සියත ගොඩ යන ලක්ෂය වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්වෙනවා. ඒ කොළඹ කොටුව දුම්රියපොල පරිශ‍්‍රයේ දීයි. පස්වරු 05 .00 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා. එහිදී ඔබටත් ගොඩ යන ලක්ෂය වැඩසටහන සදහා සහභාගී විය හැකියි. එහිදී ඔබ කල යුත්තේ අප සතුව ඇති ලියුම් කවර පහෙන් රුපියල් ලක්ෂය සහිත ලියුම් කවරය තෝරා ගැනීමයි. ජයග‍්‍රාහකයින්ට ඒ මොහොතේම මුදල් ත්‍යාගය ලබා […]
ඉරානයේ උප ජනාධිපතිවරිය වන Masoumeh Ebtekar හටද නව කොරෝනා වෛරසය වැලදී ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඊයේ දිනයේදී පැවති කැබිනට් රැස්වීමේදී උප ජනාධිපතිවරිය ජනාධිපති හසන් රුහානි සමග එක ලඟ අසුන් ගෙන සිටිය බවට ද එරටින් ලැබෙන වාර්තා වල දැක්වෙනවා. කොවිඩ් නයින්ටීන් හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය මේ වනවිට ඇන්ටාක්ටික් මහාද්වීපය හැර අනෙකුත් […]
කැලණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී. කැමරා බලහත්කාරයෙන් ගැලවීමේ සිද්ධියට අදාළව විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඊට විරෝධය පළ කරමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද විරෝධතාවක් ද පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිසුන් 16 දෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් […]
කැළණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 16 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරට හිමි නමක් ද අයත් වනවා. කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා ගණන පාස්කු ප්‍රහාරයෙන් පසු තවදුරටත් වැඩිකිරීමට එහි පාලනාධිකාරිය පියවර ගත් අතර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊට දැඩි විරෝධයක් පළ කළ […]
නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාධනය වීමෙන් ඉරානය තුළ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුළදී එරටින් නව ආසාධිතයන් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර සමස්ත ආසාධිතයන් ගණන 245 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. මේ අතර අද දිනයේදී මහා බ්‍රිතාන්‍යයෙන් තවත් ආසාධිතයන් දෙදෙනෙකු හමුවී ඇති […]
කටු පොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගී වීමට යන අතරවාරයේදී මග දෙපස රැස්ව සිටි ජනතාවගෙන් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා ඇති අතර එහිදී කටු පොල් වගාවෙන් සිදුවන හානිය පිළිබඳ ඔවුන් ජනාධිපතිවරයා දැනුවත් […]
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී 2010 වසරේ සිට වසර 5 ක කාලයක් තුළ රුපියල් තිස් කෝටි හැට දෙලක්ෂයක් වටිනා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළවයි. සැකකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර […]
පොලිස්පති උපකාරක මැදිරිය යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන මස 3 වනදා සිට එම සේවය යලි ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේනය කළා. එය ස්ථාපිත කර ඇත්තේ පොලිස් මූලස්ථානයේ බිම් මහලේ පිහිටි භාෂා සහයක මැදිරියේයි. මේ අනුව මහජනතාවට කිසියම් ගැටලුවක් ඇත්නම් ලබන මස 3 වනදා සිට පොලිස්පති උපකාරක මැදිරිය වෙත එය දැනුම්දීමේ හැකියාව […]
ආගමික හා වන්දනාමාන කටයුතු සඳහා විදේශිකයින්ට සෞදි අරාබියාවේ මක්කම ඇතුළු ඉස්ලාමීය සිද්ධස්ථාන වෙත පැමිණිමට ලබාදී තිබූ අවස්ථාව තාවකාලිකව අත්හිටුවිමට අරාබියානු රජය තීරණය කර තිබෙනවා. ලොව පුරා රටවල් රැසක නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞදි රජය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉස්ලාමිය බැතිමතුන් මිලියන ගණනක් මක්කම මෙදිනා ඇතුළු සිද්ධස්ථාන වන්දනාමාන කිරිමට […]
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙහි වසර කිහිපයක් තිස්සේ කිසිදු ජාත්‍යන්තර තරගයක් පවත්වා නොමැති අතර, වසර හතරකට පසු පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (26) එම ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. මෙහි දී ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණි ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ප්‍රවේශපත් කවුළු අසල දී කිසියම් ප්‍රහාරයකට ලක්ව […]
රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවට අනුව 2018 වර්ෂයේදී ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන සඳහා සම්මාන පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ හා කථානායක කරූ ජයසූරිය ගේ සභභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට(28) සිදු කිරීමට නියමිතයි. 2018 මුදල් වර්ෂයට අදාළ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාව 2020.02.18 වන දින පාර්ලිමේන්තුවේ සභාගත […]