News Line| Off Air
Generic placeholder image

Nov
29

වෙසක් පෝය අප්‍රේල් මාසෙදි සමරන්න වෙන, වැඩ කරනවට වඩා නිවාඩු ලැබෙන 2018 කැලැන්ඩරය මෙන්න.

Generic placeholder image

ඊළඟ අවුරුද්දේ කැලැන්ඩරේ අතට ගත්ත ගමන් හැමෝම බලන්නේ නිවාඩු දවස් ටික. පෝය නිවාඩු ටිකවි, අවුරුදු නිවාඩුවයි සතියේ දවස්වල වැටෙන කම් තමයි ජොබ් කරන අය වගේම ඉස්කෝලේ යන අය බලන් ඉන්නේ. හැබැයි ඉතිං වැරදිලාවත් පෝය නිවාඩුවක් එහෙම සති අන්තයේ වැටිලා තිබ්බොත් කැලැන්ඩරේ ප්‍රින්ට් කරපු මනුස්සයාගේ හත්මුතු පරම්පරාවටමත් බැනලා තමයි නවතින්නේ. ඔන්න මේ වෙද්දී 2018 කැලැන්ඩරය නිකුත් […]


Nov
29

පින්තූර රාමුවක් විදියට හදපු අරුම පුදුම ගොඩනැගිල්ල “ඩුබායි ෆ්‍රේම්.”

Generic placeholder image

ඩුබායි කියන්නේ ලෝකයේ සුපිරිම නගරය කිව්වට වරදක් නෑ. ලෝකයේ වෙන කොහේවත් දකින්න නැති අරුම පුදුම දේවල් ඩුබායි වලදී බලා ගන්න පුළුවන්. රත්තරං වාහන, බුගාටි පොලිස් කාර්, රත්තරං කුට්ටි එන ATM මැෂින්, අරුම පුදුම ගොඩනැගිලි එ් අතර වෙනවා. ලෝකයේ උසම ගොඩනැගිලි රැසක් තියෙන්නෙත් ඩුබායි වල. බර්ජ් කලීෆා එ් අතර පළවෙනි තැන හිමි කර ගන්නවා. උස වගේම […]


Nov
29

ආවා කල්ලියේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට.

Generic placeholder image

යාපනයේ ක‍්‍රියාත්මක ආවා නැමැති කල්ලියේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොකුවිල් පොලීසිය විසින් ඊයේ සිදු කල පරීක්ෂා කිරීමකදීයි. මෙලෙස අත්අඩංගුවට පත් වුනේ 17 හැවිරිදි කොකුවිල් ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක්. සැකකරු සතුව තිබී පහර දීම් සඳහා යොදා ගත් කඩුවක් ද සොයා ගෙන තිබෙනවා. ආවා කල්ලියේ සැකකරුවන් පිලිබඳ ලැබෙන තොරතුරු මත මේ වන විට අදාල ක්ෂණික මෙහෙයුම් […]


Nov
29

“ශ්‍රී ලංකා කණ්ඩායම ලැජ්ජා වෙන්න ඕන” – නික් පෝතාස් චෝදනා කරයි.

Generic placeholder image

ඉන්දියාව එක්ක තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයේදී ලංකාව ඉතිහාසයේ දැවැන්තම පරාජය අත්වින්දා. ලංකාව අත්වින්ද 100 වෙනි පරාජයත් එ්ක. මේ පරාජය ගැන ලංකාවේ ප්‍රධාන පුහුණුකරු නික් පොතාස් කතා කරා. ඔහු නම් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැජ්ජා වෙන්න ඕන කියලා. තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී ඔහු කිව්වේ කණ්ඩායමේ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ මැතිව්ස් වගේ අත්දැකීම් බහුල […]


Nov
29

උතුරු කොරියාව සතු බලගතුම බැලැස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි.

Generic placeholder image

උතුරු කොරියාව සතු බලගතුම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලා තිබෙනවා. මෙම මිසයිලය කිලෝමීටර් 1,000 ක දුරක් ගෙවා ජපාන මුහුදට පතිත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. මිසයිලය ගුවනට මුදා හැර තිබුනේ උතුරු කොරියාවේ පියොංසොං ප‍්‍රදේශයෙන්. එය මිනිත්තු 5ක් පමණ ගුවනේ පැවති බව ජපානය ද නිවේදනය කලා. මිසයිලය ගුවන්ගත ව පැවති කාල සීමාවේදී ම […]


Nov
29

“මට වැරදුණා” – සියතේ අරවින්ද කියයි. – EXCLUSIVE

Generic placeholder image

සමහරු හිතාමතා වැරදි කරාට සමහරුන්ගේ අතින් වැරදි සිද්ධ වෙන්නේ නොදැනුවත්වමයි. ඒවට අපි කියන්නේ අත් වැරදීම් කියලා. හැබැයි ඉතින් ඔය මොන විදිහට වැරැද්දක් වුණත්, තමන්ට වැරදුනා කියලා දැන ගත්ත ගමන් ඒ වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් කීයෙන් කීදෙනාටද? ඔබ වැඩියෙන්ම ආදරේ කරන Radio නිවේදකයා, සියතේ අරවින්ද අතිනුත් එහෙම අත් වැරැද්දක් වුණා. ඒ පෙරේදා උදේ 7.30ට ක්‍රියාත්මක වුණු […]


Nov
29

අවුරුදු 4 ලංකාවේ පොඩ්ඩෙක්ගෙන් ලෝක වාර්තාවක්. – VIDEO / PHOTO

Generic placeholder image

අපේ ජනවහරේ තියෙනවා පිරිමියෙක් වුනාම ගහක් හිටවන්න ඕන, පොතක් ලියන්න ඕන, දරුවෙක් හදන්න ඕන කියලා. ගහක් හිටවලා දරුවෙක් හැදුවත් පොතක් නම් ලේසියෙන් ලියන්න බෑ. එ්කට හොද දැනුමක් කියෙන්න ඕන. හැබැයි ඉතිං පොත් ලියන්න වයස නම් ප්‍රශ්නයක් නෙවෙයි. එ්ක හොඳටම ඔප්පු කරපු ලංකාවේ පොඩ්ඩෙක් ගැන තැමයි මේ කියන්න යන්නේ. නිකම්ම නෙවෙයි මේ පොඩ්ඩා පොතක් ලියලා ලෝක […]


Nov
29

අද ඔබ කරන ගණුදෙනු ගැන සැලකිලිමත් විය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 29 බදාදා රාහු කාලය: පෙ.ව 11.58 සිට 01.28 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත     මේෂ ලග්නය පෙරපින ඉස්මතු කරගැනීමේ හැකියාව පවතිනවා. ඔබට වඩා උගත් උසස් පුද්ගලයන්ගේ ආශ්‍රය ඇති වෙනවා. ආගමානුකුල නායකයන්ගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන්. පහුගිය කාලයේ තිබුණු චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව සුළු වශයෙන් අද දවසේදී […]


Nov
28

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද දිස්ත‍්‍රික්ක 03 ක් සඳහා ඇප මුදල් තැන්පත් කරයි.

Generic placeholder image

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගල්නෑව ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කලා. මෙය සිදු කෙරුනේ පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන්. පොදු ජන පෙරමුණ අද කොළඹ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක සඳහා ද ඇප මුදල් තැන්පත් කලා. සාගර කාරියවසම් මහතා සඳහන් කලේ කොළඹ දිස්ත‍්‍රික්කයේ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාව මහරගම හා බොරලැස්ගමුව නගර සභා සඳහා […]


Nov
28

ඇඟිලි සලකුණු මඟින් පාසල් සිසුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ යෝජනාවක්.

Generic placeholder image

සිසුන්ගේ අනන්‍යතාව නිවැරදිව සනාථ කරගැනීම සඳහා ඇඟිලි සලකුණු මඟින් තහවුරු කරගත් ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීමේ කේතයක් සමඟ ශිෂ්‍ය අංකයක් හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා.එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීම සහ ප‍්‍රතිව්‍යුහගතකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පත් කරන ලද විද්වත් කමිටුව විසින්. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, විභාග කටයුතු වලදී, අපේක්ෂකයින්ගේත්, විභාග කටයුතු […]


Nov
28

හේරත් වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සෙ කැඳවයි.

Generic placeholder image

රංගන හේරත් කියන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. එ් වගේම ලෝකයේ ඉන්න හොඳම වමත් දඟ පන්දු යවන්නා. කොහොම වුනත් ඉන්දියාව එක්ක තිබ්බ ටෙස්ට් තරඟ දෙකේදී රංගනට, පන්දුවෙන් වැඩිය දස්කම් පෙන්නන්න බැරි වුනා. ඒකට හේතුවක් තමයි ඉන්දියාව වේග පන්දු යවන්නන්ට සුදුසු තණතිල්ලක් නිර්මාණය කරලා තිබ්බ එක. එ් වුනත් පළවෙනි ටෙස්ට් තරඟයේදී පන්දුවෙන් දස්කම් […]


Nov
28

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම 15 වනදා මධ්‍යම රැයෙන් අවසන්.

Generic placeholder image

පළාත් පාලන ආයතන 93 ක් සදහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 15 වනදා මධ්‍යම රාත‍්‍රී 12:00 ට අවසන් වීමට නියමිතයි. මැතිවරණ කොමිසම සදහන් කලේ එම දිනය යළි දීර්ඝ නොකරන බවයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප මුදල් බාරගැනීම ඊයේ ආරම්භ වුණා. එය ලබන දෙසැම්බර් 13 වන දින දහවල් 12.00ට අවසන් වීමට නියමිතයි. නාමයෝජනා […]


News Articles
Latest Videos
Most Popular Post