ලේඩි ගාගා ව ගොඩක් දෙනෙක් දන්නේ ජනප්‍රිය Hollywood ගායිකාවක් විදිහට සහ මෝස්‌තර නිරුපණයට ගොඩක් කැමති කෙනෙක් විදිහට. ජනප්‍රිය ගායිකාවක් වුණත් ලේඩි ගාගා ලඟදී Internet වාර්තා චිත්‍රපටයකින් තම රසිකයන්ට තවත් සමීප වුණා. මේ චිත්‍රපටය නම්කරලා තියෙන්නේ “ගාගා ෆයිව් ෆුට් ටූ” (Gaga Five Foot Two ) කියලා. ෆිබ්රෝමියැල්ජියා නම් වූ රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙත පණිවිඩයක් ලබාදීමේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. ඒ ජයත් එක්ක දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය අගය කරමින් ගොඩක් අය කතා කරා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටිය දක්ෂතම පිතිකරුවෙකු මෙන්ම ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂ නායකයෙකු වෙන කුමාර සංගක්කාර මේ ජයග්‍රහණයෙන් පස්සෙ ඉන්දීය වෙබ් අඩවියක් වන Cricbuzz සමඟ සාකච්ඡාවකට එකතු වුනා. එකේදී ඔහු චන්දිමාල්ගේ නායකත්වය වගේම […]
දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එත් දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ දුම්රිය කිහිපයක් මේ වෙද්දී ධාවනයට යොදවලා තියෙනවා කියලයි. ගාල්ල, මහව, පොල්ගහවෙල, කුරුණෑගල, පානදුර, අවිස්සාවේල්ල, යන දුම්රිය ස්ථාන වල සිට කොටුව දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක් තියෙනවා කියලා තමයි දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ. එත් සියලු දුම්රිය ධාවනය කරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා කියල, ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා කියනවා. දුම්රිය […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ජයග්‍රහණය අපි සමරද්දී, ඉන්දියානු ක්‍රිකට් රසිකයන් තමන්ගේ සුපුරුදු ප්‍රකෝපකාරී ගතිය පෙන්වපු අවස්ථාවක් ඕස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු ඇරන් ෆින්ච්ගේ Twitter ගේ ගිණුමෙන් වාර්තා වෙනවා. මේ බව ඔහු දක්වා තිබුනේ ඔහුගේ Twitter ගිණුමට එක කල ඡායාරූපයක් සමඟින්. ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පිරිසක් විසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගමන්ගත් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව තමයි […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 12 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.27 සිට 02.57 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලට වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. තරමක කලකිරුණු ස්වභාවයක් ඇති වෙනවා. නමුත් කල්පනාකාරීව කටයුතු කලොත් ඒ සියල්ල මග හරවා ගෙන තමන්ගේ ආර්ථික ශක්තිය දියුණු කරගන්න පුළුවන්. තරගකාරි කටයුතු […]
සෑහෙන කාලෙකට පස්සේ ලංකාව ඊයේ ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කලා. පරාජයේ පෑවිල්ලට අහුවෙලා හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඒ ජග්‍රහණය හරියට World Cup එක ලැබුනා වගේ. ඒ බව Facebook එකේ පලවුන Post වලින් අපි හොඳටම දැක්කා. මේ තියෙන්නේ ලංකාවට ආදරේ කරන ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ බුකිය පුරා පළ කරපු නිර්මාණශීලි අදහස්.
ශ්‍රී ලංකාව ලබා ගත්ත ඵෙතිහාසික ජයත් එක්ක තෑගි දෙන්න ICC ය කටුයුතු කරලා තියෙනවා. එ් තමයි ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉහළට එන්න ලංකාවේ ක්‍රීඩකයන් කීපදෙනෙක්ට අවස්ථාව දීලා තියෙනවා. හැබැයි සමහර අයට ටිකක් පහු බහින්නත් සිද්ධ වෙලා තියෙනවා. ICC යෙන් මුලින්ම දුන්න තෑග්ග තමයි ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණියේ 7 වෙනි තැන ඉදලා 6 වෙනි ස්ථානයට ලංකාව […]
ඊයේ ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික ජයග්‍රහණය මුළු ලෝකයේම ලංකාවේ ක්‍රිකට් වලට අාදරේ කරන අය මහ ඉහළින්ම සැමරුවා. ප්‍රේක්ෂකයන්ට වගේම ක්‍රීඩකයන්ගේ පවුල්වල අයත් ලොකු සතුටකින් හිටියේ. එ් සතුට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඩුබායි අැවිත් හිටිය තමන්ගේ පවුල්වල අය එක්ක බෙදා ගත්ත විදිය තමයි මේ.
පහුගිය දවස්වල ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැමෝම අැගිල්ල දික්කරා. එ් Fitness හොදටම මදී කියලා. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට තමයි වැඩියෙන්ම චෝදනා කරේ. එ් බඩ වැඩී කියල. ඉතිං ටික දවසක් සද්ද නැතුව හිටපු මාලිංග තමන්ට චෝදනා කරපු අයට දෙන්න හොඳ උත්තරයක් හොයාගෙන. ඉස්සර තිබ්බ ගානටම මාලිංග බඩ අඩු වෙලා කියලා. ඉතිං මේ Photo එක දැක්කට පස්සෙ […]
2017 ජාතික පාසල් ශූරතාවය ගාල්ලට අරන් යන්න සාන්න අැලවීෂියස් විද්‍යාලය සමත් වුනා. එ් කොළඹ නාලාන්දා විද්‍යාලය 2 – 1 ක් විදිහට පරාජය කරමින්. අැලවිෂියස් විද්‍යාලයේ තිරාන් සහ දිල්මිත් එක ගෝලය බැගින් වාර්තා කරන්න සමත් වුනා. ජාතික පාසල් හොකී තරඟාවලියේ තුන්වන ස්ථානය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලබා ගත්තා.
කාට හරි කෙනෙක්ට අසාධාරණයක් වුනොත්, නැත්තන් ලංකාවේ නමට හානි වෙන දෙයක් කොහේදී හරි තැනක සිද්ධ වුනොත්, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්න ලංකාවේ කලාකරුවෝ ඉදිරිපත් වෙන්නේ බොහොම අඩුවෙන්. හැබැයි ඒ ඉරිදිපත්වෙන අය අතරෙනුත් ඉස්සරහින්ම ඉන්න කෙනක් ඉන්නවා. ඔහුට ලංකාවම ආදරෙයි. මුළු ලෝකෙම ආදරෙයි. ඒ තමයි චිත්‍රාල් සෝමපාල. ඔහුව තවත් විදිහකට හඳුන්වනවා. ඒ තමයි චිති. ඉතින් චිති […]