News Line| Off Air
Generic placeholder image

Oct
11

ප්‍රවේසමෙන්, අද හැම ලග්නයකටම අසුභයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 11 බදාදා රාහු කාලය: ප.ව 12.01 සිට 01.31 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: නිරිත   මේෂ ලග්නය කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ අත් වෙනවා. සහෝදර ඥාතීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. ගෘහාශ්‍රිත පරිසර තුලදී අමිහිරි අත්දැකීම් ලැබිය හැකි වෙනවා. කෙටි ගමන් බිමන් රැසක් යෙදෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු […]


Oct
10

ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරමින් අවුරුදු 100 පැරණි වාර්තාවක් ලංකාව අලුත් කරයි.

Generic placeholder image

කාලයකට පස්සේ ඵෙතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්වුනා. එ් නිකන්ම නෙවෙයි අවුරුදු 100 ක් පරණ වාර්තාවකුත් අලුත් කරලා. මේ තියෙන්නේ ලංකාව සහභාගී වුන දෙවෙනි ටෙස්ට් තරඟයේ අලුත් කරපු වාර්තා ගොන්න.   * 2010 න් පස්සෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් වාර්තා කළ පළමු කණ්ඩායම වෙන්න ලංකාවට පුළුවන් වුනා. […]


Oct
10

වසර සීයක් ගියත් ගොඩ ගන්න බැහැ කියපු ශ්‍රී ලංකා ක්‍රිකට්, වැලි මිරිකා ජය පැන් බොයි.

Generic placeholder image

පරාජයේ රැල්ලෙන් මිදුණු ලංකාව ඵෙතිහාසික ජයක් වාර්තා කරන්න අද සමත් වුනා. එ් ලංකාව සහභාගී වුන පළවෙනි දිවා රාත්‍රී තරඟයත් විශිෂ්ට ලෙස ජයගනිමින්. එ්ත් එක්කම තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රහණයත් ලංකාව ලබා ගත්තා. එ් නිකං නෙවෙයි. නෙවෙයි වාර්තා පිට වාර්තා තියලා. ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 482 ක් රැස් කරා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරපු දිමුත් ලකුණු […]


Oct
10

පිටියේ වාසිය පාකිස්තානයට, තණතිල්ලේ වාසිය ශ්‍රී ලංකාවට – අද තරගයේ අවසානය පිලිබඳව විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව පළවෙනි දිවා රාත්‍රී ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය පෙනි පෙනී සිටියදී නැවතත් එ්ක පාකිස්තානය දිශාවට හරවා ගන්න සර්ෆරාස් සහ අසාඩ් ශාෆික් සමත් වුනා. දැන් තරඟය දෙපිළටම විවෘත වෙලා තියෙන්නෙ. හැබැයි වැඩි වාසියක් පාකිස්තානය පැත්තට හැරිලා තියෙන්නෙ. දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නය තමයි අද දවසේ මොකක් වේවිද කියන එක. මේ තරඟය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පසුගිය […]


Oct
10

හඳුනා නොගත් පිටසක්වල ජීවින් මුහුදු පතුලේ ? – ලොවම කැළඹු Video එක මෙන්න.

Generic placeholder image

අපේ ලෝකෙයේ තුනෙන් දෙකක තියෙන්නේ ජලය. එයිනුත් වැඩිපුරම තියෙන්නේ මුහුද. මෙච්චර කාලෙකට අපිට හොයාගන්න බැරිවුන රහස්, අපේ ලෝකේ වටේ වගේම තවමත් මේ මුහුද ඇතුලේ හැංගිලා තියෙනවා. ඒ අතරේ සමහර රහස් හොයාගෙන ඒවා ඔබට කියන්න බොහොමයක් පර්යේෂකයන් වෙහෙසෙනවා. මේ වගේ අලුත්ම හොයාගැනීම් ඔබට මුලින්ම අහන්න දකින්න ලැබෙන්නේ මාධ්‍ය හරහා. මේ විදිහට පරිසරය ගැනම විතරක් වැඩසටහන් ගේන […]


Oct
10

“අද මම මැරුණොත් හෙට මේ Programme එක කරන්නේ කවුද?” – රටම හඬවමින් සියතේ අරවින්ද කළ කතාව මෙන්න.

Generic placeholder image

හැමදාම උදේට එදා දවසම කතා කර කර ඉන්න මාතෘකා දෙන සියතේ අරවින්ද ඊයේ ටිකක් වෙනස් විදිහේ කතාවක් කිවුවා. “මම මැරුණොත් මේ වැඩසටහන කවුද කරන්නේ? වෙන කවුරු හරි දාල ආයතනය මේක ඉස්සරහට අරගෙන යයි.” මේ වාක්‍ය කියවපු ඔබට හිතෙයි මොනවද මේ අව කැපෙන කතා කියලා. හැබැයි සියතේ අරවින්ද මේ ,කතාව කිවුවේ ලොකු හේතුවක් ඇතුව. ඒක අරවින්දගේ […]


Oct
10

පාකිස්තානය නැවත පණ ලබයි, ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය ප්‍රමාද වෙයි.

Generic placeholder image

ක්‍රිකට් කියන්නෙ හරිම අවිනිශ්චිත ක්‍රීඩාවක්. කොයි මොහොතේ තරඟයේ ස්වභාවය වෙනස් වෙයිද කියන්න බැහැ. එ් බව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙනව ටෙස්ට් තරඟයේ 4 වෙනි දවසේදී ඔප්පු වුනා. දවස අාරම්භයේදී දෙවෙනි ඉනිමට කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබාගෙන හිටිය ලංකාව පිටියට අාවා. වහබ් රියාස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම සහ සොහයිල්ගේ සුපිරි ඕවරය නිසා ලංකාව […]


Oct
10

අද ඔබේ සෞඛ්‍යට අහිතකර දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 10 අඟහරුවාදා රාහු කාලය: ප.ව 03.02 සිට 04.30 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: බස්නාහිර   මේෂ ලග්නය වාග් ශක්තිය ඉහල යනවා. අන් අයත් සමග බොහොම සතුටු ලීලාවෙන් කාලය ගත කිරීමේ හැකියාව පවතිනවා. කරදර යටපත් කර ගන්න වාසනාව පෑදෙනවා. අධ්‍යාපනික කටයුතු වලට වඩා තරගකාරි කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. වෘත්තිමය කටයුතු […]


Oct
9

තරඟයේ තීරණය දින 4 න් ලැබෙන ලකුණු. වැඩි වාසිය ලංකාවට.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පළවෙනි දිවා රාත්‍රී ටෙස්ට් තරඟය වගේම පාකිස්තානය එක්ක පවත්වන ටෙස්ට් තරඟයේ හතරවෙනි දවස අද. අද දවසේදී දෙපිලේම පන්දු යවන්නන් තරඟය අතට ගත්තා කිව්වොත් වැරුද්දක් නෑ. වහබ් රියාස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම වගේම සොහායිල්ගේ සුපිරි ඕවරය ලංකාව දෙවෙනි ඉනිම කෙටි කරන්න සමත්වුනා. ලංකාවට දෙවෙනි ඉනිමට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 96 ක් විතරයි. දික්වැල්ල ලකුණු […]


Oct
9

අහසින් යන ගිලන් රථ ලංකාවට.

Generic placeholder image

දැන් තියෙන වාහන තදබදය එක්ක ගිලන්රථයකටවත් හදිසියකට යන්න බැරි තරමටම වැඩියි. එ් නිසා ගිලන්රථය ඇතුලෙම රෝගීන් මිය ගියපු අවස්ථා ඕන තරම් අහන්න ලැබෙනවා. එ්කට පිළිතුරක් විදියට අහසින් යන ගිලන් රථය ගෙන්වන්න සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා. හදිසි අවස්ථා වලදී භාවිතා කරන සියලුම පහසුම් වලින් සමන්විත හෙලිකොප්ටර් 24 ක් ලබන අවුරුද්දේදී ගෙන්වන්න සැලසුම් කරලා තියෙනවා කියලයි […]


Oct
9

දීපිකා පදුකෝන් කාල තරණ යන්ත්‍රයකින් අතීතයට යයි.

Generic placeholder image

පද්මාවතී කියන්නේ සංජේ ලීලා භන්සාලි අධ්‍යක්ෂණය කළ, ඉදිරියේ තිරගත වීමට නියමිත අලුත්ම හින්දි Film එකක්. මෙය බන්සාලි සහ Viacom 18 Motion Pictures ආයතනයේ හවුල් නිෂ්පාදනයක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන රාණි පද්මිණීගේ චරිතය නිරූපණය කරන්නේ දීපිකා පදූකෝන්. ඒ වගේම රන්වීර් සිං, ෂහිඩ් කපූර්, සහ ආදිති රාඕ රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය මුලින්ම Release කරන්න නියමිත වෙලා […]


Oct
9

සොහයිල්ගේ සුපිරි ඕවරයෙන් ලංකාවේ දෙවෙනි ඉනිම කෙටි වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. අද තරඟය පටන් ගනිද්දි ලංකාව දෙවෙනි ඉනිමට කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබා ගෙන හිටියා. හැබැයි ලංකාවේ ඉතිරි කඩුලු 5 ත් ලකුණු 62 ක් තුලදී දවා ගන්න පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුනා. කොහොම වුනත් ලංකාවේ ක්‍රීඩකයින් වේගවත් ලකුණු ලබා ගැනීමක නිරත […]


News Articles
Latest Videos
Most Popular Post