News Line| Off Air
Generic placeholder image

Oct
8

දසුන් සියදිවි හානි කරගත් හැටි මුලින්ම දැක්කෙ බෝඩිමට ආපු ශලනි තාරකාද?

Generic placeholder image

අද දිවයින පත්තරේ අතට ගත්ත ගත ගමන් අපිට දකින්න පුළුවන් වුන ආන්දොලනාත්මක ලිපියක් අපි ඔබට ගෙන්න හිතුවා. ඒ තමයි පහුගිය සති කිහිපය පුරාවට ලංකාවේ ප්‍රමුඛ මාතෘකාව වෙලා තිබුන මියගිය දසුන් නිෂාන් ද සිල්වා සහ ජනප්‍රිය නිළි ශලනි තාරකා ගැන තිබුන ලිපියක්. මේ ලිපියෙන් කියවෙන්නේ දසුන් – ශලනි ගැන ඔබ මෙතෙක් නොදැන සිටි කතාවක්. මේ තියෙන්නේ […]


Oct
8

අඟහරු මත ලාවා වලින් හැදූ නළ පද්ධතියක්, එයාලා අපිටත් වඩා දියිණුයිද?

Generic placeholder image

අඟහරු ලෝකයෙන් කවදාවත් බලාපොරොත්තු වුනේ නැති විදිහේ දෙයක් හොයා ගන්න විද්‍යාඥයින් පිරිසකට හැකිවෙලා තියෙනවා. ඒ ජෝන් හෝකින්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්. ඔවුන් නාසා ආයතනයේ පරණ ඡායාරුප නැවත පරික්ෂා කලා. මිට අවුරුදු 15 කට පමණ පෙර ලබාගත් අඟහරුගේ ඡායාරුප වලට අවධානය යොමු කරද්දී ඔවුන් විශ්මිත දෙයක් දැක්කා. ඒ ඡායාරුප වලින් ඔවුන් දැක්කේ අඟහරුගේ සමකයට ආසන්නයේ තිබුන විශාල […]


Oct
8

දිමුත්ගේ පිත්තෙන් තියපු, කිසිම දවසක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට බිඳහෙලන්න බැරි වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් තරඟයේ දෙවෙනි දවසත් ලංකාවට වැඩි ගෞරව සහිතව අවසන් වුනා. දෙවෙනි දවසේ තරඟය සදහා ලංකාව පිටියට අාවේ කඩුලු 3 ක් දැවී ලකුණු 254 ක් අතැතිව. දෙවෙනි දවසේ පළවෙනි කඩුල්ල විදියට නායක චන්දිමාල් ලකුණු 62 ක දැවී ගියා. ඊට පස්සෙ පිටියේ එක් වුන දිමුත් සහ දික්වැල්ල ලකුණු 88 ක වේගවත් […]


Oct
8

1980 දී ලංකාව තිබුනේ මෙහෙමයි.

Generic placeholder image

අපේ රටේ තියෙන සුන්දරත්වය නිසාම තමයි ගොඩක් දෙනා අපේ රටට වශිවෙන්න හේතුව. විශේෂයෙන්ම විදේශිකයන්. ඔවුන් අපේ රටට එන්නේ වෙනත් රටවල් වලට වඩා වෙනස් විදිහේ අත්දැකීම් එක්ක, අපේ රටේ සුන්දරත්වය හිතේ හැටියට විඳගන්න පුළුවන් නිසා. ඒ අතරේ මතක විදිහට සමහරු එක එක විදිහේ සැමරුම් සටහන් අපේ රටෙන් අරගෙන යනවා. මේ තියෙන්නේ අපේ රටට මිට ගොඩක් කාලෙකට […]


Oct
8

අද ඔබේ දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 08 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.28 සිට 05.59 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර   මේෂ ලග්නය ඔබට යහපත් ගතියක් මතු වුවත් ඉක්මන් ගමන් බිමන් වැඩ අධික වීම් ඇති වෙනවා. ඒ වගේම උත්සව අවස්ථාවක් හෝ රසවත් ආහාර පාන ලැබෙන ගමන් බිමන් ලැබෙන ඒ වගේම තමන්ගේ ඥාතීන් අතර එකමුතුව කරන වැඩ […]


Oct
7

කට වගේම වැඩ ඇති බව දික්වැල්ල පෙන්නයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන එක්දින තරඟය මේ වෙද්දි පැවැත්වෙනවා. මේ තරඟාවලියේ කැපී පෙනෙන චරිතයක් තමයි නිරෝෂන් දික්වැල්ල. එ්කට ප්‍රධාන හේතුවක් තමයි කඩුල්ල පිටිපස්සෙ ඉදන් ඔහු කණ්ඩායම දිරි ගන්වන විදිය. “කමෝන් බෝයිස් කමෝන්, එතනටම දාන්න, රංගයියේ නියමායි, එන්න ළමයි තව එකක් ගමු ” දික්වැල්ල කඩුලු රකිනවා නම් මේ වචන ටික අනිවාර්යෙන් අහන්න පුලුවන්. බෝලෙන් […]


Oct
7

කාටවත්ම විසඳන්න බැරි වුනු ඔබේ ප්‍රශ්නය හෙට විසඳෙනවා – උදේ 7 ට මේ දේ කරන්න.

Generic placeholder image

ප්‍රශ්න. මේ ලෝකයේ ඉපදුන හැමෝටම පොදු දෙයක්. එක එක අයට එක එක විදියට ප්‍රශ්න කියන දේට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කියන්නෙ අනිවාර්යෙන් පිළිතුරක් තියෙනවා කියන එක. මොකද ප්‍රශ්නයෙන් තොර පිළිතුරක්වත්, පිළිතුරකින් තොර ප්‍රශ්නයක් වත් නෑ. හැබැයි සමහර අයට ප්‍රශ්න වලට උත්තර හොයන්න තේරෙන්නෙ නෑ. එ් නිසා මෝඩ තීරණ අරගෙන ජීවිතේ විනාශ කර ගන්න […]


Oct
7

කුලී රථයේ ඉපදුන බබාට ලැබුන අපූරු තෑග්ග.

Generic placeholder image

ඊශ්වරි කුලී රථයට ගොඩ වූනේ රෝහලට යාමට. ඒ ඇයට ආපු ප්‍රසව වේදනාව නිසා ඉක්මනින්ම රෝහලට යන්න වෙන ක්‍රමයක් තිබ්බේ නැති නිසා. එත් ප්‍රසව වේදනාව ඇයට දරාගන්න බැරි වුනා. ඒ නිසාම ඊශ්වරිට කුලී රථය තුළම දරුවා බිහි කිරීමට සිදු වුනා. ඊශ්වරිට මේ විදිහට ලැබුනේ පිරිමි දරුවෙක්. කුලී රථය ඇතුලෙම ඊශ්වරිට දරුවා ලැබුනත් බබාටයි, අම්මටයි කිසි කරදරයක් […]


Oct
7

නාන ගමන් කන්න පුලුවන් අරුම පුදුම හෝටලේ මෙන්න…

Generic placeholder image

පිලිපීනයේ සැන් පැබ්ලෝ වල තියෙනවා අමුතු හෝටලයක්. එය හඳුන්වන්නෙ Labasin Waterfall Restaurant කියලා. මේ Restaurant එක දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් තැනක්. හැබැයි කන ගමන් නාන්නත් බලාගෙන යන්න ඕන. මොකද මේ Restaurant එක තියෙන්නේ දිය ඇල්ලක. මේක කෘතිමව හදපු විශාල දිය ඇල්ලක්. දිය ඇල්ලේ දිගටම තියලා තියෙන උණ බම්බු මේස පුටු වල ඉඳගෙන, තෙමි තෙමි […]


Oct
7

සෙනසුරු මත දී සියදිවි නසාගනියි. – VIDEO මෙන්න.

Generic placeholder image

එක එක ප්‍රශ්න නිසා කියලා, ජිවිතේ නැති කරගත්ත අය ගැන අපට පහුගිය දවස් ටිකේ වැඩිපුර වාර්තා වුනා. ඒ වගේම මේ අය එයාලගේ ජිවිතේ නැති කරගන්න අනුගමනය කරපු ක්‍රමත්, තැනුත් එකිනෙකට වෙනස්. මේ කියන්න යන කතාවත් වෙනස්ම විදිහට සියදිවි හානි කරගත්ත ලෝකෙම දැනගෙන හිටපු කෙනෙක් ගැන. කසිනි කිව්වම ඔබගේ මතකයට එකපාරටම එන්නේ නැති වුනත්, නාසා ආයතනයෙන් […]


Oct
7

කෝඩුකාර සදීර වේගවත් වාර්තාවක් තියද්දී දිමුත් ලංකාවේ පළමුවෙනියා වුනු හැටි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂි තරගයක් ඊයේ ඩුබායි වලදී අාරම්භ වුනා. එ් ශ්‍රී ලංකාව සහභාගී වුන ප්‍රථම දිවා රාත්‍රී ටෙස්ට් තරගය. එ් වගේම ලංකාව මේ තරගයට අාවේ, පාකිස්තානය එ්ක්ක තියෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමේ අරමුණින්. කාසියේ වාසිය දිනා ගත්ත ලංකාව මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. අාරම්භක සබඳතාව ලකුණු 63 ක් වෙද්දි […]


Oct
7

අද වැඩ වැඩි වැඩි දවසක් – ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 07 සෙනසුරාදා රාහු කාලය: පෙ.ව 08.58 සිට 10.29 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය කාර්යබහුලත්වය වැඩි උත්සව අවස්ථාවකට සහභාගී වීමේ හැකියාවක් තිබෙන මංගල්‍යමය ගමන් බිමන් වැඩි රසවත් ආහාර පාන ලැබෙන දිනයක්. අන්‍යන්ට සරණ වීම් අනුන්ගේ දුක සැප සෙවීමට ගොස් තරමක් සුළු සුළු ප්‍රශ්න ගැටළු මතු වීමටත් ඉඩ […]


News Articles
Latest Videos
Most Popular Post