ වාරණයට යටත් වුණා. කොහොම වුනත් ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳන් Viber තහනම ඉවත් කරලා තියෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කිව්වා. ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම්දීමක් මත තමයි Viber පහසුකම ආයෙමත් ලබා දීලා තියෙන්නේ. Facebook ඇතුළු […]
මේක තවත් කතාවක්… මමත් ඊයේ තිබ්බ මැච් එක බලන්න ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකට ගියා. මැච් එක පටන් ගන්නකම් නොඉවසිල්ලෙන් බලන් හිටියේ. මොකද පින්න නිසා මැච් එක පටන් ගන්න පරක්කු වුන නිසා. කෝමෙන් කෝම හරි ටොස් එක දාලා ඉන්දියාව බෝල් කරන්න ආපු වෙලාවෙ ඉඳන් ෆීල්ඩ් කරලා ඉවර වෙනකම් ඉන්දීය ආරම්භක පිතිකරු ශිඛර් දවාන් හිටියේ අපි හිටපු තැන […]
අද 2018 මාර්තු මස 14 වනදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.20 සිට දහවල් 01.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.20 සිට අලුයම 01.40 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වැඩි උනන්දුවක් නොදක්වන දිනයකි. කායික හා මානසික යෝග්‍යතාව ඉතාම හොදින් පවතින දිනයකි. […]
මීට දවස් කිහිපයකට කලින් Facebook ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් ශ්‍රී ලංකාවේ අත්හිටෙව්වා. පැය 72 කින් නැවතත් සක්‍රීය කරනවා කිව්වට තාමත් Facebook පහසුකම ලබා දීලා නෑ. Facebook සඳහා වුන තහනම ලබන සිකුරාදා ඉවත් කරනවා කියලා හරින ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කරා. ලබන 15 වෙනිදා Facebook ආයතනය එක්ක තියෙන සාකච්ඡාවකින් පසුව මේ තහනම ඉවත් කරනවා කියලයි ඔහු කිව්වේ.
කින්ඩම් ඔෆ් රයිගම් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන රයිගම් ටෙලි සම්මාන උළෙල ලබන 24 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා. එදිනට සම්මාන ප්‍රධානය සඳහා නිර්දේෂ වූවන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණා. ඒ හෙළයේ මහා නළු නිලි යුවලක් වන රවින්ද්‍ර රන්දෙණිය සහ මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඔස්කාර් වැනි ජාත්‍යන්තර සුපිරි සම්මාන උළෙල […]