මීට සුළු මොහොතකට කලින් අරලියගහ මන්දිරයේ අගමැතිවරයා සහ එජාප පසුපෙළ මන්ත්‍රීවරු අතර රැස්වීමක් පැවැත් වුණා. එ්කෙදී කතා කරේ මොනවද කියලා රැස්වීමට සහභාගී වුණ සන්දිල් සමරවික්‍රම මන්ත්‍රීවරයාගෙන් සියත FM ප්‍රවෘත්ති අංශය විමසුවා. සන්දිල් මන්ත්‍රීවරයා කිව්වේ තනි එජාප අාණ්ඩුවක් පිහිටුවන තීරණය ස්ථීර කර ගත්තා. කියලා. කොහොම වුනත් තාමත් දේශපාලන පෙරළි අවසන් වෙලා නෑ. විවිධ පාර්ශව එක්වෙලා බල […]
රටේ කතා වෙන අලුත්ම බල පෙරලිය තමයි එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවන එක. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නේ. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නය එ්ක. මේ ගැන අහන්න සියත ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාට කතා කරා. ඔහු කිව්වේ එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ […]
අැස් ගහණ තරුණියකගේ වීඩියෝවක් මේ වෙද්දි බුකිය පුරාම Share වෙනවා. මේ වෙද්දි ලංකාවේ ගොඩක් තරුණයන්ලේ අලුත්ම Crush එක තමයි මේ තරුණිය. මේ තරුණිය ගැන විවිධ පෝස්ට් බුකියේ පළවුණා. මේ තියෙන්නේ එ් ඔක්කොම පෝස්ට් ටික.
ළාත් පාලන ඡන්දයේ අවසන් ප්‍රථිඵලයත් මේ වෙද්දි නිකුත් කරලා තියෙන්නේ. හැබැයි ලංකාවේ දේශපාලනයේ කැළඹීම නම් තාම අවසන් වෙලා නෑ. තාමත් බල පෙරලි ලංකෙවේ දේශපාලනයේ සිද්ධ වෙනවා. අපිට ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුණේ මොරටුව මහනගර සභාවේ බලය පෙරලන්න එජාපය සහ ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙනවා කියලා. මේ සැරේ පළාත් පාලන ඡන්දයෙන් මොරටුව මහ නගර […]
කුමාර සංගක්කාර සහ මහානාම කියන්නේ ක්‍රිකට් ලෝකයේ දැවැන්තයෝ. ක්‍රිකට් ගැන දන්නා ඕනෑම කෙනෙක් සංගා ගැන හොදට දන්නවා. එ් වගේම තමයි වෙලේ සුදා කියන්නේ පාතාල ලෝකයේ දැවැන්තයෙක්. පාතාල ලෝකයේ කොනක හරි ගෑවුණ කෙනෙක් වෙලේ සුදා ගැන හොඳට දන්නවා. මේ දෙන්නම පහුගිය දවසක මුණ ගැහුණා. එ් වැලිකඩ බන්ධනාගාරයේ තිබ්බ රැඳවියන්ගේ ක්‍රිකට් තරඟයේදී. වෙනදට ක්‍රීඩා කරන සංගා එ්දා […]
අද ජනවාරි මස 13 වනදා රාහු කාලය දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.53 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.26 සිට 04.58 දක්වා සුභ දිශාව නැගෙනහිර මේෂ ලග්නය පොළොවෙන් ලැබෙන සැප සම්පත් හිමිවන දිනක් වන අතර කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන්ට සුභ දිනයකි. නව රැකියාවක් කෙරෙහි මෙන්ම ව්‍යාපාරයක් බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා උත්සාහ […]
පළාත් පාලන මැතිවරණයෙන් උණුසුම් වුන බුකියේ Trend එක කඩන කොන්ත්‍රාත්තුව මේ වෙද්දී අලුත් ගැහැණු ළමයෙක් භාර අරගෙන තියෙනවා. ඇස් වලින් එක එක විදිහට වැඩ දාන ඇය, මැතිවරණ උණුසුම ලංකාවේ බුකියෙන් අයින් කරන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසාම මේ කවුද කියල හොයල බලන්න ගොඩක් දෙනෙක් මේ වෙද්දී උනන්දුවක් දක්වනවා. ඒ නිසාම සියත 24 අපි ඇය ගැන […]
පළාත් පාලන ඡන්දෙන් ලැබුණ දැවැන්ත පරාජයත් එක්ක පාර්ලිමේන්තුවේ තනි අාණ්ඩුවක් හදන්න එජාපය සූදානම් වෙනවා. මේ ගැන ජනාධිපතිතුමාටත් අගමැතිතුමා දන්වලා. ජනාධිපතිතුමා එ්කට කිසිම විරුද්ධත්වයක් ප්‍රකාශ කරලා නෑ. අද හවස 4.00 ට අරලියගහ මන්දිරයේදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ තනි අාණ්ඩුව පිහිටුවන හැටි සහ ඉදිරි වැඩ ගැන මේ රැස්වීමේදී කතා කරන්න නියමිතයි. අගමැතිතුමා එක්සත් […]
දැන් පටන් අරන් තියෙන්නේ ලංකාවේ දේශපාලනයේ බල පෙරලි සහ පිල් මාරු අැතිවන කාලයක්. පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලයත් එක්ක ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු වෙලා තියෙන්නේ. එ් විදියට පිල් මාරු කරන්න ගිහින් පිම්ම වැරදුණ අැමති කෙනෙක් ගැන ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණා. මේ අැමතිවරයා කාලයක් එක්සත් ජාතික පක්ෂයේ කැපී පෙනෙන චරිතයක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න මේ […]
පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කිරීමත් එක්ක හිටපු ජනාධිපතිවරයා අගමැති කරන්න කියලා එ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා. මාධ්‍ය හරහා කරපු ප්‍රකාශවලට ජනාධිපතිවරයා පිළිතුරු දෙන්න ලෑස්ති වෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න කියලා ජනාධිපතිවරයා එ්කාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටින්න හදනවා කියලා ජනාධිපති කාර්යාල අාරංචි මාර්ග සඳහන් කරනවා. එ් වගේම අගමැති කාර්යාලයේ අාරංචි මාර්ග කියන්නේ ශ්‍රීලනිප පාර්ශවය අාණ්ඩුවෙන් ඉවත් වෙන […]
පුංචි ඡන්දයේ ප්‍රථිඵල ඉහළ තැන්වලට මෙන්ම පහළම තැනටත් දැනිලා තියෙන්නේ. කොච්චර පහළට දැනිලාද කියනවා නම් වැසිකිලියට දක්වාම දැනිලා. හලාවත ප්‍රධාන බස් නැවතුම් පොළේ පිහිටි වැසිකිලියට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඊයේ හවස මේ ප්‍රහාරය එල්ල වෙද්දී නගර සභාවේ සේවකයින් දෙන්නෙක් එහි සේවය කරමින් ඉඳලා තියෙනවා. හලාවත නගර සභාවේ බලය ලබා ගත්ත පක්ෂයක අාධාරකරුවන් පිරිසක් තමයි මේ […]
සාමාන්‍යයෙන් ගුවනින් යන එකනේ අාරක්ෂිතම ප්‍රවාහන ක්‍රමය කියන්නේ. හැබැයි ඉතිං ගුවන් අනතුරක් වුනොත් ලේසියෙන් බේරෙන්න බෑ. රුසියාවේ මොස්කව් “දමදෙදවා” ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් අාරම්භ කළ මගී ගුවන් යානයක් කඩා වැටුණා. ගුවන්ගත වී ටික වෙලාවකින් යානය කඩන් වැටුණා කියලයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ. මොස්කව් අගනුවරට ගිනිකොණ දෙසින් පිහිටි “අර්ගුනවා” ගම්මානයට ගුවන් යානය කඩා වැටුණා. අනතුර සිදු […]