2018 පළාත් පාලන ඡන්දයෙන් එජාපයට සහ ශ්‍රීලනිපයට දරුණු පරාජයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ නිසා ලංකාවේ දේශපාලන ලෝකය මේ වෙද්දි ලොකු කැලඹීමක ඉන්නේ. ඉස්සරහට විශාල පෙරළි රැසක් වෙන්න ඉඩකඩ තියෙනවා. මේ වෙද්දි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තමයි අාණ්ඩුව පිහිටුවලා තියෙන්නේ. නමුත් තනි එක්සත් ජාතික පක්ෂ අාණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]
පහුගිය දා පැවැත් වුණ පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයට හිතපු තරම් ප්‍රථිඵලයක් ලැබුණේ නෑ. ලංකාවෙන්ම පළාත් පාලන අායතන 42 ක් විතරයි එජාපය දිනුවේ. හම්බන්තොට මහනගර සභාවත් ඊට අැතුලත්. මන්ත්‍රී ධූර 09 ක් ලබාගෙන මහනගර සභාවේ බලය එජාපය හිමි කර ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර 4 ක් සහ පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර 7 […]
අද පෙබරවාරි මස 12 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 7.57 සිට 09.26 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.51 සිට 09.23 දක්වා සුභ දිශාව: නැගෙනහිර අසුභ දිශාව: වයඹ මේෂ ලග්නය තාක්ෂණික ආශ්‍රිත කටයුතු වලට ඉතාම සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර වලද නව දියුණුවක් අපේක්ෂා කල හැකි දිනයකි. . ශ්‍රමය යොදා කරන […]
පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලයත් එක්ක දැවැන්ත බල පෙරලි රැසක් වෙන්න නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ මුල් පුටු කිහිපයෙන් එකක ධූරය හොබවන පුද්ගයෙක් ඉල්ලා අස්වීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණයේ සංවිධානය කිරීම්, ප්‍රචාරණ කටයුතු සියල්ලම භාර වෙලා තිබ්බේ මේ ප්‍රභලයාට. ඡන්දය පරාජය වීමේ වගකීම භාර අරගෙන ඔහු පක්ෂයේ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න නියමිතයි. ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් සියත 24 […]
2018 පළත් පාලන ඡන්දයත් එක්ක බුකිය අායෙත් අැවිලුණා. එ්කට එක හේතුවක් වුණේ ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වුණ එක. එ් ගැන වගේම ඡන්දයේ විවිධ සිදුවීම් ගැන බුකියේ පළවුණ ඔක්කොම පෝස්ට් ටික තමයි මේ තියෙන්නේ. Facebook එකේ තියෙන ජනප්‍රිය Page වලින් වගේම, සමහරු පෞද්ගලිකව හදල Facebook දාපු Post මෙතන තියෙනවා. ඒ අතරේ ඔබේ නිර්මාණයත් තියේද කියල මෙතනින් බලන්න.
පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලත් එක්ක ලංකාවේ දේශපාලනයේ ලොකු කැලඹීමක් අැති වෙලා තියෙනවා. එ් වගේම ඉස්සරහට තවත් වෙන්න යන ලොකු වෙනස්කමක් ගැන අපිට අාරංචි වුණා. ජනාධිපති මන්දිරයෙන් සහ අරලිය ගහ මන්දිරයෙන් ලැබෙන අාරංචි මාර්ග අනුව සාකච්ඡා 2 ක් සිද්ධ වෙනවා. එ් අගමැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අතර සහ ජනාධිපතිතුමා සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රබලයින් […]
2018 පළාත් පාලන ඡන්දයේ තාමත් පළාත් පාළන ආයතන 2 ක විතරයි ප්‍රතිඵල නිකුත් වුණේ. ප්‍රතිඵල මෙච්චර පරක්කු වුන එකට හේතුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය නිවේදනයකින් කිව්වා. සමහර ඡන්ද කොට්ඨාශවල තේරීම්භාර නිලධාරීන් එවලා තියෙන්නේ තැපැල් ඡන්ද ප්‍රතිඵල එකතු නොකර කියලයි ඔහු කියන්නේ. ඒ නිසා නැවතත් තැපැල් ඡන්ද ප්‍රතිඵලත් එකතුකරලා ඡන්දය නැවත ගණන් කරනව බව මාධ්‍ය නිවේදනයේ […]
2018 පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වෙනකන් හැමෝම බලාගෙන ඉන්නවා. අද හවස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ රාත්‍රී 7 වෙද්දී ප්‍රතිඵල ප්‍රකාශ කිරීම ආරම්භ කරනවා කියලා. නමුත් තාමත් එකම ප්‍රතිඵලයක්වත් තම නිකුත් කරලා නෑ. මේ සැරේ මැතිවරණයේ ඡන්ද ගණන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථාන වල. මෙවර පළාත් පාලන ඡන්දයෙන් 60% ක් ඡන්දයෙනුත් 40% ක් සමානුපාතික ක්‍රමයෙන් තෝරා ගන්නේ. […]
පශ්චාත් මැතිවරණ කාලයේ රැස්වීම් පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරනවා. ඒ හේතුවන් හෙට (11 ඉරිදා) දිනයේ රැස්වීම් සහ පෙළපාලි පැවැත්වීම තහනම් වනවා.
2018 පළාත් පාලන ඡන්දය සාමකාමිව පැවැත්වුණා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියනවා. සාමකාමී ඡන්දයක් තියන්න සහය දුන්න හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා කියල ඔහු වැඩි දුරටත් කිව්වා. ඒ වගේම අනුමත නොකළ නිල නොලත් ඡන්ද ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන්න එපා කියලා ඔහු ඉල්ලා සිටියා. නිල නොලත් ප්‍රතිඵල වලට නොරැවටෙන්න කියල මැතිවරණ කොමිසමේ […]
2018 පළාත් පාලන ඡනදයේ ගණනය කිරීම් මේ වෙද්දී සිදුකෙරෙමින් තියෙනවා. තවත් සුළු මොහොතකින් පළවෙනි ඡන්ද ප්‍රථිඵලය වාර්තා කරන්න පුළුවන්. ලැබෙන නිළ ඡන්ද ප්‍රථිඵල ලැබෙන සැනින් ඔබවෙත ගෙන එන්න සූදානම්. 98.2 සහ 98.4 න් සියත FM ඔස්සේ සහ සියත 24 ඔස්සේ ඔබය ප්‍රථිඵල දැනගන්න පුළුවන්.
ටෙස්ට් තරඟ ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තියන්න රංගන හේරත් සමත් වුණා. එ් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් වමත් පන්දු යවන්නා විදියට. මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ ලෝක පූජිත පන්දු යවන්නෙක් වුණ වසීම් අක්‍රම්. ඔහු කඩුලු 414 ක් දවාගෙන තිබ්බා. රංගන හේරත් ඔහුගේ 415 වෙනි කඩුල්ල විදියට ටයිජුල් ඉස්ලාම් දවා ගත්තා. හේරත් ටෙස්ට් තරඟවලදී කඩුලු […]