පහුගිය දවස්වල ලංකාවේ ක්‍රිකට් දූෂණ ගැන හොයන්න ICC යේ දූෂණ විරෝධී එකකය ලංකාවට අාවා. ඔවුන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන්, හිටපු ක්‍රීඩකයන්ගෙන් වගේම ක්‍රිකට් නිලධාරීන්ගෙනුත් ප්‍රශ්න කරලා තිබ්බා. හිටපු තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කරපු ප්‍රකාශයක් නිසා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියටත් එ් ගැන තොරතුරු විමසන්න ඔහුව කැඳවලා තිබ්බා කියල මාධ්‍ය වාර්තා පළවුනා. සනත්, තමන්ගේ නීතිඥයා […]
අපිට දකින්න ලැබෙන සමහර දේවල් පිටිපස්සේ ගොඩක් සංවේදී කතා සැඟවිලා තියෙනවා. ඒ විදිහේ Photo එකක් ගැන Facebook එකෙන් අපි දැක්කා. මේ Photo එකේ තියෙන්නේ උපාධිය සම්පුර්ණ කල ගැහැණු ළමයෙක් තමන්ගේ තාත්තා එක්ක මෙලොව හැරගිය මවගේ Photo එකක් අනිත් අතෙන් අල්ලගෙන උපාධි Photo එකට පෙනී ඉන්න විදිහ. උපාධියක් ලබාගත්ත වෙලාවේ ඒ සතුට බෙදාගන්න අම්ම නැති වුනත්, […]
ලෝකය අදුරු වුවොත් මොනවා වෙයිද? කිසිම එළියක් නැතුව, කට්ට කරුවලේ, දවාලක් රැයක් නැතුව. එ් වචන ටික අැහෙද්දිත් භය හිතෙනවා නේද. එ්ත් ඔබ දන්නවද මේ දවස්වල ලෝකයේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාව එ්ක කියලා. විද්‍යාඥයෝ කියන විදියට නොවැම්බර් 15 ඉදලා 29 වෙනකන් දවස් 15 ක් මුළු ලෝකයම අඳුරු වෙනවලු. දැන් ඉතිං බය වෙලා ලෝකෙ පෙරලන් දුවන්න එපා. […]
සමහර චිත්‍රපටි වල තියෙන දර්ශන බලද්දී අපිට හිතෙනවා මේවා ඇත්තටම වෙන්න පුළුවන් දේවල්ද කියලා. මොකද ගොඩක් චිත්‍රපටවල තියෙන කතා වල, ඒ කතාව තාත්විකව බලන කෙනාට පෙන්වන්න එක එක විදිහේ ප්‍රයෝග පාවිච්චි කරනවා. විශේෂයෙන්ම සටන් ජවනිකා රූපගත කරද්දී ප්‍රධාන නළුවා වෙනුවට ආදේශක නළුවන් පාවිච්චි කරනවා. මොකද මේ වගේ ජවනකාවකින් කෙනෙක්ට හානියක් සිද්ධ වෙන්නත් පුළුවන් නිසා. එත් […]
සල්ලි කිව්වම එකපාරටම ඔබේ ඔළුවට එන්නේ මොකක්ද? සමහරු නම් කියයි බල්ලොත් නොකන සල්ලි කියලා. තවත් සමහරු කියයි සල්ලිද වටින්නේ, මිනිස්සුද වටින්නේ කියලා. අපි සල්ලි ගැන මොනවා හිතාගෙන හිටියත් ඔබ දන්නවද සල්ලි අපි ගැන හිතන විදිහ? මේ දවස් වල FB එකේ හෝ ගාලා share වෙන මුදල් නෝට්ටුවක් සම්බන්ධ Post එක ඔබ දැක්ක නම් ලැජ්ජ හිතෙයි. මේ […]
රේඩියෝ සංඛ්‍යාත හරහා ඕනෑම මෝටර් රථයක් තියෙන ස්‌ථානය, ගමන් කරන දිශාව , ගමන් කරන වේගය වගේ සියලු තොරතුරු ලබාගන්න පුළුවන් ක්‍රමවේදයක් ලබන අවුරුද්දේ ඉඳලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාවට නැංවීමට තීරණය කරලා තියෙනවා. මෝටර් රථ අංක තහඩුවේ සහ ස්‌ටිකරයේ පාවිච්චි කරන විශේෂ ඉලෙක්‌ට්‍රොනික උපකරණයක් හරහා මේ තොරතුරු ගන්න පුළුවන්. අලුතින් ලියාපදිංචි කරන රථවාහන වලටත් ඊට […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිවා රාත්‍රී ටෙස්ට් තරඟයේ තුන්වන දවස පෙරළිකාර විදියට අවසන් වුනා. ලකුණු 482 ක ඉලක්කයක් හඹා යන්න පාකිස්ථානය පිටියට අාවේ කිසිවෙක් නොදැවී ලකුණු 51 ලබා ගෙන එ් වුනත් පාකිස්තානයට එ් ඉලක්කය සපුර ගන්න ලංකාවේ පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුණේ නෑ. පාකිස්තානය පළවෙනි ඉනිමට ලකුණු 262 කට සීමා කරන්න ඔවුන් සමත් වුනා. සමී […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 09 සඳුදා රාහු කාලය: පෙ.ව 07.28 සිට 08.58 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය වචන ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. දකින දකින දේ මිලදී ගන්න උත්සහ දරනවා. ආර්ථික තත්වය යම් ප්‍රමාණයකට පහත වැටේවි. මානසික පීඩාකාරී ස්වභාවය දුරු කර ගැනීමේ ඉඩකඩ වෙන් වෙලා තියෙනවා. ආර්ථික කටයුතු බොහොම සෞම්‍ය […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. ලංකාව පළවෙනි ඉනිමට රැස් කල ලකුණු 481 ක ඉලක්කය හඹා යන පාකිස්තාන කණ්ඩායම ඊයේ තරඟය නතර කරද්දී ලකුණු 51 ක් ලබාගෙන හිටියා. අද දවසේ පළවෙනි කඩුල්ල විදියට මසෝඩ් ලකුණු 16 කට දැවී ගියා. සමී ලකුණු 39 යි. සොහයිල් ලකුණු 38 කට දැවී ගියා. ලංකාවේ […]
මේ දවස්වල සමාජ ජාල කළඹන නම් දෙකක් තමයි විටර් රත්නායක සහ ඉරාජ් වීරරත්න කියන්නේ. ඉතින් ඉරාජ් කරපු අලුත්ම Video එක නිසා වික්ටර් රත්නායකයන් කිසි ප්‍රකාශයක් නොකලත් ඉරාජ්ට රිදෙන්නම Video එකක් නවක ගායකයෙක් කළා. කොහොම වුනත් සමාජ මාධ්‍ය වල මේ විදිහට තරඟකාරී කලබල අස්සේ වික්ටර් රත්නායකයන් තවත් අලුත් සින්දුවක් එලියට දාලා තියෙනවා. වෙනදට ගීතය මුලින් කරලා […]
අම්ම කෙනෙකුට දරුවෙක් ලැබෙද්දි දැනෙන වේදනාව ගොඩක් වැඩියි. ඒ වගේම දරුවෙක් ඉපදෙන අවස්ථාව කියන්නෙ ඒ අම්මගෙ වගේම ඉපදෙන දරුවගෙත් ජිවිතය ගැන තීරණය වන අවස්ථාවක්. ඉස්සර ගෙවල් වලදි අම්මලට දරුවො ලැබුනත් දැන් දැන් දරුවො ලැබෙන්න අම්මව රෝහලටම එක්කගෙන එන්නෙ ඒ අවධානම අඩු කරගන්නයි. හැබැයි පහුගිය කාලෙ අපිට අහන්න දකින්න ලැබුනා රෝහලට යන අතරමඟ, බස් එකේ, දුම්රියේ, […]