ලංකාවේ මාධ්‍ය අායතන අතර මේ වෙද්දී ලොකූ තරඟයක් තියෙනවා. හැමෝම උත්සහ කරන්නේ අනිත් අය පරාද කරලා 1 වෙන්න. එ් නිසා මාධ්‍ය ආචාර ධර්ම පවා අමතක කරන්න සමහර නාලිකා පෙළඹිලා. හැබැයි Voice Of Asia මාධ්‍ය ජාලයේ සියත FM අැතුළුව නාළිකා තමන්ගේ වගකීම, යුතුකම හරියට තේරුම් අරගෙනයි මේ මාධ්‍ය කලාවේ නිරත වෙන්නේ. ඒ බව ආයෙ ආයෙත් තහවුරු […]
පළාත් පාලන ඡන්දයට තව තියෙන්නේ එක දවසක් විතරයි. සෙනසුරාදා උදේ 7 ට ඡන්දය ප්‍රකාශ කිරීම පටන් ගන්නවා. හවස 4 වෙද්දී ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වෙනවා. සමහරු ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකෙනවා. “අපි මොකටද ඡන්දෙ දෙන්නේ, මොකා අාවත් එකයි, අපේ වෙලාව නාස්ති වෙනවා විතරයි” කියලයි එ් අය හිතන්නේ. හැබැයි ඡන්දය කියන්නේ අපි හැමෝගේම වගකීමක්. කාටවත්ම එ් වගකීමෙන් […]
ලසිත් මාලිංග කියන්නේ ලෝකයේ විශිෂ්ඨම පන්දු යවන්නෙක්. පාසල් කාලයේ ඉදලම දැඩි කැපවීමකින් පුහුණුවකින් තමයි මාලිංග අද ඉන්න තැනට අාවේ. ඔහුගේ ගමන කාටවත් නවත්වන්න බැරිවුණේ එ් නිසා. මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන, දක්ෂතා ගැන ලෝකයම කතා කරා. ලෝකය පුරාම රසිකයන් මාලිංගට අාදරය කරේ එ් නිසා. හැබැයි පහුගිය කාලයේ මාලිංගව කපන්න සමහර මාධ්‍ය අායතන, ක්‍රිකට් බලධාරීන් උත්සාහා […]
අපේ අම්මලා තාත්තලා පොඩි කාලේ කරපු දේවල් අහන්න අපි හරි අාසයි. එ්කට හේතුව එ් දේවල් කරන්න අපිට දැන් වේලාවක් නැති එක. අැත්තටම අපිට එ් දේවල් කරන්න වෙලාවක් නැද්ද නැත්නම් තියෙන වෙලාව අපි නැති කරගෙනද. මේකට හොඳ උත්තරයක් නලීන් පෙරේරා සිංදුවකින් දීලා තියෙනවා. තාක්ෂණයත් එක්ක දුරකතනයට වහල් වුණා පරපුරක් කොහොම කෝම්පිට්ටු උයන්න වෙලාවක් හොයා ගන්නද. අපි […]
සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවෙනි සහ අවසන් ටෙස්ට් තරඟය අද. තරඟය පැවැත් වෙන්නේ මීර්පූර් වල ෂරේ බංග්ලා ක්‍රීඩාංගණයේ. තරඟය ලංකාවේ වෙලාවෙන් උදේ 9.00 ට පටන් ගන්නවා. තරඟාවලියේ ජයග්‍රහණයට අද තරඟය දෙපිළටම වැදගත්. එ් නිසා අද වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. ලංකාව සහ බංගලාදේශය අවසන් වරට සටන් වැදුණ ටෙස්ට් තරඟ 5 න් […]
අද 2018 පෙබරවාරි මස 08 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.54 සිට 03.23 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.56 සිට 03.27 දක්වා සුභ දිශාව: උතුර මේෂ ලග්නය ගංගා ඇළ දොළ හා මුහුදු ආශ්‍රිතව ගවසීමේදී ඉතා ප්‍රවේසම් විය යුතු දිනයකි. ගමන් බිමන් වලදීද ප්‍රවේසම් වන්න. අන් අය සමඟ […]
බංගලාදේශය එක්ක T20 සටනට යන ශ්‍රී ලංකා බලකාය අද නම් කරා. අැන්ජලෝ මැතිව්ස් අබාධයකට ලක්වෙලා ඉන්න නිසා දිනේශ් චන්දිමාල්ට නායකත්වය ලැබිලා තියෙනවා. අවුරුදු 03 කට පස්සේ ජීවන් මෙන්ඩිස්ව කණ්ඩායමට කැදවලා තියෙනවා. නවක වේග පන්දු යවන්නන් දෙන්නෙක් වන අසිත ප්‍රනාන්දු සහ ශෙහාන් මදුෂංකත් සංචියට තෝරාගෙන තියෙනවා. එ් වගේම T20 පිටියට අලුත් ක්‍රීඩකයෙක් වුන අමිල අපොන්සුත් මේ […]
මතුගම නගරයේ ගව මස් කඩයක් භික්ෂුන් වහන්සේනමක් ලබා ගත්ත පුවතක් පහුගිය කාලයේ රටේ ලොකු අාන්දෝලනයක් අැති කරා. මාවිට ඥානරතන හිමියන් තමයි මේ විදියට මතුගම ප්‍රාදේශීය සභාවේ ටෙන්ඩරය ලබා ගත්තේ. උන්වහන්සේ කිව්වේ ගව මස් කඩය වහන්න ඕන නිසා මිලදී ගත්තා කියලා. හැබැයි දැන් උන්වහන්සේට වෙලා තියෙන්නේ වදින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුණා වගේ වැඩක්. ටෙන්ඩරය ලබා […]
ICC T20 ශ්‍රේණිගත කිරීම් වල ඇෆ්ගනිස්ථානයට වඩා පහුබසින්න ලංකාවට සිද්ධ වුණා. ඒ සිම්බාබ්වේ එක්ක තිබ්බ T20 තරඟාවලිය 2 – 0 ලෙස ඇෆ්ගනිස්ථානය ජය ගැනීමත් එක්ක. ICC T20 ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයට එන්න ඇෆ්ගනිස්ථානය සමත් වුණා. ඒ නිසා 8 වන ස්ථානයේ හිටිය ලංකාවට 9 වෙනි ස්ථානය දක්වා පහතට වැටුණා. ශ්‍රී ලංකාව ICC T20 ශ්‍රේණිගත කිරීම් […]
ටීනා ෂනෙල්ට පහුගිය දවස්වල ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. එ් රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී. අායෙත් ටීනාට එ් වගේ කරදරයක් වෙලා. අපිට අාරංචි වුණ විදියට නම් මේ පාර ටීනාට කරදර මස්සිනාගෙන්. හැබැයි මස්සිනා ටීනාට කරදර කරලා තියෙන්නේ සැබෑ ජීවිතයේදී නම් නෙවෙයි. තීක්ෂණ අනුරාධගේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ තමයි ටීනාට මස්සිනා කරදර කරලා තියෙන්නේ. දකුණු ඉන්දීය විදියට තමයි […]
සීගිරිය කියන්නේ ලෝකයම විශ්මිත කරපු අපේ රටේ නිර්මාණයක්. ඉතිහාසයේ එක තැනක කාශ්‍යප රජතුමා සීගිරිය නිර්මාණය කළා කියලා සඳහන් වෙනවා. එ් වගේම තවත් තැනක රාවණා රජතුමා සිගිරිය බලකොටුවක් කරගෙන හිටියා කියලා සැලකෙනවා. ලෝක උරුමයක් වුණ සීගිරියට පිළිකාවක් අැතිවෙලා තියෙනවා. කැටපත් පවුරේ දිලීරයක් පැතිර යන්න පටන් අරන්. මේකට පිළියම් නොකළොත් පිළිකාවක් වෙලා සිගිරිය පුරාම පැතිරෙන්න ඉඩ තියෙනවා. […]
මේ සැරේ පළාත් පාලන ඡන්දය වෙනදට වඩා උණුසුම් වෙලා තියෙනවා. ඡන්දය පවත්වන්න තවත් දවස් 3 යි ඉතිරි වෙලා තියෙන්නේ. කාන්තා නියෝජිතයිනුත් මේ සැරේ ඡන්දයට ඉදිරිපත්වෙලා ඉන්න නිසා පිරිමි අපේක්ෂකයන්ට ලොකු අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. මේ සැරේ කොළඹ නගරාධිපති අපේක්ෂිකාව විදියට එජායෙන් තරඟ කරන්නේ රෝසි සේනානායක මහත්මිය. මෙච්චර කාලයකට කොළඹ පුරපති පුටුවට කාන්තාවක් පත්වෙලා නෑ. රෝසි […]