News Line| Off Air
Generic placeholder image

Mar
16

ලාංකීය ක්‍රීඩා ලෝලීන් නයා පෙන්නද්දී පොඩි සනා පිටිය හොල්ලයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තීරණාත්මක තරගයේ පළමු කොටස දැන් අවසන් වුණා. ඒ අනූව බංගලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7දැවී ලකුණු 159රැස් කරගත්තා.   අද ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසෙන්නේ වෙනස්කම් දෙකක් සමගයි. සුරංග ලක්මාල් සහ දුශ්මන්ත චමීර වෙනුවට අද වේග පන්දුයවන ඉසුරු උදාන සහ දග පන්දු […]


Mar
16

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර නිළ නොලත් අවසන් තරඟය අද. විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

නිදහස කුසලානයේ තීරණාත්මකම තරඟය අද පැවැත්වෙනවා. එ් ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර. අවසන් මහා තරඟයේදී ඉන්දියාව එක්ක සටන් වදින කණ්ඩායම තීරණය වෙන්නේ මේ තරඟයෙන්. එ් නිසා දෙපිළම අවසන් මහා තරඟයට මෙන් ලොකු ශක්තියක් මේ තරඟය දිනන්න යොමු කරනවා. බංගලාදේශය දැනටමත් ෂකීබ් අල් හසන් කණ්ඩායමට කැඳවලා තියෙන්නේ. එ් නිසා අද තරඟය ලංකාවට තවත් අභියෝගයක් වේවි. එ් […]


Mar
16

පුබුදු චතුරංගගේ වෙඩිං එකේදි ලංකාවේ සුපිරි නලු නිළියෝ නටපු පට්ටම නැටුම මෙන්න. – VIDEO

Generic placeholder image

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන ඊයේ විවාහ වුණා. මේ විවාහ උත්සවයට ලංකාවේ ජනප්‍රිය තරු රැසක් ඇවිත් හිටියා. ඒ තරුවලින් පුබුදුට සහ මාෂිට Surprise එකක් ලැබුණා. ඒ Surprise Dance එකක්. රොෂාන් රණවන, සාරංග දිසාසේකර, ශලනි තාරුකා ඇතුළු තරු රැසක් මේ Surprise Dance එකට එකතු වෙලා හිටියා. මේ තියෙන්නේ ඒ Surprise Dance එකේ Video එක. https://www.facebook.com/danushkapro/videos/1609611659120481/


Mar
16

නාමල් රාජපක්ෂ කාන්තා රග්බි කණ්ඩායමක් පුහුණු කරන්න සූදානම් වෙයි.

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ කාන්තා රග්බි කණ්ඩායමක් ඔඋහුණු කරන්න සහය දෙන්න කැමති වෙලා තියෙනවා. ඉන්දියාවේ කාශ්මීර් කාන්තා රග්බි කණ්ඩායම පුහුණුවීම් වලට සහය දෙන්න තමයි ඔහු කැමති වෙලා තියෙන්නේ. ලංකාවේ ඉන්න දක්ෂ රග්බි පුහුණුකරුවෙක් වෙන රොනී ඉබ්‍රාහිම් එක්කත් නාමල් මන්ත්‍රීවරයා මේ ගැන කතා කරලා තියෙනවා. නාමල් මන්ත්‍රීවරයා සහ පුහුණුකරුවන් එළඹෙන මැයි මාසයේදී කාශ්මීරයේ සංචාරයක […]


Mar
16

අනුෂ්කා එක්ක ලංකාවේ නිවාඩුවක් ගත කරන්න කෝලිට ක්‍රීඩා ඇමති ආරාධනා කරයි.

Generic placeholder image

විරාත් කෝලි කියන්නේ කාලයක් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පෙන්නනම බෑ. හැබැයි දැන් නම් ලංකාවේ ගොඩක් ක්‍රිකට් ලෝලීන් කෝලිට ආදරය කරනවා. ඒ ඔහුගේ තියෙන මහත්මා ගුණය නිසා. ගිය අවුරුද්දේ දෙසැම්බර් වල විරාත් කෝලි, බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා එක්ක විවාහ වුණා. විවාහයෙන් පස්සේ කෝලි ක්‍රිකට් තරඟයකටවත් තාම ලංකාවට ආවේ නෑ. ඒ නිසා ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා කෝලිට […]


Mar
16

ශ්‍රී ලංකාව වෙනුවෙන් Facebook නීතිරීති වෙනස් වෙයි. නොදැන ගියොත් Block තමයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලා තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කරුණු දක්වා තිබෙනවා. එම සමාගම සහ ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේ දී යම් එකඟතාවයකට පැමිණ ඇති බවයි එම සමාගම පවසන්නේ. ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කිරිම හා ප්‍රසිද්ධ කිරිම වැළැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ […]


Mar
16

ලංකාවටම ට්‍රාන්ස්ෆෝමර්ස් හදන ගමන්, ලෝකේ වටේ විදුලි බලාගාර හදන ශ්‍රී ලාංකික සමාගම. – Exclusive

Generic placeholder image

විදුලි කියන්නේ වත්මන් ලෝකයේ අත්‍යවශ්‍යම බලශක්තියක්. ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයා තමයි LTLහෝල්ඩිංස් සමාගම. ඔවුන් මේ වෙද්දී විජයග්‍රාහී ගමන්මගේ 35 වන වසරට ඇවිත් තියෙනවා. ඔවුන් පැමිණි ජයග්‍රාහී ගමන් මඟ ගැන සමාලෝචනයක් දේශීය හා විදේශීය මුද්‍රිත, සමාජ ජාල හා වෙබ් ජනමාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පහුගිය දවසක (14) කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත් වුණා. ඉහළ ප‍්‍රමිතියකින් සහ අඩු පිරිවැයකින් යුතු ට‍්‍රාන්ස්ෆෝමර් […]


Mar
16

රුසියාව, බ්‍රිතාන්‍යයට එකට එක කරයි.

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ හිටිය රුසියාවේ රහස් ඔත්තුකරුවෙක් විෂ වර්ගයක් ශරීර ගතවීම නිසා පහුගිය දවසක මිය ගියා. පරීක්ෂණ වලින් වුණේ මේ විෂ රුසියාවේම නිෂ්පාදිත එකක් කියලා. පරීක්ෂණ ඉස්සරහට ගෙනියන්න රුසියාවේ සහය ඉල්ලුවත් ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා. මේ නිසා රුසියාවේ ඉන්න රාජ්‍ය තාන්ත්‍රිකයන් සියලු දෙනාම පිටුවහල් කරනවා කියලා බ්‍රිතාන්‍ය අගමැතිනිය කිව්වා. ඒ වගේම රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට […]


Mar
16

අද තරඟය කොහොම හරි දිනන්න බංගලාදේශය හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාව කැඳවයි.

Generic placeholder image

අද තියෙන තරඟය ශ්‍රී ලංකාවට වගේම බංගලාදේශයටර්හ් වැදගත්. ඒ නිදහස් කුසලාන අවසන් මහා තරඟයට යන්න සුදුසුකම් ලබන්නේ මේ තරඟයෙන් නිසා. කණ්ඩායම් දෙකම මේ වෙද්දී තමන්ගේ බර අවි සූදානම් කරමින් ඉන්නේ. ඒ අතරේ බංගලාදේශය ගෙදර තියලා ආව තමන්ගේ ප්‍රභලම අවියක් ලංකාවට ගෙන්වලා තියෙනවා. ඒ ෂකීබ් අල් හසන්. මේ වෙද්දී ඔහුගේ ඇඟිල්ලේ ආබාධය සුව වෙලා තියෙන්නේ. බංගලාදේශ […]


Mar
16

පුබුදු චතුරංග පිටරට ගිහිං කරපු සුපිරි Pre-Shoot එක

Generic placeholder image

පුබුදු චතුරංග කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ, ජනප්‍රිය තරුණ නළුවෙක්. තරුණියන්ගේ හිත ඇද බැද ගත්ත පුබුදු ඊයේ ඔහුගේ හිත එක තරුණියකට බාර කාර. පුබුදු ඊයේ ඔහුගේ පෙම්වතිය මාෂි එක්ක විවාහ වුණා. පුබුදු සහ මාෂි Pre-shoot එකක් කරලා තිබ්බා. මේ තියෙන්නේ Pre-shoot එකේ Photo.


Mar
16

“කාසියේ වාසිය අපිට ඕනේ නෑ. පන්දු යවන්නන් වෙනුවෙන් අලුත් Plan එකක් ගැහුවා.” – අද තරගය ගැන හතුරු කතා කරයි.

Generic placeholder image

නිදහස් කුසලානයේ තීරණාත්මක තරඟය අද පැවැත් වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර සටන. අවසන් මහා තරඟයේදී සටනට යන්නේ කවුද කියලා තීරණය කරන්නේ මේ තරඟයේදී. තරඟයට කලින් තිබ්බ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අද තරඟය ගැන මාධ්‍යට අදහස් දැක්වුවා. “කාසියේ වාසිය වැදගත් කියලා නෑ. කාසියේ වාසිය දිනුවත් නැතත් කොහොමද තරඟ වදින්නේ […]


Mar
16

අද ලග්න තුනක් ගෞරවය ලබනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න

Generic placeholder image

අද 2018 මාර්තු මස 16 වනදා   රාහු කාලය: දිවා කාලය උදෑසන 10.48 සිට දහවල් 12.19 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.50 සිට අලුයම 12.19  දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: ගිනිකොණ     මේෂ ලග්නය ඔබට බොහෝ කාර්යබහුල දිනයකි. බාධා යටපත් කරගෙන සාර්ථකව දිනය ගත කල හැකියි. කොන්ද හා තුනටිය ආශ්‍රිත […]


News Articles
Latest Videos
Most Popular Post