මේ වෙනකොට Mobile Phone කියන දේ කෑම, බිම තරමටම අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ තත්වේ පෙන්නන දෙයක් විදිහටත් සමහරු Mobile Phone ඉස්සරහට දාගෙන ඉන්නවා. මොන Phone එක පාවිච්චි කරත් ගොඩක් දෙනා එකෙන් කරන්නේ Call ගන්න එකයි, Internet යන එකයි තමයි. ඒ ඇරෙන්න සමහරු Phone පාවිච්චි කරන්නේ තමන්ගේ තත්වේ පෙනන්න. විශේෂයෙන්ම ඔය […]
ඊයෙත් අපි පරාදයි. ඒ ලකුණු 168 කින්. දැන් නම් ඉතින් අපිට අකමැත්තෙන් වුණත් සිද්ධ වෙනවා ලෝක කුසලානයට කෙලින්ම යන හීනය අත ඇර ගන්න. මොකද මේ ඊයේ පරාජයත් එක්ක ICC ය නිවේදනය කරා ලංකාවට 2019 ලෝක කුසලානයට කෙලින්ම සහභාගිවීමේ අවස්ථාව අවහිර වුනා කියලා. 2019 ලෝක කුසලානය පැවැත්වෙන්නේ එංගලන්තයේ. ඉතිං එංගලන්තය කොහොමත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනවා. […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 01 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.38 සිට ප.ව 12.10 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය පහුගිය දවස්වල ඇතිවුණු පිඩාකාරී ස්වභාවය යම් ප්‍රමාණයකට සමනයකට පත් වෙන දිනයක්. ගෘහාශ්‍රිත කටයුතු ක්‍රමානුකුලව දියුණු කර ගැනීමේ හැකියාව යාන වාහන අලුත්වැඩියා කිරීම් වැනි කටයුතු වලින් ලාභ ලබා ගැනීමේ හැකියාව අද දවස පුරාම […]
තීරණාත්මක 4 වෙනි තරගය අද ආරම්භ වුනේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කවදාවත් නොතිබුණ විදියේ ආරක්ෂාවක් අද තරගයට දීලා තිබුණා. ක්‍රීඩා පිටිය වටේට අඩි 10 න් 10 ට විතර පොලිස් නිලධාරින් රදවලා තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකාගාරවල එක් කොටසක පොලිස් නිලධාරින් 35 ක් විතර ඉන්නවා. පහළ ප්‍රේක්ෂකාගාරවල ඊටත් වඩා වැඩි ආරක්ෂාවක් යොදවලා තියෙනවා. ආරංචි විදියට […]
අපේ රටේ ලස්සන ගැහැණු ළමයින්ගෙන් අඩුවක් නෑනේ. පාරෙ තොටේ යන කොට වුනත් ඔලුවේ කෙස් ගානට ලස්සන ගැහැණු ළමයි හම්බෙනවා. හැම අවුරුද්දකම වගේ මේ රූප සුන්දරියෝ අතරින් ලස්සනම කවුද කියල තෝරන්න තරගයක් තියනවා. ඒ තරග වලින් දිනන ජයග්‍රාහිකාවන්ට අත කට පිරෙන්න තෑගිබෝග එහෙමත් දෙනවා. හැබැයි ඊට වඩා වටින්නෙ රූප රාජිනියට පළඳවන ඔටුන්න. එක තමයි ජයග්‍රාහිකාවගේ සංකේතය […]
පාර්ලිමේන්තුවේදී සම්මත වුන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක කරූ ජයසූරිය මහතා මීට සුලූ වේලාවකට කලින් අත්සන් කලා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කථානායක කාර්යාලයේදී. ඒ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා, ඇතුලූ නිළධාරීන් එක්ව සිටියා.පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණේ පසුගිය 25 වනදා. […]
කලකිරුණු වෙලාවක මොකක්ද මේ රට කියලා හිතුනට, වෙන රටවලට එන ස්වභාවික ආපදාවල හැටි දැක්කම නං ලංකාව හොදයි කියලා හිතෙනවා නේද? ඇත්තටම අපි මුහුණ දෙන ගංවතුර, සුළි සුළං, නියඟ වගේ දහ පහළොස් ගුණයක් විශාල ආපදා තමයි ලෝකේ අනිත් රටවලට සිද්ධ වෙන්නේ. මේ දවස් වල ඇමෙරිකාවත් ඒ වගේ දරුණු ආපදාවකට ලක්වෙලා. අවුරුදු ගාණකට පස්සේ තමයි මෙහෙම දෙයක් […]
දැන් හොරු වැහි වැහලා. කොටින්ම කියනව නම් අපි නිතර යන එන Internet එකෙත් හොරු ඉන්නවා. එයාලට කියන්නෙ හැකර්ස්ලා කියලා. ලංකාවේ නම් ඉතිං හැකර්ස්ලා කියන්නෙ FB එකෙන් Log Out වෙන්න අමතක වුනාම අපේ Profile එකට මොකක් හරි කැත Photo එකක් දාලා Status දාන අයට. එත් ලෝකේ ඉන්න හැකර්ස්ලා නම් එහෙම නෑ. එයාලට පුළුවන් Log Out වෙලා […]
අද 2017 අගෝස්තු මාසයේ 31 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.33 සිට ප.ව 03.03 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය අද ඔබගේ දියුණුව අඩු වෙනවා.එයට හේතු වන්නේ ඔබගේ අලසකමත් කම්මැලිකම හා අනවබෝධයයි. ඔබ අනුන්ගේ ප්‍රශ්න ඔබේ කරගෙන ඔබ මනසින් පිඩාවට පත් වෙන්න තියෙන දිනයක්. සමාජීය වගකීම් දැරීමෙන් මිතුරු කටයුතුවල යෙදීමෙන් දිනයට සෑහෙන්න […]
අපේ ක්‍රිකට් දැන් තියෙන්නෙ ළිඳට වැටිලා. එක ගැන ගොඩක් අයට ඇගිල්ල දික්වුණා. හැබැයි ඒ අයගෙන් මුලින්ම අස්වුණේ තේරීම් කමිටුව. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ ක්‍රීඩා ඇමතිතුමාට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නා. සනත් එක්ක රොමේෂ් කලුවිතාරණ, එරික් උපශාන්ත, රංජිත් මදුරසිංහ සහ අසංක ගුරුසින්ගත් ඉල්ලා අස්වුණා. හැබැයි ගුරුසිංහ තවදුරටත් කළමණාකාර ධූරයේ ඉන්නවා. මේ තියෙන්නෙ […]
Facebook පියා, ඒ කියන්නේ මාක් සකර්බර්ග් , තව පාරක් තාත්තා කෙනෙක් වුනා. මේ පාරත් ඔහුට හම්බ වුනේ තවත් දුවෙක්. ඒ වෙනුවෙන් ඔහුගේ FB එකේ දාපු Wall Post එකට මේ වෙද්දී ලෝකේ වටෙන්ම ගොඩාක් Likes, Comments ඇවිත් තිබුනා. මේ ප්‍රතිචාර බලාගෙන යද්දී අපුරු Comments වගයක් අපට දකින්න ලැබුනා. ඒ අපේ රටේ තරුණයෝ සකර්බර්ග්ට දාපු Comments. මේ […]
මේ ගතවෙන්නේ තවත් ලෝක යුද්ධයකට අත වනන කාලයක්. ඒකට හේතුව තමයි මේ වෙද්දී දිගින් දිගටම සමහර රටවල් තමන්ගේ න්‍යෂ්ටික බලය පෙන්නමින් ඉන්න එක. තමන්ගේ සතුරන්ට පේන්න මිතුරන් එක්ක යුධ අභ්‍යාස කරන එක පහුගිය කාලේ ගොඩක් රටවල් සිද්ධ කරා. ඒ අතරතුර තම තමන්ගේ රටවල න්‍යෂ්ටික හැකියාවන් ගැන ඔවුන් ජාත්‍යන්තරය පෙන්නනවා. පහුගිය දවසක ඇමෙරිකාවත් දකුණු කොරියාව එක්ක […]