News Line| Off Air
Generic placeholder image

Mar
4

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නට සහ බිරිඳට ඇප

Generic placeholder image

එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන අක්‍රමිකතාවයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ අද ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන අක්‍රමිකතාවයකට අදාළව ශ්‍රී […]


Mar
4

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මාර්තු 06 වනදා සිට

Generic placeholder image

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මෙම මස 06 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 2019 ඡන්දහිමි නාම ලේඛනයට අනුව අදාළ අයදුම්පත් යොමුකල යුතු බවත් නාම ලේඛනය මැතිවරණ කොමිෂමේ වෙබ් අඩවිය තුළ ප්‍රදර්ශනය කර ඇති බවත් සදහන්. එමෙන්ම ග්‍රාම නිලධාරී කාර්යාල තුළද ඡන්දහිමි නාම ලේඛනය තිබෙන බව එම කොමිෂම […]


Mar
4

චීන ජනපතිගේ බිරිදගෙන් දේවිබාලිකා විද්‍යාලයට විශේෂ ලිපියක්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් විපතට පත්ව සිටින චීනයේ ජනතාව වෙනුවෙන්, එරට ජනාධිපති ෂී ජින් පින්ගේ බිරිද විසින් කොළඹ දේවිබාලිකා විද්‍යාලයට විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. කොරෝනා වෛරසයෙන් විපතට පත්ව සිටින චීනය තනි නොකරන බවට පවසමින් පසුගියදා විද්‍යාලයේ චිත්‍ර කලා සංගමයේ සිසු සිසුවියන් 50 දෙනෙකු චීනයට චිත්‍ර යොමුකර තිබුණා. දෙරට අතර පවතින සුහදතාවය තවදුරටත් […]


Mar
3

පාර්ලිමේන්තුව විසුරුවයි අරවින්ද ගෙයින් ගෙට

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here


Mar
3

Products In russian mail order wives Clarified

Generic placeholder image

Being a very good girlfriend is just not at all times about cooking his favourite meals or knowing the way to do all of the family chores. The meat of your on-line dating profile is the “about me” section, which is named varied issues on different dating websites. No matter what its title, most on-line […]


Mar
2

මහ මැතිවරණය අප්‍රේල් 25 වනදා

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ලැබුණු බව රජයේ මුද්‍රණාලාධිපතිනය පවසනවා. ඒ අනුව මේ වන විට එය මුද්‍රණය වෙමින් පවතිනවා. ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නියමියි. මහ මැතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 12 සිට 19 වෙනිදා අතර සිදුකරන බව […]


Mar
2

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර රජයේ මුද්‍රණාලය වෙත ලැබුණු බව රජයේ මුද්‍රණාලාධිපතිනය පවසනවා. ඒ අනුව මේ වන විට එය මුද‍්‍රණය වෙමින් පවතී


Mar
2

කොරෝනා හේතුවෙන් කොරියානු ගුවන් සේවය, ශ්‍රී ලංකා ගුවන් ගමන් අත්හිටුවීමට සැරසෙයි

Generic placeholder image

තම රටේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කොරියානු ව්‍යාපාරික ආයතන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් ලබා ගැනීම පමා කිරීමට ඉඩ ඇති බව කොරියානු මානව සම්පත් ආයතනයේ මෙරට අධ්‍යක්ෂ කිම් – වොන් – සියොක් ප්‍රකාශ කළා. එමෙන්ම, කොරියානු ගුවන් සේවය දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් මේ මස 18 වන දා සිට […]


Mar
2

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

Generic placeholder image

අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා.


Mar
2

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් 60 කට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප් අහිමි වන ලකුණු

Generic placeholder image

පාර්ලිමේන්තුවේ නියමිත කාලසීමාවට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් නවක මන්ත්‍රීවරුන් 60 කට වැඩි පිරිසකට විශ්‍රාම වැටුප අහිමි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරනවා. 2015 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් මෙන්ම පසුව පුරප්පාඩු සඳහා එක්වූ මන්ත්‍රීවරුන්ද මේ අතර සිටින බව සඳහන්. මෙම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සකසන්නේ මුල්‍ය අංශය බවත් අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවා හැරියහොත් හෙට […]


Mar
2

පාස්කු ප්‍රහාරය පිලිබද ජනාධිපති කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපති වෙත

Generic placeholder image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබුවා. පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20 වනදා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා […]


Mar
2

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

නාවික හමුදාව සහ පොලසිය එක්ව කින්නියා, කුරයියාඩි ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම ඇතුළු නීති විරෝධී මසුන් ඇල්ලීමේදී සාගර පරිසරයට සිදු වන හානිය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබනවා. ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් […]


News Articles
Latest Videos
Most Popular Post