News Line| Off Air
Generic placeholder image

Nov
28

අද කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරලා ජයගන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 28 අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.54  සිට 04.23 සුභ දිශාව: ඊසාන     මේෂ ලග්නය විශේෂයෙන් තමාගේ සෞඛ්‍ය ගැන හිතන්න ඕන. තමාගේ පවුල අම්මා තාත්තා දරු මුණුබුරන් ගැන අවධානයක් යොමු කරන්නට ඕන. මනා අවංකභාවය යුක්ති සහගත තීරණ ගැනීමේ හැකියාව නීතියට අනුව කටයුතු කිරීම සොරකම පිටු දැකීම මනා එඩිතරභාවය අන් අයට කැපී […]


Nov
27

මැතිවරණයේ පෙත්සම 30 වනදා කැඳවන්නැයි මෝසමක්.

Generic placeholder image

පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය පිළිබඳ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කළ නඩුව මෙම මස 30 දා යළි කැඳවන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. නීතිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින්. පළාත් පාලන ආයතන 93ක් සඳහා ඡන්දය පැවැත්වීමට සැළසුම් කර ඇති බවත්,එම තහනම් නියෝගය හේතුවෙන් පළාත් පාලන ආයතන […]


Nov
27

දේශපාලනඥයින්ගෙන් අෑත් වෙලා ඉන්න ලෝකය හොයා ගත්ත අලුත්ම ක්‍රමය මෙන්න.

Generic placeholder image

වැඩවසම් යුගයේ ඉදන්ම මිනිස්සු හොයන්නෙ කාගෙවත් පාලනයකට යටත් නොවී නිදහසේ ජීවත් වෙන්න. එ්ත් දේශපාලනය නිසා දැන් ලෝකයේ සෑම රාජ්‍යයක්ම දූෂිත වෙලා තියෙන්නෙ. ගොඩක් අයට මේ දූෂිත දේශපාලනයෙන් ඉවත් වෙලා යන්න ඕන. එ්ත් ඉතිං තමන් ඉන්න ගෙදර ඉඩම පිටින් උස්සන් ගිහින් මුහුදේ තියා ගන්න බෑනේ. එ් නිසා අකමැත්තෙන් හරි දේශපාලනඥයින් යටතේ ඉන්න මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා. […]


Nov
27

ශ්‍රී ලංකාව ඉතිහාසයේ ලැජ්ජා සහගතම පරාජය ලබයි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ බිහි වූ වාර්තා මෙන්න.

Generic placeholder image

ඉන්දියාව එක්ක තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයෙන් දැවැන්ත පරාජයක් අත්විඳින්න ලංකාවට සිද්ධ වුණා. එ් ඉනිමකින් සහ ලකුණු 239 කින්. පළවෙනි ඉනිමට ලංකාව ලකුණු 205 ක් රැස් කරා. දිමුත් කරුණාරත්න ලකුණු 51 යි. චන්දිමාල් ලකුණු 57 යි. අශ්වින් ලංකාවේ පළවෙනි ඉනිමේ කඩුලු 4 ක දවා ගත්තා. ෂාර්මා සහ ජඩේජා කඩුලු 3 බැගින් දවා ගත්තා. ලකුණු 205 ක […]


Nov
27

හිස පසාරු කරගෙන ගිය යකඩ බටය විස්මිත සැත්කමෙන් ඉවත් කල හැටි. – PHOTOS

Generic placeholder image

හදිසි අනතුරු වලින් අපිට වෙන කරදරයකදී  ඉක්මනටම ඒ ලෙඩාව ලඟම ඉස්පිරිතාලෙට අරගෙන ගිහින් බේරගන්න තමයි අපි උත්සහ කරන්නේ. ඒ වුනත් ලෙඩාට වෙලා තියෙන අනතුරේ බරපතලකම අනුව ලෙඩාගේ තත්වේ හොඳ අතට ගන්න දොස්තරලටත් දැඩි වෙහෙසක් ගන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මේ අපි කියන්න යන්නෙත් ඉතා අසීරු සැත්කමක් කරලා ලෙඩෙක්ව බේරගත්ත දෙවිවරු පිරිසක් ගැන. මේ තොරතුර අපට […]


Nov
27

සුඛෝපභෝගී වාහන සඳහා බදු ගෙවීමට ලබාදී ඇති සහන කාලය ලබන 30 වනදායින් අවසන්.

Generic placeholder image

බදු මුදල් නොගෙවූ සුඛෝපභෝගී වාහන සඳහා ලබාදී ඇති සහන කාලය ලබන 30 වනදායින් අවසන් වන බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජෙනරාල්, ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, සහන කාලයෙන් අනතුරුව බදු මුදලින් 50% ක් දඩ වශයෙන් අය කරන බවයි. පසුගිය සැප්තැම්බර් මස පළමු වන දා සිට ලබාදී තිබු මෙම සහන කාලය මගින් බදු […]


Nov
27

මේ අතරින් ඔබ කැමති කෙනා මීළඟ නායකයා වෙයිද?

Generic placeholder image

මේ දවස්වල ශ්‍රී ලංකා ක්‍රිකට් වල තවත් අර්බුදයක් අැති වෙලා තියෙනවා. එ් තමයි සීමිත ඕවර තරඟ සදහා නව නායකයෙක් පත් කර ගන්න එක. එළියට පේ්න්නේ නැති වුනාට ක්‍රිකට් අායතනය අැතුලේ මේ ගැන ලොකුවටම කතා වෙනවා කියලයි අපිට අරාංචි වෙන්නේ. එ් නිසා අැත්තටම කවුරු ලංකාවේ සීමිත ඕවර කණ්ඩායම භාර ගන්න සුදුසුද කියලා අපි හොයලා බැලුවා. ශ්‍රී […]


Nov
27

ගතවූ පැය 24 තුළ අනතුරු 2 කින් තුන්දෙනෙකු මරුට…

Generic placeholder image

යාපනය,නුනාවිල් ප‍්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනායි. ඔවුන් 37 සහ 33 හැවිරිදි වියේ පසුවනවා. මේ අතර කටුගස්තොට ප‍්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. නුගවෙල ප‍්‍රදේශයේදී යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. අනතුරෙන් මිය ගොස් […]


Nov
27

“මගේ සැමියත් මාත් එක්ක තරහ වුණා. මගේ දුවට පාඩුවේ ඉන්න දෙන්න” – මෙච්චර කල් හංගන් හිටපු දෙයක් ගීතා හෙළිකරයි.

Generic placeholder image

ගීතා කුමාරසිංහව ඔබ කාලෙකට කලින් දන්නේ සිංහල සිනමාවේ ජනප්‍රිය නිළියක් විදිහට, ඊට පස්සේ ව්‍යාපාරිකාවක් විදිහට, මෑතකදි නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට. මේ චරිත හැම එකක්ම රඟපාපු ගීතා මේ දවස්වල මොනවද කරන්නේ කියලා සති අන්ත පුවත්පතකට කියලා තිබුනා. ඉතින් ගීතාගේ අලුත්ම තොරතුරු ඔබට මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.   * මේ වෙන කොට ඔබ ඔබව හඳුන්වා දෙන්නේ […]


Nov
27

අද නාම යෝජනා කැඳවන පළාත් පාලන ආයතන 93 මෙන්න…

Generic placeholder image

පළාත් පාලන මැතිවරණයේ පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගන්න මැතිවරණ කොමිසම තීරණය කරලා තියෙනවා. මේ සඳහා පළාත් පාලන ආයතන 93 ක, නොවැම්බර් 27 වෙනිදා ඉඳන් (අද) දින 14 ක් ඇතුලත නාම යෝජනා බාර ගන්නවා. 25 වෙනිදා මැතිවරණ කොමිසමේ තිබුන විශේෂ රැස්වීමකින් පස්සේ මාධ්‍ය දැනුවත් කරමින්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මේ […]


Nov
27

එළවලු මිල වැඩි වෙයි.

Generic placeholder image

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ශීඝ‍්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. මේ විදිහට එළවළු මිල ගණන් වැඩි වෙන්න හේතුව වෙලා තියෙන්නේ ප‍්‍රදේශ කිහිපයකට බලපාලා තියෙන අධික වැසි තත්ත්වය. ඒ වගේම තවත් ප‍්‍රදේශ කිහිපයකට බලපාලා තියෙන නියං තත්වයත් කියලයි එළවලු ගොවියන් කියන්නේ. මේ හේතුව නිසා අස්වනු ප‍්‍රමාණවත් විදිහට වෙළෙඳපොළට ලැබෙන්නේ නැහැ කියල තමයි වාර්තා වන්නේ. කොළඹ කොටුව මැනිං වෙළෙඳපොළේ […]


News Articles
Latest Videos
Most Popular Post