News Line| Off Air
Generic placeholder image

Nov
4

ඉරාජ් Release කරන Music Video එක දසුන් – ශලනි ඇත්තම ආදර කතාවද?

Generic placeholder image

නවක පරපුරේ ආන්දෝලනාත්මක ගීත නිර්මාණය කරන ඉරාජ් වීරරත්න මෑතකදි නිකුත් කල වීඩියෝව සමාජය තුල දැඩි කතා බහට ලක් වුනා. ඒකට හේතුව වුනේ ප්‍රවිණ සංගීතඥයකුගේ ජීවිත කතාව එයට ඇතුලත් කර තිබීම නිසා. ඒ ගීතයට ලැබුනු අසීමිත ප්‍රතිචාරය අනුව මීළඟ Music Video එකට පසුගිය දිනක ගෙලවැලලාගත් ජනප්‍රිය රංගන ශිල්පි දසුන් සහ ඔහුගෙ පෙමිවතිය යැයි කියන ශලනි තාරකාගෙ […]


Nov
4

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට යමුද?

Generic placeholder image

අපේ රටේ පෞද්ගලික රෝහල් ගොඩක් තිබුණත් ඒ හැම එකකටම වඩා අප රටේ නිතර​ කතාබහට ලක්වෙන විදෙස් පුද්ගලික රෝහලක් තියෙනවා. ඇත්තම කිව්වොත් මේ ලිපිය ලියන මම ඇතුළු අප​ බොහෝ දෙනෙකුට ඒ රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා කියන්නේ අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. එත් අපේ රටේ මේ රෝහල හරිම ප්‍රසිද්ධයි. වෙන හේතුවක් නිසා නෙවෙයි, ඒ අපේ දේශපාලනඥයන් සමහරෙක් […]


Nov
4

සුනාමි අවදානමට ලක්වෙන්න පුළුවන් ගම්මාන 77 ක් හෙට හවස මේ වැඩේට සුදානමින් ඉන්න.

Generic placeholder image

සුනාමි ආපදා සදහා වන පෙර පුහුණු ජාතික වැඩසටහන හෙට (05) පැවැත්වීමට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව, එම වැඩසටහන සුනාමි අවදානමට ලක්වෙන්න පුළුවන් ගම්මාන 77ක් කේන්ද්‍ර කර ගනිමින් දිස්ති‍්‍රක්ක 14 ක් තුල පැවැත්වීමට නියමිත වනවා. ගාල්ල, මාතර, කොලඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, ත‍්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්ක ඊට […]


Nov
4

කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලියට යන ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාව චමරී අතපත්තු

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලියට එක්වීමට අවස්ථාව ලැබූ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාව බවට චමරී අතපත්තු පත්ව සිටිනවා. ඒ මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම සමඟින් ඇති කරගත් ගිවිසුමකට අනුවයි. මේ අවුරුද්දේ තිබුණු කාන්තා එක් දින ක්‍රිකට් තරඟාවලියේදී කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළ චමරී මීට කලින් එංගලන්ත කාන්තා විස්සයි 20 ලිග් තරඟාවලියේදී යෝක්ෂර් ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය […]


Nov
4

ලෝකෙයේ ඇති හොල්මන් නගර අතරට ලංකාවේ නගර 2 ක් – විස්තරය මෙන්න.

Generic placeholder image

හොල්මන් නගරයක් ( Ghost Town ) එකක් කිව්වොත් ඔබගේ ඔළුවට වගේ දෙයක්ද? ඔබට හිතුනා හරි, අර අපි බලල තියෙන හොල්මන් Film වල එන එක එක විදිහේ අත්භූත චරිත ඉන්න වගේම බය හිතෙන තැනක්. එහෙමත් නැත්තන් හොල්මන් පිරිච්ච පාලු නගරයක් ඔලුවෙ මවාගන්න පුලුවන්. දකින දකින තැන හොල්මන් පිරිල. පාලු අන්දකාරයෙන් වට වෙච්ච මූසල බවේ උපරිමේටම ගිය […]


Nov
4

දුර ගමන් නවත්වන්න, පෙට්‍රල් ඉවරයි.

Generic placeholder image

ලංකාවේ ගොඩක් ප්‍රාදේශ ඇතුළුව කොළඹ හා තදාසන්න බොහෝ ප්‍රදේශවලත් ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් හිඟයක් නිර්මාණය වෙලා තිබෙනවා. කුරුණෑගල හා පේරාදෙණිය ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයන් තුළ ද ඉන්ධන අවසන් වී ඇති බවටයි වාර්තා වෙන්නේ. ඉන්දීය තෙල් සමාගම විසින් ලංකාවට එන්න නියමිත තෙල් නැවක් ප්‍රමාද වීම නිසා ඉන්ධනහල් හිමියන්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මේ විදිහට පෙට්‍රල් හිඟය […]


Nov
4

හත්වැනි බොදු සමුළුව ලංකාවේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වුනේ මෙහෙමයි.

Generic placeholder image

ලොව පුරා රටවල් 47ක සාමාජිකත්වය දරන සත්වැනි බොදු සමුළුව ත්‍රයිනිකායික මහානායක මහහිමිපාණන් වහන්සේලා පෙරටුකොටගත් ලෝක බෞද්ධ නායකයින් රැසක් සමගින් ශ්‍රී ලංකාවේදී ආරම්භ වුනා. අරලියගහ මන්දිරය කේන්ද්‍ර කරගනිමින් සත්වැනි බොදු සමුළුවේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් එක් වුණා. විදේශීය බෞද්ධ […]


Nov
4

ලෝකයේ ඉහළම තැනක රාජකාරි සඳහා ලංකාවෙන් යන, පළමු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනා.

Generic placeholder image

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරින් සඳහා පළමු වරට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනෙක් තෝරාගෙන තිබෙනවා. දෙදෙනා ඊයේ (03) දින උදේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවුනා. යුද්ධ හමුදාධිපතිතුමන් සාම සාධක නිරික්ෂණ රාජකාරි සඳහා පිටත්ව යන මෙම කාන්තා නිලධාරිණියන් දෙදෙනාට සුභ පැතුම් එක් කළා. අද දිනයේ දී මධ්‍යම අප්‍රිකාව […]


Nov
4

අද ලග්න දෙකකට අඹුසැමි ආරවුල් ඇතිවිය හැකියි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017නොවැම්බර් මාසයේ 04 සෙනසුරදා රාහු කාලය පෙ.ව 08.56 සිට 10.54 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර     මේෂ ලග්නය බොහෝ විට හැගීම්බරව කරන කටයුතු ඔබට යහපත ගෙන දේවි. අන්‍යන් උදෙසා කැපවීම ඔබගේ දෛනික කටයුතු ඉදිරි කටයුතු සාර්ථක වීමට වගබලා ගන්න. ව්‍යාපාරික අංශයේ කටයුතු කීපයක් ඔබට කරගැනීමේ හැකියාව තිබෙන අතර නව අදහස් තුලින් […]


Nov
3

ආචාර්ය පණ්ඩිත් W.D අමරදේව මියැසි මතක සක්මන යළි කියවමු.

Generic placeholder image

ශ්‍රී ලාංකේය සංගීත රසිකයන් අමන්දානන්දයට පත් කළ හෙළයේ මහා ගාන්ධර්වයානන් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් මියගිහින් අදට අවුරුද්දක්. හදිසි හෘදයාබාධ තත්වයක් නිසා කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රෝහල් දැඩි සත්කාර ඒකකයේ ඔහු මියගියේ හරියටම පසුගිය වසරේ නොවැම්බර් 03 වනදායි. ඩබ්. ඩී. අමරදේව කියන්නේ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙක්. මේ එතුමන්ගේ […]


Nov
3

Whatsapp බිඳවැටුන රටවල් ටික මෙන්න.

Generic placeholder image

Whatsapp කියන්නේ මේ වෙද්දී Mobile Call සහ Message වලටත් වඩා වැඩියෙන් පාවිච්චි කරන දෙයක්. එත් මිට සුළු මොහොතකට කලින් ඉඳලා ලොව පුරා රටවල් කිහිපයක Whatsapp අක්‍රීය වෙලා තිබෙනවා. ශ්‍රීලංකාව, සවුදි අරාබිය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ ඇතැම් රටවලට මෙය බලපා ඇති බව තමයි විදේශ ප්‍රවෘත්ති වෙබ් අඩවි සඳහන් කරන්නේ. මේ හේතුව නිසාවෙන් Whatsapp මගින් […]


News Articles
Latest Videos
Most Popular Post