News Line| Off Air
Generic placeholder image

Mar
15

vpn පිහිටෙන් පිටරට ඉඳලා FB ගිය අය ආයෙත් ලංකාවට ඇවිත් බුකියට දාපු ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

මාර්තු 7 වෙනිදා ඉදන් ශ්‍රී ලංකාවේ Facebook තහනමක් පැනවුවා. දින දෙකකට තහනම් කළත් අන්තිමට දින අටක්ම ලංකාවේ ඉඳලා FB ලොග් වෙන්න කාටවත් බැරි වුණා. හැබැයි FB තහනම් කරලා පැය 3ක් යන්න කලින් ලංකාවේ බොහෝ දෙන vpn හරහා යලි තමන්ගේ FB ගිණුම් සක්‍රීයව පවත්වාගෙන ගියා. නමුත් අද යළිත් FB යථාතත්වයට පත්වීමත් එක්ක vpn නිසා වෙන රටවල […]


Mar
15

අවසන් මහා තරඟයක් දිනූ ලෙස උඩ පනින මුෂ්ෆිකර් රහීම්ද්දීව තඹ සතේකටවත් මායිම් නොකළ සිංහයන්ගේ හැසිරීම. – VIDEO

Generic placeholder image

නිදහස් කුසලානයේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තිබ්බ පළවෙනි තරන්ගේයෙන් බංගලාදේශයට තියුණු ජයක් ලැබුනා. ලංකාව රැස් කළ ලකුණු 214 හඹාගෙන ගිය බංගලාදේශය තරඟය ජයග්‍රහණය කළා. තරඟය දින්නට පස්සේ බංගලාදේශ ක්‍රීඩකයන් පිටියේ හැසිරුනේ අවසන් මහා තරඟය දින්නා වගේ. මුෂ්ෆිකර් රහීම් ලංකාවේ ක්‍රීඩකයන්ට පේන්න  නැටුමකුත් නැටුවා. හැබැයි ඉතිං ලංකාවේ ක්‍රීඩකයින් නම් බංගලි ක්‍රීඩකයන්ගේ හැසිරීම තඹේකට මායිම් කළේ […]


Mar
15

ඩොනල්ඩ් ට්‍රම්ප් බිරිඳගෙන් දික්කසාද වෙන්න තීරණය කරයි.

Generic placeholder image

ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ලෝකයේ ජනාධිපතිවරයා. හැමදාම මොකක් හරි ආන්දෝලනාත්මක පුවතක් ට්‍රම්ප් ගැන විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ට්‍රම්ප් ගැන අලුත්ම පුවත තමයි ඔහු බිරිඳගෙන් දික්කසාද වෙන්න යනවා කියන එක. හැබැයි මේ විදියට තීරණය කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් නෙවෙයි. ඔහුගේ ලොකු පුතා වන කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ ඉවානා ට්‍රම්ප්ගේ ලොකු පුතා […]


Mar
15

ජනපති නියමයෙන් Facebook යළි ක්‍රියාත්මකයි.

Generic placeholder image

මාර්තු 7 වෙනිදා ඉදන් ශ්‍රී ලංකාවේ Facebook තහනමක් පනවලා තියෙන්නේ. මේ තහනම ගැන රජයත් එක්ක කතා කරන්න ඊයේ Facebook නිලධාරින් පිරිසක් ලංකාවට ආවා. මිට කලින් ජනාධිපතිතුමා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට නියෝග කරේ වහාම Facebook තහනම ඉවත් කරන්න කියලා. වෛරී ප්‍රකාශන Facebook සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කරන බවට Facebook වූ පසුවයි මේ තාහනම් ඉවත් කරන්න […]


Mar
15

බබාලා ලැබුණට පස්සේ කාන්තා සිරුරට මොකද වෙන්නේ? – මව්වරුන්ගෙන් ප්‍රදර්ශණයක්. – Photo

Generic placeholder image

සමහර තරුණියන් දරුවන් හදන්න බයයි. ඒ දරුවන් ලැබුනට පස්සේ තමන්ගේ සිරුර කැත වෙයි කියලා. හැබැයි දරුවන් දෙතුන් දෙනා ලැබුන සමහර මව්වරු තමන්ගේ සිරුර බොහොම ලස්සනට තියාගෙන ඉන්නවා දකින්න පුළුවන්. පහුගිය දවසක තමන්ගේ චූට්ය් බබාලා එක්ක මව්වරු 14 දෙනෙක් ඔස්ට්‍ර්ලියාවේ කවාන මුහුදු වෙරළට ආවා. ඒ Photo shoot එකක් කරන්නේ. දරු ප්‍රසූතියෙන් පස්සේ කාන්තාවන්ගේ සිරුර මොන වගේද […]


Mar
15

ලොවක් සිහින මැවූ අනාගතයේ සිට ආ කාර් එක – Photo / Video

Generic placeholder image

දවසින් දවස දියුණු වෙන ලෝකයත් එක්ක මෝටර් රථ තාක්ෂණයත් ඉහළටම යනවා. දැන් ලෝකයේ තියෙන අලුත්ම Trend එක තමයි පරිසර හිතකාමී Luxury මෝටර් රථ. මේ Trend එකට ලොකු තරඟයක් දෙන්න Aston Martin සමගම සුපිරි මෝටර් රථයක් නිපදවලා තියෙනවා. ඒ තමයි “Logonda” මෝටර් රථය. අනාගත මෝටර් රථයක් විදියට හදුන්වන Logonda මෝටර් රථය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී. විදුලි බලයෙන් […]


Mar
15

පිපුරුවා නම් මහා විනාශයක් වෙන කිලෝ 225ක බෝම්බයක් ඉතාලියෙන් සොයා ගනියි.

Generic placeholder image

ලෝක ඉතිහාසයේ අදුරුතම සිදුවීම් 2 ක් තියෙනවා. ඒ පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධ දෙක. තාමත් ගොඩක් මිනිස්සු මේ ලෝක යුද්ධවල බලපෑම නිසා දුක් විඳිනවා. දෙවෙනි ලෝක යුද්ධයෙන් ඉතිරි වුණ බෝම්බයක් නිසා ඉතාලියම ආයෙත් හෙල්ලුන සිදුවීමක් වාර්තා කළා. ඒ දෙවෙනි ලෝක යුද්ධයේදී පුපුරා නොගිය බෝම්බයක් ඉතාලියේ වැඩබිමකින් හමුවීමත් එක්ක. මේ නිසා ඒ ප්‍රදේශය අවට ඉන්න 23,00 […]


Mar
15

දියෙන්, ගොඩින්, අහසින් සිංහ නාද පෑ සුමංගලේ Roar 2K18. -Video

Generic placeholder image

66 වන රන් සටනට සමගාමීව පානදුර සුමංගලයන් පවත්වන රථ වාහන පෙළපාලිය ROAR PARADE 2K18 ඊයේ අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වුනා. Roar parade 2k18 සමග ආදි සුමංගල සිසුන් දහස් ගණනක් වගේම දැනට සුමංගලේ ඉගෙනුම ලබන සිසුන් විශාල පිරිසක් එක්ව වුනා. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ PARADE එක පානදුර, මොරටුව ප්‍රදේශ වල ගමන් කරමින් සිය […]


Mar
15

මවක් රතු මුහුදේදී දරුවෙක් බිහිකරයි. – Photo

Generic placeholder image

දරුවෙක් කියන්නේ දෙමව්පියන්ට මිල කරන්න බැරි සම්පතක්. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්ම කොච්චර පරිස්සම් වෙනවද. තාත්තා අම්ම ගැන කොච්චර හොයලා බලනවද. බබාට පහසු නිරෝගී උපතක් ලබා දෙන්න තමයි ඒ දෙන්නම බලන්නේ. හැබැයි තමන්ගේ අලුත් උපදින බබාට අමුතු විදියේ උපතක් ලබා දුන්න යුවළක් ගැන විදේශ මාධ්‍ය වාර්තා කරනවා. රුසියානු යුවළක් තමන්ගේ අලුත උපදින බබාට උපත් දෙන්න තෝරාගෙන […]


Mar
15

Facebook සමාගමට ලංකාවෙන් මාසයකට කෝටි 50 ක ආදායමක්. ශ්‍රී ලංකාවේ Facebook ගිණුම් වලින් සකර්බර්ග් සල්ලි හොයන හැටි මෙන්න.

Generic placeholder image

තාමත් ලංකාවේ Facebook තහනම ඉවත් කරලා නෑ. Facebook ආයතනයේ නිලධාරින් පිරිසක් අද රජයත් සමඟ සාකච්ඡා කරන්න නියමිතයි. ඒ සඳහා Facebook සමාගමේ ඉහළ නිලධාරින් පිරිසක් ඊයේ ලංකාවට ආවා. ඇත්තටම Facebook එකට ලංකාව ගැන මෙච්චර කැක්කුමක් ඇයි? එකට හේතුව Facebook සමාගම ලංකාවෙන් උපයන අධික මුදල් ප්‍රමාණය. Facebook සමාගමේ දත්ත වලට අනුව මාසෙකට ලංකාවේ Facebook ගිණුම් වලින් කොටි […]


Mar
15

ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගනී. – Photo

Generic placeholder image

නිදහස් කුසලානයේ අවසන් මහා තරඟයට යන්න වරම් ලබා ගන්න ඉන්දියාව ඊයේ සමත් වුණා. ඒ බංගලාදේශයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලබා ගෙන. ඊයේ තරඟයේ කාසියේ වාසිය ලබා ගත්තේ බංගලාදේශය. ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන්න ඉන්දියාවට ආරාධනා කළා. පළවෙනි කඩුල්ලට ලකුණු 70 ක සබදතාවයක් රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් ගොඩනැගුවා.ධවාන් ලකුණු 36 යි. ඊට පස්සේ රයිනා සමඟ එකතු […]


Mar
15

අද කලා කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු මස 15 වනදා   රාහු කාලය: දිවා කාලය දහවල් 01.50 සිට 03.20 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.48 සිට 03.18 දක්වා  සුභ දිශාව: බස්නාහිර   මේෂ ලග්නය අවංකව හා යුක්ති සහගතව, නීතියට අනුව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. එඩිතර බව හා නායකත්ව ගුණාංග ඔබට අද ජය ගෙන දෙන දිනයකි.  […]


News Articles
Latest Videos
Most Popular Post