News Line| Off Air
Generic placeholder image

Oct
16

අද සමහර ලග්න වලට වියදම් වැඩියි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

  අද 2017 ඔක්තෝම්බර් මාසයේ 16 සදුදා රාහු කාලය: පෙ.ව 07.26 සිට 08.55 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය කාලානුරුපිව ඔබේ අදහස් උදහස් වෙනස් වෙනවා. කලාකාමී කටයුතු වලට සන්නිවේදන කටයුතු වලට අලෙවිකරණ කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග වලින් පිඩා ඇති වෙනවා. වෘත්තිමය […]


Oct
15

“ මට මෙහෙම කලාට ස්තුතියි ! ” – ශලනි තාරකාගේ අලුත්ම Facebook සටහන මෙන්න.

Generic placeholder image

ශලනි තාරකා ගේ නම දැන් සති කිහිපයක ඉඳලා සමාජ ජාල වල කතා කරන නමක්. ඒ වගේම ශලනි ගැන මේ විදිහට වැඩිපුර කතා කරන්න ගත්තේ දසුන් නිෂාන්ගේ නමත් එක්ක. ඒ කතා වලට උත්තර දෙන්න ශලනි එයාගේ Facebook එකත් පාවිච්චි කළා වගේම ලස්සන ගීතයකුත් රචනා කළා. එත් මේ කියන්න යන්නේ Facebook ඔස්සේම ශලනි කට්ටියකට ස්තුති කරපු කතාවක් […]


Oct
15

කුසල් මෙන්ඩිස් අංක 05 ද? සංගා අහයි…

Generic placeholder image

කුසල් මෙන්ඩිස් කියන්නෙ ලංකාව හොයගත්ත දක්ෂ පිතිකරුවෙක්. තාමත් වැඩි වයසක් නැති ඔහු වයසට වඩා දක්ෂ විදියට ක්‍රීඩා කරනවා. හැබැයි මේ දවස්වල නම් කුසල්ගෙ ග්‍රහයා එච්චර හොද නෑ වගේ. මේ අවුරුද්දෙ ගොඩක් තරඟ වලදී අඩු ලකුණු ගණනකට දැවී ගියා. අාරම්භක පිතිකරුවෙක් වුන කුසල් දැන් කණ්ඩායමේ සෙල්ලම් කරන්නෙ ගොඩක් වෙලාවට 5 වෙනි ස්ථානයේ. මේ ගැන අද සංගක්කාරත් […]


Oct
15

නාය යාම් අවධානමේ අලුත්ම වාර්තාව මෙන්න.

Generic placeholder image

පවතින වැසි තත්වය හේතුවෙන් තව දුරටත් දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කිව්වේ රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා එම නාය යාමේ අවදානම ක්‍රියාත්මක බව. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ වලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ […]


Oct
15

ක්‍රීඩකයන්ගේ අාරක්ෂාවට මම යනවා. – තිලංග කියයි.

Generic placeholder image

පාකිස්තානය එක්ක තියෙන අවසන් T20 තරඟය පැවැත්වෙන්නෙ පාකිස්තානයේ ලාහෝර් නුවර. හැබැයි පාකිස්තානයට යන්න බෑ කියලා ලංකාවේ ක්‍රීඩකයෝ 40 දෙනෙක් අත්සන් කරලා ලියුමක් ක්‍රිකට් අායතනයට බාර දුන්නා. කොහොම වුනත් ක්‍රිකට් අායතනය කිව්වෙ එ් ගැන තීරණයක් අද ගන්නවා කියලා. එ් වගේම පාකිස්තානයේ අාරක්ෂාව ගැන හොයන්න අායෙත් නියෝජිතයෙක් යවනවා කියලත් ක්‍රිකට් අායතනය කිව්වා. තිලංග සුමතිපාල මහතා කිව්වෙ පාකිස්තානයේ […]


Oct
15

හිටපු අගමැති උරපු සුරුට්ටුව රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට වෙන්දේසි වෙයි…

Generic placeholder image

එක එක අයගේ තියෙන්නේ එක එක විදිහේ විනෝදාංශ. ඒ අතරෙන් පරණ බඩු එකතු කරන එකත් සමහරුන්ගේ විනෝදාංශයක්. ඉතින් මේ පරණ බදු එකතු කරන අය තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් ඕනම ගානක් වියදම් කරලා, ඕනම පරණ බඩුවක් ගන්න ලෑස්තියි. මේ විදිහට ලොකු වටිනාකමක් තියෙන සුරුට්ටු කොටයක් සල්ලි වලට ගත්ත කෙනෙක්ගේ කතාවක් තමයි අපි ඔබට කියන්න යන්නේ. එක්සත් ජනපදයේ […]


Oct
15

කිසිම ආගමක් අදහන්න බෑ , ඩෙනිම් අඳින්න බෑ, ලෝකෙම නොදන්න කොරියාවේ නීති රීති ටික මෙන්න.

Generic placeholder image

උතුරු කොරියාව කියන්නේ මේ දවස්වල යන පුවත් වල, සමාජ ජාල වල වැඩිපුර කතා කරන මාතෘකාවක්. මොකද උතුරු කොරියානු කිම් ජෝන් මේ දවස්වල කරන න්‍යෂ්ටික අත්හදා බැලීම් වගේ මුරණ්ඩු වැඩ නිසා. ඒ වගේම උතුරු කොරියාව ගැන මෙතෙක් ඔබ නොදැනගෙන හිටපු කතා ටිකක් තමයි මේ ලිපියෙන් අපි ඔබට කියන්න යන්නේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් ගැන ඔබ […]


Oct
15

අද අඹුසැමි ආරවුල් ඇති විය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

  අද 2017 ඔක්තෝම්බර් මාසයේ 15 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.26 සිට 05.55 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු වෙනස් කිරීමකට හෝ ස්ථාන මාරුවකට ඉඩ තිබෙනවා. වරින් වර සිතේ කලකිරුණු ස්වභාවයක් ඇති වෙනවා. වැඩ අධික යැයි සිතෙන තරමට ඔබ වැඩ පටවා ගන්නවා. එයින් ඔබට විනෝදය අඩු […]


Oct
14

සුද්දෙකුයි ලංකාවේ තරුණයෙකුයි පාරේ දාපු පට්ටම Dance එකක් මෙන්න.

Generic placeholder image

ලංකාවේ මිනිස්සු කියන්නෙ හරි වෙනස් ජාතියක්. කොහේ ගියත් තැනක් නොතැනක් නැතුව විනෝදෙන් සතුටින් ඉන්න තමයි ලංකාවේ අයට ඕන. හිනා වෙන්න ඕන උනොත් කිසිම හේතුවක් නැතුව හිනා වෙනවා. නටන්න ඕන උනොත් තැන අදාල නෑ පාරේ වුනත් නටනවා. ලංකාවේ මිනිස්සුන්ගේ මේ ගතිගුණ නිසාම විදේශිකයොත් ගොඩාක් ලංකාවට ආදරය කරනවා. ලංකාවේ මිනිස්සු එක්ක විනෝද වෙන්නම ලංකාවට එනවා. ඒ විදියට […]


Oct
14

“පාකිස්තානයේ තියෙන T20 තරඟයට අපිට නම් යන්න බෑ.” – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලිපියක් බාර දෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් T20 තරඟය පාකිස්තානයේ ලාහෝර් නුවර තමයි පවත්වන්න නියමිත වෙලා තියෙන්නෙ. හැබැයි පාකිස්ථානයට යන්න බෑ කියලා ලංකාවේ ක්‍රීඩකයෝ 40 ක් අත්සන් කරලා ලියුමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දීලා තියෙනවා.ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර T20 තරඟයට නම් කරපු ලංකාවේ සංචිතයම මේ ලියුමට අත්සන් කරලා තියෙනවා. ඒ වුනත් ඔවුන් කෙලින්ම කියලා නෑ […]


Oct
14

ගෙදරදීම වකුගඩු රෝගය සහ පිළිකා රෝගය විනාඩි 2 න් හදුනාගන්න පුළුවන් උපකරණයක් ලංකාවේ හදලා.

Generic placeholder image

වකුගඩු රෝගය බෝ නොවෙන රෝගයක් නෙවෙයි. එත් මේ වෙද්දි වසංගතයක් තරමටම ලංකාව පුරාම වකුගඩු රෝගය පැතිරලා ගිහිල්ලා. ඒත් මුල් අවධියේම මේ රෝගය හදුනා ගත්තොත් සුව කරන්න පුළුවන්. එ්ත අපේ රටේ එ්කට අවශ්‍ය උපකරණ සහ පහසුකම් නෑ. එ් නිසා වසරකට සිය ගණනක් අහිංසක ජීවිත වකුගඩු රෝගය නිසා විනාශ වෙනවා. එ්ත් මහනුවර පාසල් ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් එ්කට […]


News Articles
Latest Videos
Most Popular Post