News Line| Off Air
Generic placeholder image

Feb
14

එජාපයට අද Lunch එක අගමැති ගානේ, නිදහස් පක්ෂෙට ජනපති ගානේ. – Exclusive

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි කවුද අලුත් අාණ්ඩුවක් හදන්නේ කියන එක. එ් අතරිනුත් එජාපය තනි අාණ්ඩුවක් හදනවා කියලා දැනටමත් ප්‍රකාශ කරලා තියෙන්නේ. කොහොම වුනත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර තාමත් මේ ගැන සාකච්ඡා සිද්ධ වෙනවා. අද උදේ විශේෂ කැබිනට් රැස්වීමක් තිබ්බා. අාණ්ඩුවේ ඉදිරි ගමන ගැන තමයි මේ කැබිනට් රැස්වීමේදී කතා කරේ. කැබිනට් රැස්වීමෙන් පස්සේ […]


Feb
14

ඊයේ රෑ ජනපති නිල නිවසේ සිදු වුණේ කුමක්ද? එජාපය තනි අාණ්ඩුවක් හදනවද? විශ්ලේෂණාත්මක හෙළිකිරීම මෙන්න. – Exclusive

Generic placeholder image

ලංකාවේ දේශපාලනයේ කැලඹිලි සහගතම කාලයක් තමයි මේ ගෙවෙන්නේ. පහුගිය දවස්වල පළාත් පාලන ඡන්දය තිබ්බට මේ වෙද්දි අාණ්ඩු මාරුවක් දක්වා රටේ දේශපාලනය පෙරලිලා. රටේ මේ වෙලාවේ මොකද වෙන්නේ. අාණ්ඩු වෙනස් වෙයිද? එජාප නායකත්වය වෙනස් වෙයිද? මහින්ද රාජපක්ෂ මහතා අාණ්ඩු බලයත් අල්ලයිද? මේ වෙලාවේ රටේ ජනතාවය තියෙන ප්‍රශ්න කිහිපයක් තමයි මේ. හැම පක්ෂයකින්ම අප වෙත ලැබෙන තොරතුරු […]


Feb
14

“වැලන්ටයින් උග්‍ර පිළිකා කාරකයක්” – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Generic placeholder image

අද තමයි වැලන්ටයින් දිනය. ලෝකයපුරාම අාදරවන්තයින් තමන්ගේ අාදරය සමරන්නේ අද. වැලන්ටයින් කිව්වම අාදරණීය හැඟීමක් හිතට අාවට එ්කෙ අැතුලේ ලොකු භයානක කමක් තියෙනවා. බය වෙන්න එපා මේ කියන්න යන්නේ වැලන්ටයින් මල් ගැන. වැලන්ටයින් මල් පිපෙන්නේ පෙබරවාරි මාසයේ මේ කාලයට විතරයි. අාදරවන්තයින් වගේම පිටට වැලන්ටයින් මල් ලස්සනට පෙනුනට එ්කෙ අැතුල හරිම භයානකයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට […]


Feb
14

ආදරවන්තයිනේ දිනයට ලංකාවේ ලොකුම Wall Paint එක කොළඹදී. එයත් එක්ක ඔයත් එන්න.

Generic placeholder image

ශ්‍රී ලාංකීය දමිළ සිනමාවට අලුත් ඉරක් පායන ළඟදීම පායනවා. එ් 40 වසරකට පසු ලංකාවේ හදපු පළවෙනි දෙමළ චිත්‍රපටිය ලබන 23 වෙනිදා තිරගත වෙනවා. චිත්‍රපටියේ නම තමයි “කෝමාලි කිංග්ස්”. මේ චිත්‍රපටියේ රඟපාන්නේ ශ්‍රී ලංකාවේ දමිළ නළු නිළියන්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කිං රත්නම්. චිත්‍රපටිය තිරගත වෙන්න කලින් පූර්ව ප්‍රචාරක කටයුත්තක් විදියට අපූරු වැඩක් අද සිද්ධ වෙනවා. […]


Feb
14

“ස්…නංගි මට එක පාරක් මැට්ටා කියල Comment එකක් දානවකෝ ” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 9 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Feb
14

ඡන්දයෙන් දිනපු සභිකයන්ට පඩි ගෙවන්න අවුරුද්දකට කොටි 156 ක්.

Generic placeholder image

අලුත් පළාත් පාලන ඡන්ද ක්‍රමය නිසා හැම කොට්ඨාශයටම වගකියන්න ඕන මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. එ් නිසා මේ සැරේ පළාත් පාලන අායතනවලට පන්වුණ සභිකයන් ගණනත් වැඩි වුණා. අලුත් පළාත් පාලන ඡන්ද ක්‍රමයට කලින් ලංකාවේම පළාත් පාලන අායතන වලට පත්වුණේ සභිකයින් 4486 ක් විතරයි. ඔවුන්ව නඩත්තු කරන්න රජයට අවුරුද්දකට රුපියල් කෝටි 84 ක් වැය වුණා. අලුත් ක්‍රමය නිසා […]


Feb
14

කුසල් ජනිත් වෙනුවට කුසල් මෙන්ඩිස් සටනට කැදවයි.

Generic placeholder image

කුසල් ජනිත් කියන්නේ ලංකාවේ විස්සයි විස්ස තරඟවල දැවැන්ත ප්‍රහාරකයෙක්. හැබැයි බංගලාදේශය එක්ක තියෙන විස්සයි විස්ස තරඟාවලිය ඔහුට අහිමි වෙලා තියෙනවා. එ් පහුගිය තුන්කොන් තරඟාවලියේදී අැතිවුණ අාබාධය නිසා. මේ නිසා කුසල් ජනිත් වෙනුවට කුසල් මෙන්ඩිස් බංගලාදේශය සමඟ තියෙන විස්සයි විස්ස සංචිතයට කැදවලා තියෙනවා. කුසල් ජනිත්ගේ අාබාධය සුව වෙන්න තව දින කිහිපයක් යයි කියලයි වෛද්‍යවරු කියන්නේ. බංගලාදේශය […]


Feb
14

අද හෘද රෝගීන් කල්පනාකාරී වියයුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 14  රාහු කාලය  දිවා කාලය දහවල් 12.25 සිට දහවල් 01.54 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.25 සිට අලුයම 01.56 දක්වා  සුභ දිශාව: උතුර මරු සිටින දිශාව : නිරිත     මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් ඇතිවන දිනයකි. ජීවිතයට නව බ බලාපොරොත්තු ඇතිවන දිනයක්. නව ආදායම් මාර්ග […]


Feb
13

ජනාධිපති සහ අගමැති අවසන් සාකච්ඡාව අරඹයි.

Generic placeholder image

අද දවස පුරාම එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්‍ේෂ සාකච්ඡා රැසක් තිබ්බා. ඉදිරියේදී බල පෙරලිය කරන්නේ කොහොමද කියලා තමයි වැඩියෙන්ම මේ රැස්වීම්වල කතා කරේ. මේ මොහොතේ ඉතා වැදගත්ම සාකච්ඡාව පැවැත් වෙනවා. එ් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර. අද රාත්‍රී 8.00 ට විතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මන්දිරයට ගියා. මේ සාකච්ඡාවට කැබිනට් අැමතිවරු කිහිප […]


Feb
13

ආණ්ඩුවේ තනි අයිතිය ඉල්ලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනපති හමුවට. – Exclusive

Generic placeholder image

මේ වෙද්දි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ සදහා එජාපයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු වගේම පසුපෙළ මන්ත්‍රීවරු සියලු දෙනා සහභාගීවී සිටිනවා. මෙම සාකච්ඡාවේදී එජාප තනි ආණ්ඩුව පිළිබදව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනවා. විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණු විදිහට මේ සාකච්ඡාවෙන් පසුව එජාප මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හමුවීමට නියමිතයි. එහිදී තනි ආණ්ඩුවක් සෑදීමට එජාපය තීරණය කළ බවත් […]


Feb
13

ඊළඟට මොකද කරන්නේ? ජනපති ඇමරිකානු තානාපති හමුවී සාකච්ඡා කරයි.

Generic placeholder image

ලංකාවේ සිදුවෙන දේශපාලන වෙනස්කම් ගැන විදේශ රටවල් පවා අැහැ ගහගෙන ඉන්නේ. අැමරිකාව සහ ඉන්දියාව කියන්නේ එ් අතරින් ප්‍රධාන රටවල් දෙකක්. මේ වෙද්දී අැමරිකානු තානාපති අතුල් කේශප් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙකවා. රටේ අැතිවෙලා තියෙන දේශපාලන තත්වය ගැන කතා කරන්න තමයි මේ සාකච්ඡාව පවත්වනවා කියලා අාරංචි වෙන්නේ. මාලදිවයිනේ තත්වයට සමාන දේශපාලන අර්බුදයක් […]


Feb
13

රොෂේන්ට සහ අකිලට ICC යෙන් වැඩි සැලකිලි. හේරත්ව පහතට අැද දමයි.

Generic placeholder image

බංගලාදේශ එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියෙන් ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. රොෂේන් සිල්වාගේ සහ අකිල ධනංජයගේ සුපිරි දස්කම් අන්තිම තරඟය ලංකාවට දිනන්න උදව් වුණා. එ් නිසා ඔවුන් දෙදෙනාට ලොකු හැන්දකින් බෙදන්න ICC ය කටයුතු කරලා. අලුත්ම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. පිතිරණ ශ්‍රේණිගත කිරීම්වල 9 වෙනි තැන හිටිය චන්දිමාල් 12 ට පහත බැහැලා. කුසල් […]


News Articles
Latest Videos
Most Popular Post