News Line| Off Air
Generic placeholder image

May
14

හිරුණිකා පිළිකා රෝගීන් වෙනුවෙන් තම හිසකෙස් දන්දෙයි

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. පහතින් එම සටහන.


May
14

තාත්තව අත්අඩංගුවට ගත්තට පස්සේ පුතා දාපු FB Post එක

Generic placeholder image

ඊයේ දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්නව අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පසුගිය මැතිවරණ කාලසීමාවේදි පවත්වනු ලැබූ සුදු වෑන් මාධ්‍යය සාකච්ජාව සම්බන්දවයි. තමන්ගේ පියා අත්අඩංගුවට ගැනීමේන් පසු දොස්තර රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න තමන්ගේ මුහුණු පොතට එක්කර තිබුනේ මෙවන් සටහනකුයි… මේ ඊට ලද ප්‍රතිචාර කිහිපයක්


May
14

තවත් ආසාදිතයින් 22 ක් තහවුරු වෙයි මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 915 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 915 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.ඒ, තවත් ආසාදිතයින් විසි දෙදෙනෙකු තහවුරුවීමත් සමගයි. මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 382 ක්.


May
14

ට්‍රම්ප් වැරදියි අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂයත් පනින ලකුණු

Generic placeholder image

පසුගිය දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකය හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් පුරෝකතනය කල පරිදි අමෙරිකාවේ කොරෝනා මරණ 80,000 ත් 90,000 ත් අතර ප්‍රමාණයක නවතීවී යන්නයි. නමුත් අද මේ මොහොත වන විට අමෙරිකාවෙන් වාර්තාවෙන කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 85197 ක්. මේ හේතුව නිසාම දේශපාලන විචාරකයින් ට්‍රම්ප්ගේ පසුගියදා ප්‍රකාශය කිසිදු තොරතුරක් අධ්‍යයනය නොකර කරන […]


May
14

කොරෝනාව සම්පූර්ණයෙන් පැරදු රටවල් 11 මෙන්න

Generic placeholder image

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය ලෝකයේ බලවත් රටවලට එල්ල කරලා තියෙන්නේ ප්‍රභල අභියෝගයක්.අමෙරිකාව, එංගලන්තය,ඉතාලිය,ප්‍රංශය වැනි රටවල් කොරෝනා නිසා දැඩිව පසුතැවෙද්දි සම්පූර්ණයෙන් කොරෝනා පැරදූ රටවල් ගණන ඊයේ දිනය වන විට 11 දක්වා ඉහල ගියා. ඒම රටවල් 11 පහත පරිදියි. රට වාර්තා වූ රෝගින් මරණ Saint Pierre Miquelon 01 0 Anguilla 03 0 Western Sahara […]


May
13

රාජිත සේනාරත්න ලබන 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරයි

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා ලබන 27 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


May
13

මෙරටින් හමු වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 893 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 893 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි. අද දිනයේ මේ දක්වා හමු වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 04 ක්. ශී‍්‍ර ලංකාවේ ආසාධිතයින්ගෙන් 502 ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. සුවය ලැබූ පුද්ගලයින් 382 ක් රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 09 ක්.


May
13

රාජිත සේනාරත්න CID අත්අඩංගුවට

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාජිත සේනාරත්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළා. අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.


May
13

අම්මා කෙනෙක් ඉන්න හැම පුතෙකුටම – පුතෙක් ඉන්න හැම අම්මා කෙනෙකුටම – නේත‍්‍රා

Generic placeholder image

ජනපි‍්‍රය ගායන ශිල්පිණී අභිෂේකා විමලවීරගේ අලුත් ගීතය අද එළිදැක්වූවා. මනුෂ්‍යත්වය කිරි කර පෙවූ අම්මලා වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා. ඒ අම්මා කෙනෙක් ඉන්න හැම පුතෙකුටම – පුතෙක් ඉන්න හැම අම්මා කෙනෙකුටම – නේත‍්‍රා නමින්.


May
13

අද වාර්තා වු කොරෝනා ආසාදිතයින් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයින්

Generic placeholder image

අද වාර්තා වු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.


May
13

ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනා වෛරසය වැළදී සුවය ලබයි

Generic placeholder image

ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනා වෛරසය වැළදී සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මාරියා බ‍්‍රන්යාස් නම් මෙම කාන්තාවගේ වයස අවුරුදු 113 ක්. ඇයට කොවිඩ් 19 වැළදී ඇත්තේ මාර්තු මාසයේදී ස්පාඤ්ඤය අගුලු දැමීමෙන් පසුවයි. නමුත් සති කිහිපයක් ස්වයං හුදකළා වීමෙන් පසු ඇය සුවය ලබා ඇති අතර ඇයට පෙන්නුම් කළේ සුළු රෝග ලක්‍ෂණ බව වෛද්‍යවරු පවසා […]


May
13

සෞඛ්‍ය නීතී අමතක කර රට අවදානමේ දා මත්වෙන්න ආ පිරිස් (Photos)

Generic placeholder image

ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශ වල සුරාසැල් විවෘත කිරීමට අද අවසර හිමි වුණු අතර එම ප‍්‍රදේශ වල සුරාසැල් අසල විශාල ලෙස ජනතාව එක්රැුස් වී තිබෙනවා. මෙම ඡායාරූප වල සිටින්නේ සෞඛ්‍ය නීති අමතක කර රට අවධානමේ දා මත්වෙන්න පැමිණි එම පිරිසයි.


News Articles
Latest Videos
Most Popular Post