News Line| Off Air
Generic placeholder image

Feb
10

අද ලග්න දෙකකට විදේශ ගතවීමේ අවස්ථාව. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස 10 වනදා රාහු කාලය  දිවා කාලය සඳහා උදෑසන 09.27 සිට උදෑසන 10.56 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.23 සිට රාත්‍රී 10.54 දක්වා  සුභ දිශාව: උතුර  අසුභ දිශාව: නැගෙනහිර           මේෂ ලග්නය කරන කටයුතු සියල්ල හොඳින් සිතා බලා කිරීම යහපත්. ආදායම් තත්වය සුභ වන දිනයක්. වැඩිහිටි උපදෙස් මත […]


Feb
9

ලක්මාල්, අකිල සහ රොෂේන් ලංකාවේ නම්බුව බේරයි.

Generic placeholder image

බංගලාදේශය සමඟ පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවසේත් වැඩි වාසි අතකර ගන්න ලංකාවට පුළුවන් වුණා. දිවා අාහාරය වෙද්දී බංලාදේශ පළවෙනි ඉනිම අවසන් කරන්න ලංකාවේ පන්දු යවන්නන්ට පුළුවන් වුණා. බංගලාදේශය අද තරඟය පටන් ගත්තේ කඩුලු 4 ක් දැවී ලකුණු 56 ක් ලබාගෙන. කිසිම බංගලි පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න අදත් අපේ පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ. උදෑසනම ලිටොන් […]


Feb
9

ඡන්දය නිසා සත්තු වත්ත වහයි.

Generic placeholder image

මේ පාර පුංචි ඡන්දය මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් බලපාලා. පළාත් පාලන ඡන්දය නිසා අද ඉදන් 11 වෙනදා දක්වා රාත්‍රීයේදී දෙහිවල සත්වෝද්‍යානය වසා තැබෙනවා. එ් අනුව ඉදිරි දවස් කිහිපයේ සත්වෝද්‍යානය රත්‍රී 6 දක්වා විතරයි විවෘතව තියෙන්නේ. හැබැයි අායෙත් 12 වෙනිදා ඉදන් රාත්‍රී කාලයේදීත් විවෘතව තැබෙනවා.


Feb
9

අැත්තටම එදා මොකද වුණේ. බ්‍රිගේඩියර් ප්‍රියංක පළවෙනි වතාවට මාධ්‍යට කියයි.

Generic placeholder image

බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දු ගැන තාමන් ලංකාවේ අය කතා වෙනවා. එ්කට හේතුව බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදීන්ට එඩිතරව මුහුණ දුන්න වීර ශ්‍රී ලාංකිකයෙක් නිසා. එදා බ්‍රිගේඩියර් සංඥාවලින් අදහස් කරේ මොකක්ද කියන එක හැමෝටම ප්‍රශ්නයක් වුණා. අැත්තටම එදා වුණේ මොකක්ද කියලා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පුවත්පතක් සමඟ කියලා තිබ්බේ මේ විදියට. “බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනාව මත නිදහස් […]


Feb
9

සැත්කමින් පසු සනත් පරණ පවුලටම එකතු වෙයි.

Generic placeholder image

එක්දින ක්‍රිකට් රටජව උඩුයටිකුරු කරපු වීරයා සනත් ජයසූරිය. අැල් මැරුණු ක්‍රිකට් වලට ප්‍රවේගකාරී පිතිහරඹය හදුන්වලා දුන්නේ ඔහු. එ් නිසාතමයි සනත්ට මාස්ට බ්ලාස්ටර් කියන්නේ. ලංකාවේ ක්‍රිකට් වලට අපරිමිත සේවයක් කල සනත්ට පහුගිය දවස්වල පොඩි කදරයක් වුණා. ඔහුගේ දණ හිසේ අාබාධයක් අැතිවුණා. එ් නිසා සැත්කමක් කරන්න ඔහු ඕස්ට්‍රේලියාවට ගියා. සැත්කමින් පස්සේ සුවය ලබපු සනත් ලංකාවට අැවිත්. සැත්කමින් […]


Feb
9

ඩුබායි පොලීසිය උදයංග වීරතුංග නිදහස් කරයි. ශ්‍රී ලංකා පොලීසියට ජාත්‍යන්තර නඩුවක් වැටෙයිද?

Generic placeholder image

පහුගිය කාලයේ සිද්ධ වුණා කියල මිග් ගනුදෙනුවේ ප්‍රධාන සැකකාරයෙක් තමයි උදයංග වීරතුංග. ඔහු රුසියාවේ හිටපු තානාපති. පෙබරවාරි 04 වෙනිදා ඩුබායි ගුවන් තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගත්තා. ලංකාවේ අධිකරණයෙන් ඔහුට අන්තර්ජාතික වරෙන්තු නිකුත් කරලා තිබ්බා. පෙරේදා උදයංගව ලංකාවට අරන් එන්න ලංකාවේන් කණඩායමක් ඩුබායි බලා ගියා. හැබැයි ඊයේ උදයංග වීරතුංග තමා නිදහස් වුණ බව ෆේස්බුක් සටහනක් තියලා තිබ්බා. […]


Feb
9

නරක මිනිස්සුන්ට ඡන්දය දෙන්න එපා කියපු සංගා අවසන් මොහොතේ සහය දෙන පක්ෂය හෙළි කරයි.

Generic placeholder image

කුමාර් සංගක්කාර කියන්නේ ඩොනල් බ්‍රැඩ්මන්ට නොදැවෙනි ලෝකයේ එකම ක්‍රීඩකයා. සුපිරි පිතිකරුවෙක් වුන සංගක්කාරගේ ක්‍රීඩා කෞෂල්‍ය වගේම අධ්‍යාපනික දැනුමත් ඉහළයි. සංගක්කාර පහුගිය දවසක හෙට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ගැන ට්විටර් පණ්විඩයක් තියලා තිබ්බා. ඔහු කියලා තිබ්බේ නරක මිනිසුන්ට මේ සැරේ ඡන්දය දෙන්න එපා කියලා. සංගා එක එක පක්ෂවලය අෑදලා සමහරු මඩ ගහලා තිබ්බා. මේ මඩ ප්‍රහාර […]


Feb
9

අලුත් පළාත් පාලන නීතී අනුව අවලංගු නොවී ඡන්දය දාන්නේ මෙහෙමයි.

Generic placeholder image

පළාත් පාලන ඡන්දයට තව තියෙන්නේ පැය 24 කටත් අඩු කාලයක්. හෙට උදේ 7 ට ඡන්දය දැමීම අාරම්භ වෙනවා. පළාත් පාලන අායතන 340 ක් වෙනුවෙන් සභිකයන් 8328 ක් පත් කර ගන්න ඕන. හැබැයි අැල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අත්හිටෙව්වා. මේ සැරේ ඡන්දය දාන්න ශ්‍රී ලාංකිකයන් 15,760,867 ක් සුදුසුකම් ලබලා තියෙනවා. අපේක්ෂකයන් 56,066 ක් තරඟ වදිනවා. අලුත් පළාත් […]


Feb
9

වසර 4 ට පසුව මහෙල්, ඩිල්ශාන්, මාලිංග ක්‍රිකට් පිටියට. සම්පූර්ණ තරඟයේ විශේෂ අවස්ථා මෙන්න. (Video) – Exclusive

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන ක්‍රීඩාවත්. එ්කට හොඳම උදාහරණයක් ඊයේ තිබ්බා. එ් තමයි අයිස් ක්‍රිකට්. හිරිගඩු පිපෙන පට්ට හීතලේ හිම උඩ තමයි අයිස් ක්‍රිකට් ගහන්නේ. මේ අයිස් ක්‍රිකට් තරඟයට ලංකාවෙන් මහේල, ඩිල්ෂාන් සහ මාලිංග සහභාගී වුණා. ඔවුන් තුන්දෙනාම අැතුලත් වුණේ පැලස් ඩයමන්ඩ් කණ්ඩායමට. කාසියේ වාසිය දිණුව ඩයමන්ඩ් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නා. අාරම්භක පිතිකරුවන් […]


Feb
9

ලග්න තුනකට අද වියදම් අධිකයි. ඔබේ ලග්නයට අද කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද පෙබරවාරි මස මස 09 රාහු කාලය  දිවා කාලය උදෑසන 10.56 සිට දහවල් 12.25 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.54 සිට අලුයම 12.25 දක්වා  සුභ දිශාව: උතුර  අසුභ දිශාව: ගිනිකොණ           මේෂ ලග්නය සමාජය තුල හා අන් අය අතර කැපී පෙනෙන චරිතයක් වීමේ හැකියාවක් ඇති දිනයක්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලට […]


Feb
8

ඡන්දය දා සුරාසැල් වසයි.

Generic placeholder image

ඡන්දය පැවැත් වෙන ලබන 10 වෙනිදා දිවයින පුරා සියලුම සුරාසැල් වහන්න නියෝග කරලා තියෙනවා.


Feb
8

ඩකා තණතිල්ල පිතිකරුවන්ට එරෙහි වෙයි. ශ්‍රී ලංකා පිතිකරුවන් 222 ට සීමා වුණේ කොහොමද?

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අවසන් ටෙස්ට් තරඟය මේ වෙද්දී පැවැත් වෙනවා. තරඟය පැවැත් වෙන්නේ ෂරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනුවේ දිනේශ් චන්දිමාල්. ඔහු මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. පළවෙනි තරඟයේ වගේ සාර්ථක වෙන්න ලංකාවේ පිතිකරුවන්ට අද පුළුවන් වුණේ නෑ. අදත් දිමුත් කරුණාරත්න අසාර්ථක වුණා. ඔහු ලකුණු 3 ට දැවී ගියා. ඊට පස්සේ […]


News Articles
Latest Videos
Most Popular Post