News Line| Off Air
Generic placeholder image

Mar
2

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් මහජනතාව වෙත දැනුම්දීමක්

Generic placeholder image

කෝවිඞ් 19 (Covid 19) හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. දැනට නව කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති වුවද සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය දැනුම් දී තිබෙනවා. මේ අනුව […]


Mar
2

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති අතර මෙම නිවේදනය හෙට(03) තෙක් වලංගුයි.


Mar
2

දිවයිනට පැමිණෙන සෑම සංචාරකයෙක්ම විශේෂ සෞඛ්‍ය පරීක්ෂණවලට ලක් කිරීම අඛණ්ඩව

Generic placeholder image

ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයෙකුම ගුවන් තොටුපළ සහ වරායන් හිදී විශේෂ සෞඛ්‍ය පරීක්ෂණවලට ලක් කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා. දැනට නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරගොස් ඇති චීනය / දකුණු කොරියාව සහ ඉතාලියෙන් පැමිණෙන මගීන් පමණක් නොව සෑම ගුවන් මගියෙකුම විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට යොමු කෙරෙන බව අයි.ඩී.එච් උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද […]


Mar
2

උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය ලබන 09 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා. අයදුම්පත් භාරගැනීම අද(02) දිනයේ අවසන් වීමට නියමිතව තිබුණා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ විභාග අයදුම්පත් පිරවිම සිදුකළ හැකි අතර අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පරිගණක සම්පත් මධ්‍යස්ථාන සහ නැණසල ආයතන මගින් එම කටයුතු සිදුකිරීමට හැකියාව පවතිනවා. කෙසේවෙතත් […]


Feb
29

අමෙරිකාවෙන් හමුවූ කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ අවධානය

Generic placeholder image

නව කොරෝනා ආසාධිතයන් 3 දෙනකු හමුවීමත් සමග අමෙරිකානු බළධාරීන් කොවිඞ්-19 වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මෙම රෝගීන් 3 දෙනාම දැනට වෛරසය පැතිර ගොස් ඇති කිසිදු රටක් සමග සබඳතා පවත්වා නොමැතිවීම හේතුවෙන් බළධාරීන්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් වාර්තා පැවසුවා. කැලිෆෝනියා / ඔරිගන් සහ වොෂින්ටන් ප්‍රාන්තවලින් හමුවූ මෙම තුන්දෙනාත් සමග අමෙරිකාවෙන් සොයාගත් නව කොරෝනා ආසාධිතයන් […]


Feb
29

ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත්‍රන් ලබාදීමේ වැඩපිළිවෙලක්

Generic placeholder image

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට තීරුබදු රහිතව රත්‍රන් ආනයනය කිරීමට අවස්තාව ලබාදී ඒ හරහා ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සහන මිලට රත්‍රන් ලබාදීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළා. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක්ද යොමුකර ඇති බව කොළඹ පැවති ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ගේ ජාතික සමුලුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා. පසුගිය වසර 5කට ආසන්න කාලයේදී ස්වර්ණාභරණ ක්ෂේත්‍රය […]


Feb
29

මැලේසියාවට නව අගමැතිවරයෙක්

Generic placeholder image

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන මුහුදීන් යසීන් මහතා පත් කර තිබෙනවා. මහතීර් මොහොමඞ් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ අග්‍රාමාත්‍යධූරය සඳහා මැලේසියානු රජු විසින් මුහුදීන් යසීන් මහතා පත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පැවසුවා. පසුගිය මාස කිහිපය පුරා ඇතිවූ අර්බුද හමුවේ මහතීර් මොහොමඞ් මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුණේ මෙම වසර ආරම්භයේදීයි. කෙසේ වෙතත් තමන් […]


Feb
29

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග විවාහක යුවලක් රේගු දැලේ

Generic placeholder image

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික සහ ඉන්දීය ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවාහක යුවලක් වන මොවුන්ගෙන් පිරිමි පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු වන අතර, ඔහු 44 හැවිරිදි කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් බවත් සදහන්. මෙම […]


Feb
29

උණුසුම් කාලගුණය පිලිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම මන්නාරම, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ජනතාවද උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ අනුව පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් අධික මහන්සිය, විජලනය සහ ලවණ ඉවත් […]


Feb
29

රුපියල් කෝටියකට අධික හෙරොයින් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් කෝටියකට අධික හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පෑලියගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බව එහි මාධ්‍ය ඒකකය සඳහන් කළා. මෙම හෙහෙරොයින් තොගය සමග විද්‍යුත් තරාදියක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.


Feb
29

දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යයි

Generic placeholder image

ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වනවා. එය දකුණු කොරියාවේ දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව යි. ඒ අනුව දකුණු කොරියාව තුළ මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2931 ක් වන අතර මරණ 16ක් ද එරටින් වාර්තා වනවා. චීනයෙන් පිටත වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් පිරිසක් සිටින්නේ ද […]


Feb
28

සියත ගොඩ යන ලක්ෂය තව සුළු මොහොතකින්

Generic placeholder image

සියත ගොඩ යන ලක්ෂය වැඩසටහනේ තවත් අදියරක් තව සුළු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතයි. ඒ කොළඹ කොටුව දුම්රියපොල පරිශ‍්‍රයේ දීයි. පස්වරු 05 .00 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා. එහිදී ඔබටත් ගොඩ යන ලක්ෂය වැඩසටහන සදහා සහභාගී විය හැකියි. ඔබ කල යුත්තේ අප සතුව ඇති ලියුම් කවර පහෙන් රුපියල් ලක්ෂය සහිත ලියුම් කවරය තෝරා ගැනීමයි. ජයග‍්‍රාහකයින්ට ඒ මොහොතේම […]


News Articles
Latest Videos
Most Popular Post