දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා ගාස්තු අය කිරීමේ ගැසට් නිවේදනය මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දක්වා වූ කිලෝමීටර් 200යි මීටර් 451ක් දිගැති එම කොටස තුළ රථ වාහන ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමට හැකි බව සදහන්.
20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාව අද ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වුණා. ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නිහිදි අද පළමු තරගය පැවැත්වුණා. පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුළු 10 ක් දැවී ලකුණු 115 ක් රැස්කරගත්තා. ඉන්දියානු කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 132 ක් රැස්කරගත්තා. ඒ අනුව විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගයේ […]
චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500කට අධික පිරිසකට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට බලධාරීන් පවසනවා. බන්ධනාගාර 03ක රැඳිවියන් 512 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සදහන්. හුබෙයි, ෂැංග්ඩොන්ග් සහ ෂේජියෑන්ග් යන ප්‍රදේශවල පිහිටි බන්ධනාගාර 03ක රැඳිවියන්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති අතර එය ව්‍යාප්ත වු ආකාරය පිළිබඳ මෙතෙක් තහවුරු කර ගැනීමට […]
හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා. ඒ අනුව, පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව, කැළණිය, බියගම, මහර, දොම්පේ මෙන්ම, ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. පිලිසකර කිරිම් අවසන් […]
චීනයේ සිට පැමිණි පුද්ගලයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථ පෙළකට යුක්‍රේනයේ පොල්තවා නගරයේදී ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. අදාළ පිරිස යුක්‍රේනයට ගෙන ඒම පිළිබඳව විරෝධය පල කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. කොවිඩ් නයින්ටීන් වෛරසයේ කේන්ද්‍රස්තානය වන චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි පුද්ගලයන් පිරිසක් මෙලෙස යුක්‍රේනයට ගෙනවිත් ඇති අතර යුක්‍රේන ජාතිකයන් […]
පවතින වියලි කාලගුණය හේතුවෙන් පානිය ජල සැපයුම සිමාකිරීමට සිදු වන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය සදහන් කළා.
සෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුමට අදාළ මූලික එකගතාවයන්ට (Expression of Interest) දෙරටේ නියෝජිතයින් විසින් පැමිණ තිබෙනවා. මෙම එකගතා ගිවිසුම සඳහා ශ්‍රි ලංකා විදේශ රැකියා නියෝජිතායතනය නියෝජනය කරමින් එහි සභාපති මේජර් සුදත් අබේසිංහ, සෞදි අරාබියේ රියාද් පොදු ප්‍රවාහන සමාගම (Public Transport Company) […]
කැනඩාවේ කෙබෙක් පළාතේදී වාහන 200ක් පමණ එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සදහන්. කැනඩාවේ කෙබෙක් පළාතේ මොන්ට්‍රියල් නගරයේ මහාමාර්ගයකදී ධාවනය වෙමින් තිබූ වාහන 200ක් පමණ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර ප්‍රබල හිම කුණාටුවක බලපෑමෙන් රියදුරන්ට එක්වරම දෘෂ්ටියේ අපහසුතා මතුවීම නිසා අනතුර […]
ගිනි අවි බලපත්‍ර අයදුම්පත සහ පුද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි අයදුම්පත අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යංශය පහසුකම් සළසා තිබෙනවා. අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන defence.lk වෙත පිවිසීමෙන් ඒවා ලබා ගත හැකියි. නීති විරෝධී ගිනි අවි රජයට භාරදීමට දී තිබූ සහන කාලය පසුගිය 12 වනදායින් අවසන් වුණා. තවදුරටත් නීති විරෝධීව ගිනි අවි ළග තබාගෙන සිටින්නන් අත්අඩංගුවට ගැනීම […]
එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී හැඳුනුම්පත සකස් කර අවසන් වීමෙන් පසු ඒ පිලිබඳ එස් එම් එස් පණිවිඩයක් මගින් අයදුම්කරු වෙත දැනුම්දීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඊයේ සිට මෙම නව වැඩපිළිවෙල ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසුවා. එක්දින සේවාව සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන අයදුම්කරුවන් […]
ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරින් ඊයේ(20) පස්වරු 4.30 සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලී සිටන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවා. වනජිවි නිලධාරින් ඊයේ දින සිට පැය 8ක රාජකාරිය අවසන් විමෙන් පසු කිසිදු රාජකාරියක් සිදු නොකරන බව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියා. රජයේ […]
20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මාලාව අද ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කාණ්ඩ දෙකක් යටතේ ඊට රටවල් 10 ක් සහභාගී වන අතර, සත්කාරක ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරගමාලාවට එක්වන්නේ ‘ඒ’ කාණ්ඩය යටතේයි. ‘බී’ කාණ්ඩය යටතේ දකුණූ අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, පකිස්ථානය සහ තායිලන්තය තරග වැදීමට නියමිතයි. වත්මන් ලෝක […]