2018 පළාත් පාලන මැතිවරණය අද හවස 4 ට අවසන් වුණා. සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළ මට්ටමක තිබුණා කියලා. හවස 4.30 ට ඡන්දය ගණන් කිරීමේ කටයුතු කරනවා. බොහෝ ස්ථානවල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේමයි ඡන්දය ගණන් කරන්නේ. පළවෙනි ඡන්ද ප්‍රතිඵලයේ ඉදන් අවසන් ඡන්ද ප්‍රතිඵලය දක්වා එසැනින් ගෙන එන්න සියත FM සහ සියත […]
2018 පළාත් පාලන ඡන්ද විමසීම මේ වෙද්දී අාරම්භ වෙලා තියෙන්නේ. සියත වාර්තාකරුවන් සදහන් කරන විදියට ජනතාව ඉතාම උනන්දුවෙන් ඡන්දය දාන්න ඡන්ද මධ්‍යස්ථාන වෙන පැමිණෙනවා. ජනතාව වගේම ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ පක්ෂ විපක්ෂ මැති අැමතිවරු අද උදේම ඡන්දය භාවිතා කරා. මේ තියෙන්නේ එ් ඡායාරූප. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා අද උදේ 10 ට ඡන්දය භාවිතා කරා. එ් […]
බංගලාදේශ සමඟ තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. එ්ත් එක්කම තරඟාවලියේ ජයත් ලංකාවය හිමි වුණා. අකිලගේ සහ හේරත්ගේ සුපිරි පන්දු යැවීම් හමුවේ තුන්වෙනි දවසින්ම තරඟය අවසන් වුණා. රංගන හේරත් ලෝක වාර්තාවක් තියන්නත් අද සමත් වුණා. පළවෙනි ඉනිමට ලංකාව ලකුණු 222 ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 68 යි. ඔහුගේ ඉනිමට […]
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව උද්ඝෝෂණයක් ඊයේ පැවැත් වුණා. එ් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉස්සරහා. පහුගිය නිදහස් දවසේදී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණයක් පැවැත්වුණා. එ්කට අැවිත් හිටිය උද්ඝෝෂකයන්ට බ්‍රිගේඩියර් දක්වපු අභිනයට විරෝධය පළ කරන්න තමයි මේ විදියට ඊයේත් උද්ඝෝෂණය කරේ. කොහොම වුනත් මේ වෙලාවේදී බ්‍රිගේඩියර් ප්‍රියංකට සහය දක්වන්න බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී […]
ලෝකයේ පළවෙනි අයිස් මත ක්‍රිකට් තරඟාවලිය ඊයේ අවසන් වුණා. මේ තරඟාවලිය පැවැත් වුණේ ස්විස්ටර්ලන්තයේ ශාන්ත මොරිට්ස් ප්‍රදේශයේ. සෙල්සියස් අංශක සෘණ 7 ක උෂ්නත්වයක් යටතේ මිදුණ මොරිටස් විල මත තමයි මේ තරඟාවලිය පැවැත් වුණේ. ලෝකයේ ක්‍රිකට් දැවැන්තයින් මේ තරඟාවිලයට එකතු වෙලා තිබ්බා. ශ්‍රී ලංකාවෙන් මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන් සහ ලසිත් මාලිංග සහභාගී වුණා. විරේන්දු ශෙවාග් නායත්වය […]
සංඛ දිනෙත් කියන්නේ කවදත් හදවතට දැනෙන වැඩක් කරන ගායකයෙක්. එ් වගේම දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. සංඛ ගායනා කරන රිදෙන නොරිද්දෙන ගීතය මෑතක කාලයේ ඉතාම ජනප්‍රිය වුණා. උපුල් ශාන්ත සන්නස්ගල තමයි මේ ගීතය ලියලා තිබ්බේ. මේ ගීතයට රූප රචනාවක් කරන්න කියලා ප්‍රේක්ෂකයන් සංඛගෙන් ඉල්ලලා තිබ්බා. සංඛ එ් ඉල්ලීම ඉටුකරලා තියෙනවා. හරිම අපූරු මියුසික් වීඩියෝවක් රිදෙන නොරිද්දෙන ගීතයට […]
නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ මේ දවස්වල ජනප්‍රිය තලයේ ඉන්න නිලියක්. ඉතින් පහුගිය දවසක තමන්ගේ විසි වැනි උපන් දිනය සැමරුවා. නයනතාරා විසිවැනි උපන් දිනය සැමරුවේ වෙනස්ම ආකාරයකට වීමත් විශේෂත්වයක්. පොළොන්නරුවේ පිහිටි විශේෂ අවශ්‍යතා ඇති අයගේ නිවාසයකට ගිහින් ඒ අයට දිවා ආහාරය සපයලා දවස පුරාම ඔවුන් සමග ගත කරලා තමයි ඇය තමන්ගේ 20 වැනි උපන් දිනය සමරුවේ. මේ […]
ශ්‍රී ලංකාව දෙවෙනි ඉනිමට ලකුණු 339 ක දැවැන්ත ඉලක්කයක් බංගලාදේශයට ලබා දුන්නා. තරඟයේ තුන්වෙනි දවස අද. ලංකාව අද පිටියට අාවේ කඩුලු 8 ක් දැවී ලකුණු 312 ක් ලබා ගෙන. දිමුත් කරුණාරත්න ලකුණු 32 යි. ධනංජයද සිල්වා ලකුණු 28 යි. නායක චන්දිමාල් ලකුණු 30 ක් ලබා ගෙන සිටියදී දැවී ගියා. සුරංග ලක්මාල් ලකුණු 21 ක් ලබා […]
දුම්බීම කියන එක මේ කාලේ වෙද්දී සමහරුන්ගේ Fashion එකක් වෙලා. මේ Fashion එක නිසා තමන්ට වගේම වටේ පිටේ ඉන්න අයටත් වෙන හානිය ගැන කොච්චර පහැදිලි කරත් ඒක තේරුම්ගන්නේ කිහිප දෙනයි. ඉතින් මේ දුම්බීම නතර කරගන්න පුළුවන් අපූරු ක්‍රමයක් හොයාගන්න තුර්කියේ කාන්තාවක් සමත් වෙලා තියෙනවා. හැබැයි මේක හැමෝටම කරන්න පුළුවන් වෙයිද කියල බලන්න ඔබ මේ කතාව […]
දිනක්ශි ප්‍රියසාද් කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ඉතින් දිනක්ශිට ආදරය කරන ඇයගේ රසික, රසිකාවියන් වෙනුවෙන් අයගේ අතිශය පෞද්ගලික දේවල් ගොඩාක් සති අන්ත පුවත්පතකට ඇය කියල තිබුනේ මේ විදිහට… “කාටවත් නොකී රහසක්” කියන්න කියලා කිව්වාම මට එකපාරටම හිතුණේ “අනේ එහෙම රහසක් මට නැහැ නේද?” කියලා. ඒත් අම්මා ළඟට ඇවිත් මගෙන් අහනවා” ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් […]
2018 පළාත් පාලන ඡන්දය අද උදෑසන 7 ට අාරම්භ වුණා. පළාත් පාලන අායතන 339 ක් සඳහා අද ඡන්දය පැවැත් වෙනවා. සභිකයන් 8,328 ක් අද දවසේ ඡන්දයෙන් තෝරා පත්කර ගන්න නියමිතයි. ශ්‍රී ලංකිකයන් 15, 760,867 ක් ඡන්දය භාවිතා කරන්න සුදුසුකම් ලබලා තියෙනවා. මේ පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂාව ගැන තොරතුරු කියන්න ඊයේ කොළඹ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය […]
ගමේ අවුරුදු උත්සවේ අවුරුදු කුමරිය වුනු කෙනෙක්ගේ අනිවාර්ය ඊළඟ බලාපොරොත්තුව වෙන්නේ රටක රූ රැජිණ තරඟයකට සහභාගීවෙන එක. තරඟයට සහභාගිවෙන තවත් සුරූපිණියන් පරදවලා රටේම ලස්සන තරුණිය වුනොත් ඊළඟ අවස්ථාව ලැබෙන්නේ ලෝක රූ රැජිණ තරඟයට සහභාගී වෙන්නේ. පංච කල්‍යාණයෙන් පිරිපුන් අතලොස්සක් කාන්තාවන්ට විතරයි මේ දුර්ලභ අවස්ථාව ලැබෙන්නේ. එත් මේ වගේ රූ රැජිණ තරගයක් ජයග්‍රහණය කළ විසි දෙහැවිදිරි […]