ගමේ ඡන්දයට අපේක්ෂකයෝ තෝර ගන්න තැපැල් ඡන්දය මේ දවස්වල පැවැත් වෙනවා. අද තමයි තැපැල් ඡන්ද දාන්න පුළුවන් අන්තිම දවස. ඡන්දය දවසේ මැතිවරණ රාජකාරි කරන රාජ්‍ය සේවකයොන්ට තමයි තැපැල් ඡන්දය තියන්නේ. හැබැයි මේ සැරේ තැපැල් ඡන්ද භාවිතය අඩුවෙලා කියලා මැතිවරණ කොමිෂන් සභාව කියනවා. එ් නිසා තැපැල් ඡන්දය ඉල්ලුම් කරලත් ඡන්දය නොදාපු අයගෙන් රැපියල් 750 ක් අය […]
රටක අභිමානයේ සංකේතය තමයි ජාතික කොඩිය. ලෝකය පුරාම, රට නියෝජනය කරන්නේ ජාතික කොඩිය. 70 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකාවටත් අතීතයේ ඉදන් විකාශනය වුන ජාතික කොඩියක් තියෙනවා. කඩුව අතින් ගත්ත තේජවන්ත සිංහයාගේ කොඩිය තමයි දැන් ලංකාවේ ජාතික කොඩිය විදියට භාවිතා කරන්නේ. හැබැයි සමහර අය ජාතික කොඩියට ලබා දෙන්න ඕන නිසි ගෞරව කරනවාද කියලා ප්‍රශ්නයක්. සමහරුන්ට නම් […]
ඊයේ සිද්ධ වුණ චන්ද්‍රග්‍රහණය නිසා ජ්‍යොතිශ්‍යවේදීන් කිව්වේ රටේ දේශපාලනයේ ලොකු පෙරළි වෙන්න පුළුවන් කියලා. කිව්වා වගේම චන්ද්‍රග්‍රහණය පටන් ගනිද්දීම ලංකාවේ දේශපාලනයේ අාන්දෝලනාත්මක සිදුවීමක් වුණා. බැදුම්කර ගණුදෙනුව නිසා චෝදනාවට ලක්වෙලා ඉන්න රවී කරුණානයකගේ පක්ෂ උප නායක කම අහිමි වෙලා තියෙනවා. බැදුම්කර සිද්ධිය නිසා රවී කරුණානයක මහතාටත් අැඟිල්ල දික්වුණා. එ් නිසා රනිල් වික්‍රමසිංහ මහතා එ් ගැන හොයන්න […]
අද 2018 පෙබරවාරි මස 02 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.55 සිට 12.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.52 සිට අලුයම 12.24දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව අලසකමක් දක්වන දිනයක් නමුත් උනන්දුවෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න. දිනය යහපත් වේවි. මානසික […]
බංගලාදේශය සමඟ ශ්‍රී ලංකාව සටන් වදින පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. අද දවසේ වැඩි ගෞරව ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. අද දිවා අාහාරය වෙද්දී බංගලාදේශයේ පළවෙනි ඉනිම අවසන් කරන්න ලංකාවේ පන්දු යවන්නන්ට පුළුවන් වුනා. ලංකාවට හිසරදයක් වුණ මොමිනුල් ලකුණු 176 කට දවා ගන්න හේරත්ට පුළුවන් වුණා. සුන්සාමුල් ලකුණු 24 යි. බංගලි නායක මහමුදුල්ලා නොදැවී […]
https://youtu.be/JK41x_Xzpgo
ශනාලී වීරසිංහ නිළියක් වෙන්න කලින් නිරූපන ශිල්පිණියක් විදිහට තමයි ගමන පටන්ගත්තේ. එත් දැන් පුංචි තිරයෙන්ද ඇය ඔබ හමුවට එනවා. ඇයගේ කලා කටයුතු ගැන උනන්දුවක් දක්වන රසික රසිකාවියන් වෙනුවෙන් පහුගිය දවසක පුවත්පතක් එක්ක සංවාදයකට එක වෙලා තිබුනා. මේ තියෙන්නේ ශනාලිගේ අලුත්ම තොරතුරු. ෂනාලි… කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. මේ දවස්වල මගේ වැඩ කටයුතුත් එක්ක දවස ගෙවෙනවා. මේ […]
සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. ඊයේ ශ්‍රී ලංකා පිල බංගලි පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරයකට ගොදුරු වුණා. හැබැයි අද ලංකාවේ පන්දු යවන්නන් හොද ප්‍රති ප්‍රහාරයක් එල්ල කරා. බංගලාදේශයේ ඉතිරිව තිබ්බ කඩුලු 6 ම දිවා අාහාරය වෙද්දී දවා ගන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. ලංකාවට හිසරදයක් වෙලා තිබ්බ මොමිනුල් උදේම පිටියෙන් […]
තාත්තෙක්ට පුතෙක් තරම් වටිනා වස්තුවක් නෑ. පුුංචි පුතාගේ හුරතල් හිනාව, දඟකාකරකම තරම් සතුටක් තාත්තෙක්ට නෑ. එ්ත් පුංචි පුතා හිටි හැටියේම සදහටම තාත්තව දාලා ගියොත්. එ් තාත්තා කොහොම නම් දරා ගන්නද. මේ දවස්වල සමාජ මාධ්‍ය වල අපූරූ ගීතයක් ගැන කතා වෙනවා. එ් තමයි “සසරෙන් අා මිතුරා”. මේ ගීතය බලන හැමෝගෙම නෙතට කදුලක් එන්නෙ දන්නෙම නැතුව. තමන්ගේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් අාරම්භ කරන්න පහුගිය දා තිබ්බ තුන්කොන් සටනේදී පුළුවන් වුණා. කෙටි නින්දකට වැටුණ හිටිය ශ්‍රී ලංකා සිංහයා අායෙත් අායෙත් අවදි වුණේ එ් තරඟාවලියේදී. අවසන් මහා තරඟයේදී ලංකාව විශිෂ්ඨ ජයක් බංගලාදේශයට එරෙහිව ලබා ගත්තා. අවසන් තරඟයේදී ලංකාවේ ක්‍රීඩකයන්ගේ තුන් ඉරියව් දක්ෂතා කැපී පෙනුනා. හැබැයි දැන් බංග්ලාදේශ බලධාරීන් කියන්නේ වෙන කතාවක්. බංග්ලාදේශය […]
ඊයේ මුළු ලෝකයේම අවධාන දිනා ගත්ත සිදුවීමක් සිද්ධ වුණා. එ් රතු නිල් සුපිරි සඳක් පායපු එක. එ් වගේම පූර්ණ චන්ද්‍ර ග්‍රහණයකුත් ඊයේ සිද්ධ වුණා. මේ චන්ද්‍ර ග්‍රහණය ලංකාවට පැහැදිලිව පේන්න තිබ්බත් වැසි සහිත කාලගූණය නිසා හරියට පෙනුනේ නෑ. හැබැයි අවුරුදු 152 කට පස්සේ තමයි ලෝකෙටම පෙන්න මේ වගේ චන්ද්‍රග්‍රහණයක් සිද්ධ වුණේ. මේ ගැන ජ්‍යොතිශ්‍යවේදීන් නම් […]
මැරුවත් බොන්නේ නෑ කියලා හත්පොළේ දිවුරණ අය තමයි හවසට කන සාක්කුවේ දාගෙන ගෙදර එන්නේ. කතාවට කියනවනේ අමද්‍යප සංගමයේ සභාපති කියලා වැඩිපුරම බොන්නේ. එ් කතාව අැත්තක් වුණ පුවතක් වාර්තා වුණා. ගිරිබාව ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයේක් සූර්වෙලා මිනිස්සුට කරදර කලා අත්අඩංගුවට අරන් තියෙනවා. අත්අඩංගුවට ගනිද්දී කසිප්පු බෝතල් භාගයකුත් මේ පුද්ගලයාගේ ළඟ තිබිලා. පොලීසිය මේ පුද්ගලයාගේ විස්තර […]