අතීතයේ ඉඳලම යුද්ධය සඳහා සතුන් යොදා ගෙන තියෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රධානම යුද්ධයක් වන එළාර දුටු ගැමුණු යුද්ධයේදීත් කඩොල් අැතා සටන් කරපු විදිය ගැන සදහන් වෙනවා. එ් වගේම වෙනත් රටවල ඉතිහාසයන්ගේත් සත්තු යුද්ධයට යොදා ගත්ත අවස්ථා සදහන් වෙනවා. අනාගතයේදී යුද්ධය සඳහා හංසයින් නිර්මාණය කරන්න රුසියාව සූදානම් වෙනවා. හැබැයි එ් යකඩ හංසයෙක්. බෝම්බ හෙලන සුදු හංසයෙක් තමයි […]
ස්වීඩනයේ පර්යේෂකයින් පිරිසක් දිගු කාලයක් ජීවත් වෙන්න වගේම හෘද රෝග අවම කර ගන්න ක්‍රමයක් හොයාගෙන තියෙනවා. මේ ක්‍රමය අැහුවම ඔබත් පුදුම වේවි. එ් තමයි බලු සුරතලෙක් අැති කරන එක. මානව පරිණාමයේ ඉඳලම මිනිසාගේ තනි නොතනියට හිටිය බල්ලා මිනිස්සුන්ගේ අායු කාලය වැඩි කරයි කියලා කවුද හිතුවේ. ස්වීඩනයේ කරපු පරීක්ෂණයට අනුව බලු සුරතලෙක් ඉන්න වැඩිහිටයන්ගේ මරණ අවදානම […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පහුගිය දවසක මුණගැහුන කුඩා පාසල් දැරියක් විසින් අපූරු ඉල්ලීමක් කළා. ජනාධිපතිවරයාට මුණගැහුනු මේ කුඩා දැරිය බදුල්ල ප්‍රදේශයේ දැරියක්. ඇය කරපු ඉල්ලීම වුනේ, ඇය ඇඳපු ජනාධිපතිතුමන්ගේ රූපයක් එතුමාගේ බිත්තියේ සවිකරන්න කියලයි. ඒ වගේම ඇය විසින් මෙම චිත්‍රය ඇන්ද බවට කවුරුත් විශ්වාස කලේ නැහැ කියලත් ඇය ජනාධිිපතිතුමන්ට කියනවා. මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමන් විසින් ඇයට […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අන්තිම දවස තමයි අද. හැබැයි තරගයේ තීරණය නම් තාම කොට උඩ. ඊයේ හවස වෙද්දී ඉන්දියාව ආයිත් පරණ පුරුදු රිද්මය හොයාගෙන තිබුණා. ඉතින් අද හවස් වෙද්දී මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ. තත්වය එහෙම වෙද්දී ඊයේ ලංකාවේ බොහෝ දෙනා කතා කරේ වෙන මාතෘකාවක් ගැන. ඒ දිල්රුවන් පෙරේරාගේ Review […]
ලෝකෙට වැඩිම රූ රැජිණියන් පිරිසක් බිහි වුන රටක් තමයි වෙනිසියුලාව. හැබැයි මේ පාර Miss World තරඟයේදී වෙනිසියුලාව විතරක් නෙවෙයි ලෝකේ රටවල් 108 ක සුරුපිණියන් පරදවන්න ඉන්දියානු යුවතියකට පුළුවන් වුනා. අන්තිමට ඉන්දියාවට ලෝක රූ රැජින කිරුළක් ලබාගන්න පුළුවන් වුනේ 2000 අවුරුද්දේ. ඒ කිරුළ හිමි වුනේ ප්‍රියංකා චොප්රාට. ඉතින් අවුරුදු 17 කට පස්සේ ඉන්දියාවට Miss World කිරුළ […]
ඊයේ හවස ඉඳන් අපේ රටේ ගොඩක් තෙල් පිරවුම්හල් වල ආයෙත් පෝලිම් දකින්න ලැබුනා. ආපහු මේ සතියේ තෙල් හිඟයක් එනවා කියලා ආපු ආරංචියකට අපේ අය කලබල වෙලා තමයි මේ විදිහට තෙල් පිරවුම්හල් වල පෝලිම් ඇතිවෙලා තිබුනේ. කොහොම වුනත් දිවයිනේ කිසිඳු ඉන්ධන හිඟයක් නැහැ කියල තමයි ඛනිජ තෙල් අමාත්‍යංශය කියන්නේ. ඒ වගේම මේ විදිහට අසත්‍ය ප්‍රචාර අරගෙන […]
විනෝදයට වගේම හුරතලයටත් කුරුල්ලෝ අැති කරන්න ගොඩක් අය කැමතියි. ගිරව්, මයිනෝ, ලව් බර්ඩ්ස් වගේ කුරුල්ලෝ වගේම සල්ලි බාගේ තියෙන අය කොකටුවෝ, මැකෝලා, අප්‍රිකානු ගිරව් වගේ කුරුල්ලොත් අැති කරනවා. එහෙම අැති කරපු වටිනා කුරුල්ලන් රට වටේන්ම හොරකම් කරපු කණ්ඩායමක් අහුවෙලා තියෙනවා. 6 දෙනෙක්ගේ කණ්ඩායමක් තමයි මේ විදියට වටිනා කුරුල්ලන්ව හොරකම් කරලා තියෙන්නෙ. පහුගිය දවසක හම්බන්තොට කුරුලු […]
ලංකාවේ වංශ කතා මූලාශ්‍ර වලට අනුව අපේ ඉතිහාසය පටන්ගන්නේ විජය කුමරු ඇතුළු පිරිසගේ පැමිණීමත් සමඟ. එත් සමහර ඉතිහාසඥයන් කියන්නේ ඊටත් අවුරුදු දහස් ගණනකට කලින් ඉඳලා අපේ රටේ දියුණු මානව ශිෂ්ටාචාරයක් පැවැතුනා කියලා. ඒ වුනත් පුරාවිද්‍යාඥයන් නම් මේ මතය පිළිගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ක්‍රිස්තු පුර්ව වසර එක්ලක්ෂ විසිපන්දහසක ඉඳන් කෙමෙන් පරිණාමය වුන ආදි මානවයන් අපේ රටේ […]
අද 2017 නොවැම්බර් මාසයේ 20 සඳුදා රාහු කාලය පෙ.ව 07.30 සිට 08.59 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය තීන්දු තීරණ ගන්න අද දවස ඉතාමත්ම අසුභ දවසක්. තනි තීන්දු තීරණ විශේෂයෙන්ම ගන්නට එපා. අත්සන් තැබීම වලදී බොහෝ සෙයින් කල්පනාකාරීව කටයුතු කරන්න. යාලුහිතමිත්‍රාදින්ගෙන් පුංචි පුංචි බාධා ඇති වෙනවා. යාළුවන්ට උපකාර කරන්න ගිහින් […]
ලංකාවට ගෙන්වූ බව කියන පළමු Lamborghini Huracan coupe LP 610-4 වර්ගයේ මෝටර් රථයයක් වරායෙන් නිෂ්කාශණය කරගෙන තිබෙනවා. මෙම මෝටර් රථය ආනයනය කරලා තියෙන්න ලංකාවේ ප්‍රසිද්ධ මෝටර්ස් රථ ආනයනික සමාගමක ව්‍යාපාරික කාන්තාවක්. මෙම මෝටර් රථය වරායේ තිබියදී ගත්ත ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා. එම ඡායාරූප පහතින්…
ඔබේ ඇඟේ තියෙන වටිනම ඉන්ද්‍රිය මොකක්ද කියලා ඇහුවොත් ඔබ අනිවාර්යෙන්ම කියන්නේ හදවත කියලා. එත් ඔබ දන්නවද අපේ හදවත වැඩ කරන්නෙත් අපේ මොලේට ඕන විදිහට කියලා? මිනිසාගේ මොලේ තමයි පරිණාමයේ ඉහළ සිටින ජීවින්ගෙන් වැඩි වර්ධනයක් දකින්න තියෙන ඉන්ද්‍රිය කියලා විශේෂඥයන්ගේ අදහස. 19 වන සියවසේ ඉඳන් මේ ගැන අවධානය යොමුවෙලා තියෙනවා. මේ ගැන 1907 වසරේදී ටී. ඒ. […]
සියත අහන බලන ඔබ වෙනුවෙන් ඔබට සියත අපි ගෙනා ප්‍රවර්ධන වැඩසටහන් අතරින් සියත FM ගොඩ යන ලක්ෂය වැඩසටන මේ දවස්වල වැඩි දෙනෙක් සහභාගී වෙන්න උත්සහ කරන වැඩසටහනක්. ශ්‍රී ලංකාවේ පළවෙනිම ඇහැට පේන, කණට ඇහෙන රේඩියෝ වැඩසටහන තමයි සියත ගොඩ යන ලක්ෂය. අපි එහෙම කියන්නේ මේ වැඩසටහන හරහා පුර්ණ විනිවිද බවකින් ජයග්‍රාහකයා තෝරන අවස්ථාව අපගේ Facebook […]