News Line| Off Air
Generic placeholder image

Oct
14

සොම්බි යවලා තායිවානයේ බැංකුව මංකොල්ල කාපු හැටි මෙන්න.

Generic placeholder image

ලෝකයේ සෑම බැංකුවක්ම වගේ අන්තරජාලයෙන් ගනුදෙනු කරන්න පහසුකම් දීලා තියෙනවා. මේ ක්‍රමය නිසා ලොකු පහසුවක් ලැබෙනවා වගේම දැන් දැන් ලොකු අවදානමකුත් අැති වෙන්න පටන් අරන්. එ් සයිබර් හැකර් ප්‍රහාර නිසා. මෑත කාලයේ ගොඩක්ම බැංකු වලට එල්ල කරපු හැකර් ප්‍රහාර ගැන වාර්තා වුනා. මේ දවස්වල ලෝකයම කතා කරන තායිවානයේ සයිබර් බැංකු මංකොල්ලයට ලංකාවේ නමත් ගෑවිලා තියෙනවා. […]


Oct
14

ප්‍රධාන ගංඟා පිටාර මට්ටමට ඇවිත්. ආයෙත් ගංවතුර අවදානමක්.

Generic placeholder image

පවතින අධික වැසි සහිත කාලගුණයත් නිසා කලූ, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තරමක් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා එම ගංගා අවට ජනතාවට දැඩි අවධානයෙන් ඉන්න කියලා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය අනතුර අඟවනවා. අධික වර්ෂාවත් එක්ක කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවකුත් විවෘත කරලා තියෙනවා. ඒ නිසා අගලවත්ත, බදුරලිය, පාලින්ද නුවර සහ ඉංගිරිය ප‍්‍රදේශවල පහත්බිම් අවට වෙසෙන ජනතාවට […]


Oct
14

හේමාල් සංඛ දිනෙත්ව වඩා ගෙන photo ගහයි.

Generic placeholder image

සංඛ දිනෙත් සහ හේමාල් රණසිංහ කාලෙකට පස්සෙ එකට එකතු වෙලා කරපු වැඩක් ගැන ආරංචියක් අපට ලැබුනා…මේ කතාවේ ඇත්ත නැත්ත බලන්න අපි මේ දෙන්නගෙ Facebook Profile වලටත් ගිහින් බැලුවා. ඔව් කතාව ඇත්ත… පහුගිය දවසක Relase වුන දේදුණු ආකාසේ Film එකේ තමයි මේ දෙන්නා එකට වැඩ කරලා තියෙන්නෙ. හේමාල් Film එකේ රඟපාද්දී, සංඛ තමයි Film එකේ Music […]


Oct
14

කාසියේ වාසිය පරාජයට වල කපයි. 1999 සිද්ධ වුන දේ ආයෙත් වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි එක්දින තරඟයෙන් ලකුණු 83 ක විශිෂ්ඨ ජයක් ලබා ගන්න පාකිස්තානය සමත් වුනා. එ් ඊයේ ඩුබායි ක්‍රීඩාංගනයේ පැවති තරඟයේදී. එ්ත් එක්කම ලංකාව පිට පිටම පරාජය වුන 8 වෙනි තරඟය විදියට සටහන් වුනා. කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම පන්දුවට පහර දෙන්න පාකිස්තානයට අවස්ථාව දුන්නා. ලකුණු 11 ක්ව තියෙද්දි පාකිස්තානයේ පළවෙනි […]


Oct
14

අද ලග්නයකට ජලයෙන් පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 14 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 08.56 සිට 10.27 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර   මේෂ ලග්නය කලක් කරගෙන ගිය මංගල කටයුතු ප්‍රේම සම්බන්ධතා ස්ථිර වීමක් හෝ මංගල යෝග උදා වීමක් වන අතර එයින් ඔබට සතුටක් ලැබේවි. කලක් නොලැබී තිබු රැකියාවක් ලැබීමේ හේතුවෙන් ඔබට අද සතුටක් සිතෙන දිනයක්. අලුත් වැඩ […]


Oct
13

ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක්.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි එක්දින තරඟය ඩුබායි ක්‍රීඩාංගනයේදී අාරම්භ වුනා. කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම පන්දුවට පහර දෙන්න පාකිසතාන කණ්ඩායමට අාරම්භ කරා. පාකිස්තානයේ පළවෙනි කඩුල්ල විදියට අහමඩ් ෂෙසාඩ් ලකුණු නොලබා දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන ෆාකර් සමාන් සහ බාබර් ලකුණු 64 සබදතාවක් ගොඩනැගුවා. ෆාකර් ලකුණු 43 යි. මොහොමඩ් හෆීස් ලකුණු 32 […]


Oct
13

අලුතෙන්ම එන ලෝක ක්‍රිකට් ශූරතා මෙන්න.

Generic placeholder image

කාලෙන් කාලෙට ICC ය විවිධ ලෝක ශුරතා ක්‍රිකට් වලට හඳුන්වා දෙනවා. T20 ලෝක ශූරතාව කියන්නේ මෑතකදී ක්‍රිකට් වලට හදුන්වා දුන්න ශුරතාවයක්. ඒ වගේම ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කාලයක් තිස්සේ බලන් හිටිය ලෝක ශූරතා 2 කට ICC ය අද අනුමැතිය දුන්නා. ඒ ටෙස්ට් ලෝක ශූරතාවයට සහ ලෝක එක්දින ලීග් ශූරතාවයට. ලෝක ටෙස්ට් ශුරතාවය සදහා සුදුසුකම් ලබන්නෙ ශ්‍රේණිගත කිරීම් […]


Oct
13

පළවෙනි තරඟයේ වැඩි වාසි කාටද. සවිස්තරාත්මක විශ්ලේෂණය මෙන්න.

Generic placeholder image

පාකිස්තානය එක්ක තියෙන එක්දින තරඟාවලිය අද පටන් ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවෙලා තියෙන්නෙ උපුල් තරංගට. සර්ෆරාස් අහමඩ් පාකිස්තාන කණ්ඩායම මෙහෙය වනවා. පළවෙනි එක්දින තරඟය ලංකාවේ වේලාවෙන් අද හවස 4.30 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අාරම්භ වෙනවා. එ් නිසා අද තරඟය මොනවගේ වෙයිද කියල හොයලා බලන්න අපි හිතුවා. ශ්‍රී ලංකාව සහ පාකිසතානය අතර තරඟ 4 ක් […]


Oct
13

කොණ්ඩේ ක්‍රේල් කුකුළන්, අයිතිකාරයන් නැති කාර් මිලියනයක්. ලෝකේ දුර්ලභම ඡයාරූප 07 මෙන්න.

Generic placeholder image

ලෝකයේ ඔබ අහන, දකින දේවල් වල ඔබ දැනගෙන හිටියේ නැති දේවල් තියෙනවා කියල ඔබ දන්නවද? එත් ඔබ ලඟින්ම තියෙන දෙයක් වුනත් ලෝකේ තියෙන පුදුම දෙයක් වෙන්න පුළුවන්. ඒක ඔබට කවුරු හරි කියනකන් තමයි ඔබ ඒ දේ ලෝකෙටම පුදුම දෙයක් කියල නොදන්නේ. ඉතින් අපි මේ ඔබට පෙන්නන්න යන්නේ ඒ වගේ ඔබ ලඟම තියෙන හෝ ඔබ නොදැන […]


Oct
13

අද ලග්න 04 කට සෞඛ්‍ය පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 13 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.26 සිට 11.56 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ   මේෂ ලග්නය කටයුතු සම්පාදනය කර ගනිද්දී වඩාත් කල්පනාකාරී විය යුතුයි. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වලදී අනතුරු ඇතිවිය හැකියි. සෙම් සහිත රෝග තත්ව වලින් යම් ආකාරයක පිඩාවක් උදා වෙනවා. කෙටි […]


Oct
12

රසල් අාර්නෝල්ඩ් හෙට ඉඳන් මැච් එකේ විස්තර කියන්නෙ සිංහලෙන්.

Generic placeholder image

පහුගිය කාලයේ ලංකාවේ ක්‍රිකට් වැටිලා තිබුණේ. එ් නිසා පාකිස්තානය එක්ක තියෙන තරඟාවලියේ විකාශන අයිතිය ගන්න කිසිම මාධ්‍ය අායතනයක් ඉදිරිපත් වුනේ නෑ. හැබැයි ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සියත රූපවාහිනී නිල විකාශන අයිතිය ලබා ගත්තා. හැබැයි නිල ගුවන් විදුලි විකාශයන් කවුරුවත් ලබා ගත්තෙ නෑ. එ් නිසා ටෙස්ට් තරඟාවලිය ගුවන් විදුලියෙන් අහන්න ලංකාවේ ක්‍රිකට් ශ්‍රාවකයන්ට බැරි වුනා. එ් […]


Oct
12

බලන්ගොඩ ශ්‍රී බුද්ධජයන්තියේ සංවත්සරයට බුකිය කලඹන වැඩක්.

Generic placeholder image

රත්නපුර ශ්‍රී බුද්ධජයන්ති ඉස්කෝලෙට වුරුදු 65 ක් ලබන මාසේ 03 වෙනිදට සපිරෙනවා. ඉතින් ඒ වෙනුවෙන් පාසලේ ආදිශිෂ්‍ය සංගමය, පාසල වෙනුවෙන් විවිධ වැඩසටහන් රාශියක් කරන්න සැලසුම් කරලා. මේ බව ඒ ඉස්කෝලේ දැනට ඉන්න සිසුන් සහ ආදිශිෂ්‍යයන්ව දැනුවත් කරන්න අලුත්ම වැඩකට ඔවුන් අතගහලා තියෙනවා. ඒ තමයි පාසලේ 65 වන සංවත්රයට සමගාමීව Facebook එකේ Profile Picture එකට Frame […]


News Articles
Latest Videos
Most Popular Post