News Line| Off Air
Generic placeholder image

Sep
3

මාලිංග ගේ අවසන් එක්දින තරඟය අද…

Generic placeholder image

මේ වෙද්දී අපිට ප්‍රශ්න 3ක් තියෙනවා. එකක් එක දිගට පරදින එක. දෙවෙනි එක නිතරම අපේ අය ආබාධ වලට ලක්වෙන එක. අන්තිම ප්‍රශ්නය ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගන්නේ කවදද කියන එක. ගිය සතියේ සියත 24 වෙත ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුනේ ලසිත් මාලිංග එක්දින කඩුලු 300 සම්පුර්ණ කරාට පස්සේ හෝ මේ ඉන්දීය එක්දින තරගාවලියෙන් පස්සේ […]


Sep
3

ආයෙත් නාය යන ලකුණු – කෝකටත් සුදානම් ශරීරෙන් ඉන්න…

Generic placeholder image

කළුතර, කෑගල්ලල, රත්නපුර දිස්ත‍්‍රික්ක වලට නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ජාතිකගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කිව්වෙ, ඒ දිස්ත‍්‍රික්ක වල නායයෑම්, කණ්ඩි කඩා වැටීම් ගල්  පෙරලීම් වගේ ආපදා තත්වයන් ඇති වෙන්න පුළුවන් කියලා. කඳුකර පැත්තෙ ඉන්න අය මේ පිළිබඳව අවධානයෙන් ඉන්න ඕන කියලත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වැඩි දුරටත් කිව්වා. කඳුකර ප‍්‍රදේශයෙන් මඩ වතුර ගලාගෙන ඒම, […]


Sep
3

උත්තර ලියන ගමන් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සර්ට යවපු රහසිගත උපකරණය මෙන්න…

Generic placeholder image

කොපි කරනවා කියන්නේ දැන් කලාවක්. හැමෝටම ඒක හරියට කරන්න බැහැ. ඒකනේ සමහරු සමහර දේවල් copy කරලා වැඩි වෙලා යන්න කලින් ඒක copyයක් කියලා අහුවෙන්නේ. සින්දුවක්, කතාවක් copy කරලා බේරුනාට විභාගයේ copy කරලා අහුවුණොත් නම් ජීවිතේ තියෙනකම් විභාග තහනම් වෙන්න ඉඩයි රජෝ. ඒකට හොදම උදාහරණෙ අද අහන්න ලැබුනනේ. රසායන විද්‍යා ප්‍රශ්ණ පත්තරය copy කරලා ගුරුවරයට යවපු […]


Sep
3

අද ලග්න 8 කට අසුභයි. ඔබේ ලග්නයට අද කොහොමද? මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 03 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.45 සිට 06.16 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර   මේෂ ලග්නය අලුත් කටයුතු කීපයක් ඔබට ආරම්භ කිරීමට සුදුසු වුනත් තරමක් දුරට සුළු සුළු මතභේද චිත්ත පීඩා රෝගාබාධ ඇති වීමට ඉඩ තිබෙනවා. කොන්ද ආශ්‍රිතව යටිබඩ ආශ්‍රිතව රෝගාබාධ වලින් ප්‍රවේසම් වන්න. අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ විට කරගෙන ආ […]


Sep
2

ක්‍රීඩා ලෝලීන් අඩන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවත් එක්ක Party දාපු හැටි

Generic placeholder image

දේශපාලනඥයෝ රූපවාහිනී වැඩසටහන් වලට ඇවිත් මරා ගන්නවා. හැබැයි මැදිරියෙන් එළියට එන්නෙ කරට අත දාගෙන “තේ ඒකක් බොමුද මචං” කියාගෙන. ක්‍රිකට් කියන්නෙත් දැන් ඒ වගේ වැඩක්ද කියලා අපිට හිතෙනවා. පිට්ටනියේදී යෝකර් වලින්, බවුන්සර් වලින්, හයේ හතරේ පාරවල් වලින් ගහගන්න අය Match එකෙන් පස්සෙ Party දානවා. අපිට මෙහෙම හිතුනෙ Instagram එකේ තිබුණ Photo එකක් දැකලා. ශිකර් ධවාන් […]


Sep
2

පොලිතීන් තහනම හින්දා ගාන වැඩි වෙන කෑම මෙන්න

Generic placeholder image

දවල් කෑම එක කෙසෙල් කොලේක ඔතාගෙන ගිහින් කෑවම කොච්චර රහද. බත් එකේ රස්නෙට තැම්බුණ කෙසෙල් කොලෙන් එන සුවදට එක හුස්මටම බත් එක කාගෙන යන්න හිතෙනවා. හැබැයි ලන්ච්ෂීට් ආවාට පස්සෙ ඒ රසත් පොලිතීන් වලටම යට වෙලා ගියා. පොලිතින්, ප්ලාස්ටික් නිසා පරිසරයට වෙන්නේ සුළුපටු හානියක් නෙවෙයි. ඒ නිසාම ලංකාවේ අද ඉදන් පොලිතීන් බෑග්, ලන්ච්ෂීට්, ඊ.පී. කෑම පෙට්ටි […]


Sep
2

අඹුසැමි ආරවුල් ඇති වෙන්න පුළුවන් දවසක්. විස්තර මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 02 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 09.06 සිට10.38 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර   මේෂ ලග්නය උනන්දුව උද්‍යෝගය ක්‍රියාශීලි බවක් තියෙනවා. ඔබ උදෑසන කාලයේ කිරීමට යන වැඩක් සාර්ථක වීම නිසා අතමිට මුදල් ගැවසෙනවා. නමුත් පරිබාහිර අයගෙන් දිවා කාලයේදි ප්‍රවේසම් විය යුතුයි. යම් යම් මතභේද චිත්ත පිඩා ඇති විය හැකියි. විශේෂයෙන් […]


Sep
1

මැරුණා කිවුවට ඩයනා කුමරිය මැරිලා නෑ. – Siyatha 24 Exclusive

Generic placeholder image

අපි ආදරේට ඇයට කිවුවේ “එංගලන්තයේ රෝස කුසුම” කියලා. ඩයනා කුමරිය, ඔව් ඇය තමයි ලෝකේ වැඩිම දෙනෙක් හඬවා අවසන් ගමන් ගිය සුරූපිණිය. ඩයනා ජීවිතක්ෂයට පත්වෙලා ඊයේට අවුරුදු 20ක් සම්පුර්ණ වෙනවා. හැබැයි මේ පාර ඩයනා කුමරියගේ සොහොන් කොත ලගට ඇවිත් මල් කලඹක් තියන්න හිට්යේ විලියම් කුමරු සහ හැරී කුමරු විතරයි. චාල්ස් කුමාරයට පවා ඩයනාගේ මළගම දැන් අමතක […]


Sep
1

“කෙල්ලක් කියන්නේ තොටියන්ට යන එන ඔරුවක්, කොයි එකත් බනිනවා හබල් ගහලා වරුවක්”, – #Siyatha24Trending

Generic placeholder image

ජිවිතේ කියන්නේ ප්‍රශ්ණ පත්තරයකට උත්තර ලියනවා වගේ වැඩක්. ඒ බව දැන දැනත් පුංචි ප්‍රශ්නෙකට පවා උත්තර නැති වුණාම කෝචිචියට පනින්න තමයි අද කාලෙ තරුණ තරුණියො හදන්නෙ. හැබැයි අමතක කරන්න එපා, ඔයිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ සමාජෙ තාම ජීවත් වෙනවා. ගොඩක් වෙලාට එ් කර ගත්ත මෝඩ වැඩේ නිසා දුක් විදින්නෙ ජීවත් වෙලා ඉන්න අම්මා තාත්තා […]


Sep
1

පුංචි ඡන්දය ජනවාරි 6 – මැ.කො. කියයි – Siyatha 24 EXCLUSIVE

Generic placeholder image

මේ වෙද්දී හැමෝම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ පුංචි ඡන්දය තියන්නේ කවදද කියලයි. හැබැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්මයා නම් කියන්නේ “බත ඉදෙනකන් ඉන්න පුළුවන්, බෙදනකන් තමයි ඉවසන්න බැරි කියලයි.” කොහොම වුනත් දෙසැම්බර් 9 ඡන්දය පවත්වන්න බාධක 2ක් තියෙනවා කියලයි ඔහු කියන්නේ. එකක් සාමාන්‍ය පෙළ විභාගය. අනිත් කාරනාව තමයි ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහා නගර […]


Sep
1

කෝලි Out කරපු මාලිංගව රෝහිත් ෂර්මා බදා ගත්තේ ඇයි?

Generic placeholder image

අපේ ක්‍රිකට් වල ලජ්ජා සහගතම පරාජය ඊයේ සිද්ධ ලැබුනා. ඒ ඉන්දියාව එක්ක තිබුණ 4 වෙනි එක්දින තරගය ලකුණු 168 ක දැවැන්ත පරාජයක් ලබාගෙන. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ආරක්ෂාවක් ලබාදීපු තරගය විදියටයි ඊයේ තරගය ආරම්භ වුණේ. කාසියේ වාසිය දිනා ගත්ත කෝලි මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ධවාන් පලවෙනි කඩුල්ල විදියට ලකුණු 4 කට දැවී […]


News Articles
Latest Videos
Most Popular Post