ඉන්දියාව සහ බංගලාදේශය කියන්නේ ලංකාවේ අසල්වැසි රටවල් 2 ක්. නිදහස් කුසලානයට තරඟ වදින්න මේ රටවල් දෙකම ලංකාවට ඇවිත් තියෙන්නේ. කොහොම වුනත් අවසන් තරඟයේදී බංගලාදේශයේ හැසිරීම නිසා ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ ඔවුන් ගැන තිබ්බ ගෞරවය නැති වෙලා ඉවරයි. විශේෂයෙන්ම නායක ශකිබ්ගේ නොහොබිනා හැසිරීම ලෝකය පුරාම ක්‍රිකට් විචාරකයින් හෙලා දැකල තිබ්බා. එක නායකයෙක් ඒ විදියට හැසිරෙද්දී ඉන්දියානු නායකයාගේ […]
බංගලාදේශ අතිරේක ක්‍රීඩක නුරුල් හුසේන් සහ ලංකාවේ නායක තිසර පෙරේරා එක්ක ක්‍රීඩාංගනයේදී අැතිවුණ බහින්බස් වීම මේ වෙද්දී සමාජ මාධ්‍ය වල ප්‍රධාන මාතෘකාවක් වෙලා. ඇත්තටම ඒ වෙලාවේ හසන් තිසරට මොනවා කියන්න ඇත්ද? බුකියේ Share වෙන නිර්මාණාත්මක කතාවකින් ඒ ගැන කියවෙනවා. ඉතින් ඔබේ රසාස්වාදය සඳහා අපි ඒ Post එක ඔබට පෙන්නන්න හිතුවා. මේ කතාව Post කරලා තිබුනේ […]
පසුගියදා නුවර ඇතිවුණු හදිසි තත්වයත් එක්ක මාර්තු 7 වනදා ඉදලා ලංකාවේ සමාජ මාධ්‍ය තහනම් වුණා. හැබැයි FB තහනම් කරලා පැයක් යන්නත් කලින්ම vpn වලින් හැමෝම ආයෙත් FB ගියා. පහුගිය ටිකේ ලංකාව වැඩියෙන්ම Google serch කරලා තියෙන්නේ vpn. vpn කියන්නේ virtual private network කියන එකයි. මේ හරහා ලංකාවේ ලක්ශ දහයකට වැඩි පිරිසක් වෙනත් රටවල නමින් සාදාගත් […]
ඊයේ තරඟයේදී බංගලාදේශ ක්‍රීඩකයින් හැසිරුණ විදිය ක්‍රීඩාවට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ලෝකය පුරාම ක්‍රිකට් විචාරකයින් බංගලාදේශයේ මේ ක්‍රියාව විවේචනය කරලා තිබ්බා. දැනටමත් ICC ය එ් ගැන පරීක්ෂණයක් අාරම්භ කරලා තියෙන්නේ. හතරේ සීමාව ආසන්නයට ඇවිත් පිටිය මැද පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන ලෙස ආවේගශීලිව අණ කළ නායක ෂකීබ් අල් හසන්ට සහ තිසරට ඇගිල්ල […]
බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ තිබ්බ තරඟය අවසන් වුණේ උණුසුම් සිදුවීම් රැසකට පස්සේ. බංගලාදේශ තරඟය ජයග්‍රහණය කරලා කණ්ඩායම් ක්‍රීඩාගාරයට යද්දී කුසල් මෙන්ඩිස් අායෙත් රණ්ඩුවක් අැති කර ගන්න හැදුවා. තමීම් ඉක්බාල් ඉක්මනටම කුසල්ව බදාගෙන ක්‍රීඩාගාරයට එක්කගෙන ගියා. තමීම් නොහිටින්න කුසල්ගෙන් බංගලාදේශ ක්‍රීඩකයන් ගුටි කනවා නොඅනුමානයි. මේ තියෙන්නේ එ් අවස්ථාවේ වීඩියෝව. https://youtu.be/Gy4cpR0tOXw
දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතියක කාලය තුළදී නිකුත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ බව විට ඊට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ. දුම්රිය ගාස්තු ඉහළ නැංවීම දීර්ඝ කාලයකින් සිදු නොවීම, අදාළ ගාස්තු වැඩි වීමට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් […]
නිදහස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය සහභාගී වූ තීරණාත්මක තරඟය ඊයේ රාත්‍රියේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. කරට කර සටනකින් අනතුරුව බංගලාදේශය ජයගත් මේ තරඟය ක්‍රිකට් ඉතිහාස පොතට එක් කළේ කලු පැල්ලමක්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වීදුරු දොරක් බිදී යාම, බංගලාදේශ ක්‍රීඩකයන් පිටිය මැද නයි නැටීම වගේම අවසන් පන්දුවාරයේ විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීම සහ එවායේ වාඩුව […]
ශී‍්‍ර ලංකාව සහ බංගලාදේශය අතර ඊයේ පැවති තරඟයේදී ඇති වූ උණුසුම් සිද්ධීන් පිළිබදව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. ඊයේ පැවති තරගයේබංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක‍්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණා. ඒ හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදුවුණා. අදාළ සිදුවීමෙන් අනතුරුව බංගලාදේශ ක්රීඩකයින් කොළඹ, […]
අධි සුඛෝපභෝගී (BMW i8) මොටර් රථයක් අද උදේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි වැවකට වැටී තිබෙනවා. පොලීසිය කියා සිටියේ මේ මොටර් රථය කාගේද කියල තවමත් තහවුරු කරගෙන නැහැ කියලයි.කොහොම වුනත් මෙම රථය මේ වෙද්දී ගොඩට අරගෙන පරීක්ෂණ පටන් අරගෙන තියන කියලයි තලංගම පොලීසිය කිව්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් පෙරුම්පුරාගෙන බලාගෙන හිටිය ඊයේ තරඟය ලංකාව පරාජය වුණා. මේ හින්දා පිටිය වගේම බුකියත් කැළඹුණා. මේ තියෙන්නේ ඊයේ තරඟය ගැන බුකිය නැළඹුව ඔක්කෝම ෆොටෝ… සමහරවිට ඔබේ නිර්මාණයත් මේ අතර තියෙන්න පුළුවන්.
ඊයේ තිබ්බ නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් එක්ක නිදහස් කුසලාන තරඟාවලියෙන් ඉවත්සි වෙන්න සිද්ධ වුනා. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව තරඟය අතරතුර ඇතිවූ සිදුවීමක් නිසා බංගලාදේශ ක්රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා වුනා. මේ විදිහට ඔවුන් එල්ල කරපු ප්‍රහාරය නිසා ක්‍රීඩකයන් ඇඳුම් […]