News Line| Off Air
Generic placeholder image

Nov
28

කොළඹ අවට මාර්ග වල රථ වාහන තදබදය තවදුරටත්.

Generic placeholder image

කොළඹ අවට මාර්ග වල මේ වන විට තවදුරටත් දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. ඒආබාධිත රණවිරුවන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන්. මේ සමග ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට ගාලූමුවදොර දෙසට මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. විරෝධතාකරුවන් මේ වන විටත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. විරෝධතාව හේතුවෙන් මොරටුව කොළඹ 101 මාර්ගය ඞී ආර් විජේවර්ධන මාර්ගය […]


Nov
28

කෝලි කණ්ඩායමෙන් ඉවතට, නායකත්වය රෝහිත් ශර්මාට

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි ටෙස්ට් තරඟය පහුගිය දා අවසන් වුනා. එ් ලංකාවට දැවැන්ත පරාජයක් අත්කර දීලා. විරාත් කෝලි වාර්තා කල වේගවත් දිත්ව ශතකයක් එ්කට ලොකු පන්නරයක් වුනා. කෝලිගේ ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක අැතුලත් වුනා. කෝලි ටෙස්ට් මැච් එකේ මෙහෙම නෙලුවා නම් එක් දින තරඟයකදී කොහොමට නෙලයිද කියලා […]


Nov
28

අසරණ ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙන් නවසීලන්තයේ ගමක්ම පාරට බසී. – PHOTOS

Generic placeholder image

මිනිසා අනිත් සත්තුන්ගෙන් උසස් වෙන්නේ මනූෂීය ගතිගුණ නිසා. තවත් කෙනෙක් අසරණ වුනාම පිහිට වෙන එක ලංකාවේ මිනිස්සුන්ගේ සිරිතක්. එ්ත් ජීවත්වෙන්න මඟක් හොයාගෙන අෑත රටකට ගියාම අසරණ වුන වෙලාවට කවුරුවත් නෑ. හැබැයි හැමෝම එහෙම නෑ. ලංකාවේ අපි වගේම මිනිස්සුන්ගේ අසරණකම තේරුම් අරන් ජීවත් වෙන මිනිස්සු ලෝකයේ තවත් රටවල ඉන්නවා. මේ කියන්න යන්නෙත් එ් වගේ කතාවක්. අනූෂාත් […]


Nov
28

ජනපති දකුණු කොරියාවට ළඟා වෙයි.

Generic placeholder image

තෙදින නිල සංචාරයක් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු දුත පිරිස අද අලූයම සෝල් නුවර ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. එහිදී ජනාධිපතිතුමා ඉතා උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීමටයි දකුණු කොරියානු රජය කටයුතු කළේ. එරට උප විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රධානීවරයා ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් එම අවස්ථාවට එක්ව […]


Nov
28

වයලීනයෙන් සිත් වසඟ කරගත් රුවන් වීරසේකර දිවියෙන් සමුගනියි.-EXCLUSIVE

Generic placeholder image

වයලීනය කියන්නේ සංගීතයේ මියුරු ස්වර හරි අපූරුවට හදවතට ලං කරන සංගීත භාණ්ඩයක්. ලංකාවේ අපිටත් හිටියා හරි අපූරුවට වයලීනයෙන් අපේ සිත් සනසාලුව සංගීතඥයෙක්. ඔහු තමයි රුවන් වීරසේකර. වයලීනය ඔහුට සෙල්ලම් බඩුවක් වගේ. වටේට කරකවමින් බලන් ඉන්න අයගේ සවනට වගේම නෙතටත් අපූරු දසුන් මවන් ඔහු හරි රුසියෙක්. එ්ත් අද අපේ අවාසනාවට රුවන් ජිවිතෙන් සමුගත්තා. රුවන් කාලයක් තිස්සේ […]


Nov
28

වංචා, දූෂණවලට අහුවුන කුමාරවරු කාල්ටන් හෝටලයේ හිරකරලා. – PHOTOS

Generic placeholder image

සෞදියේ මේ දවස්වල ලොකු පෙරලියන් වෙනවා. එ් වංචා දූෂණ කරපු රාජ කුමාරවරු, ප්‍රභල ව්‍යාපාරිකයෝ අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනවා. සෞදියේ කිරුළ හිමි රජකුමාරයාගේ මූලිකත්වයෙන් තමයි මේ වැඩේ වෙන්නේ. මීට කලින් අපි ඔබට කිව්වා අත්අඩංගුවට ගත්ත කුමාරවරුන්ව රහස් කඳවුරක කකුල්වලින් එල්ලලා පහර දෙනවා කියලා. හැබැයි එ් කදවුර මොකක්ද කියලා සෞදි රජය කාටවත් කියලා තිබ්බේ නෑ. හැබැයි අත්අඩංගුවට […]


Nov
28

උහුරු කෙන්යාටා දෙවන වරටත් කෙන්යානු ජනපති ලෙස දිවිරුම් දෙයි.

Generic placeholder image

කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා සිය දෙවන ධූර කාලය සදහා අද දිව්රුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, එරට නයිරෝබි අගනුවරදීයි. ඒ වෙනුවෙන් නයිරෝබි නුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.එම අවස්ථාවට කෙන්යා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් 20 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. ජනාධිපති උහුරු කෙන්යාටාගේ දිව්රුම් දීමට විරෝධය පළ කරමින් කෙන්යානු විපක්ෂ නායක රයිලා ඔඩෙන්ගා අද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය […]


Nov
28

අභ්‍යාවකාශයේ ගුවන් තොටුපොළක් හදන්න රුසියාව සැරසෙයි.

Generic placeholder image

කොලොම්බස් ලෝකය වටේම ගිහින් හැංගිලා තිබ්බ රටවල් හොයා ගත්තා. එත් අද තාක්ෂණයේ දියුණුව නිසා මිනිස්සු හදන්නේ විශ්වය වටේම ගිහින් වෙනත් ග්‍රහලෝක හොයා ගන්න. එ්කේ පළවෙනි යෝධ පියවර තමයි මිනිසා හඳට ගිය එක. හැබැයි මිනිස්සු එතනින් නවතින්න සූදානම් නෑ. තව තවත් විශ්වයේ අෑතටම යන්න තමයි උත්සාහ කරන්නෙ. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය එ්කට ලොකු පන්නරයක් ලබා දෙනවා. එ් […]


Nov
28

සේවය හැර ගොස් සිටි යුධ හමුදා සෙබලූන් 556 දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

නීත්‍යානුකූලව ඉවත් නොවී සේවය හැර ගොස් සිටි යුධ හමුදා සෙබලූන් 556 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ එම පිරිස අතර ශිෂ්‍ය භට නිලධාරියෙකු සහ හමුදා සෙබලූන් 555 දෙනෙකු වන බවයි. සෙබළියන් 23 දෙනෙකුද ඒ අතර වනවා. යුධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කෙරුණේ පසුගිය 23 වනදා […]


Nov
28

“මම යන්නේ මහත්තයා බලන්න. තාත්තා ලඟ ගඳයි කියලා දුව මට යන්න දෙන්නේ නෑ. මුණුපුරාට වැඳලා රු.18 ක් ඉල්ල ගත්තෙ.” – කොන්දොස්තරගෙන් ඉතුරු රුපියල ඉල්ලා හැඬු අම්මාට රණවිරුවා මුළු පඩියම දන් දෙයි.

Generic placeholder image

රණවිරුවා. සමහර අයට එ්ක තවත් එක වචනයක් වෙන්න අැති. එ්ත් එ් වචනය අැතුලෙ එළියට නොපෙනෙන ගුණාංග රාශියක් හැංගිලා තියෙනවා. යකඩ සපත්තුවටයි, හෙල්මට් එකටයි, ගිනි අවියටයි යටින් අපි හැමෝටම වඩා සංවේදී හදවතක් රණවිරුවන්ට තියෙනවා. මේ කියන්න යන කතාව ඔප්පු වෙන තවත් එක සිද්ධියක් ගැන. අවුරුදු 30 ක යුද්ධයකින් අපිව ගලවා ගත්ත රණවිරුවා තාමත් ඔහුගේ සේවය අවසන් […]


Nov
28

“ මම කුඩු ගහන කෙනෙක් නෙවෙයි. එයාව හම්බුනොත් කණට ගහනවා” – දසුන් පතිරණ කියයි.

Generic placeholder image

අන්තර්ජාලය, Facebook එක කියන්නේ ගොඩක් අයගේ ජිවිත වලට ලොකු බලපෑමක් කරන්න පුළුවන් තැනක්. අපි එහෙම කියන්නේ මේ වෙද්දීත් ඒ නිසා සියදිවි හානි කරගැනීම් වගේ දේවල් ලෝකේ වටෙන්ම අපට අහන්න, දකින්න ලැබෙන නිසා. ජනප්‍රිය පුද්ගලයන්ගේ ජිවිත වලටත් අන්තර්ජාලය, Facebook නිසා ඇතිවන බලපෑමත් මේ වගේම වැඩිවෙලා තියෙනවා. පහුගිය සතියක ජනප්‍රිය නළු දසුන් පතිරණටත් ඒ වගේ ඇබැද්දියකට මුහුණ […]


Nov
28

ශලනි තාරකා පන්සල් ගිහින් දසුන්ට පිං දුන්නේ මෙහෙමයි.

Generic placeholder image

ජනප්‍රිය නලූ දසුන් නිශාන්ගේ සිය දිවි හානි කරගැනීමත් එක්ක, ජනප්‍රිය නිළි ශලිනි තාරකාගේ ජීවිතයට එක එක විදිහේ මැද ප්‍රහාර එල්ල වුනා. සමහර මඩ ප්‍රහාර එල්ල වුනේ ඔවුන් දෙදෙනාගේ ජිවිත කතාවන්වල Music Video විදිහට. ඒ කොහොම වුනත් මේ මාසේ 25 වෙනිදට දසුන් මිය ගිහින් මාස 02 ක් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ශලනි කරපු වැඩක් ගැන Post […]


News Articles
Latest Videos
Most Popular Post