News Line| Off Air
Generic placeholder image

Jan
21

උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීමට කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් අද(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 1.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර ඒ පිළිබදව අදහස් දැක්වු පාර්ලිමේන්තු […]


Jan
21

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟයේ ‌තෙවන දිනය අද

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවි ලකුණු 42ක් රැස්කරගෙන සිටියා. ඊයේ දිනය සඳහා තරඟය ආරම්භ කරන විට සිය පළමු ඉනිමට කඩුළු 2ක් දැවී ලකුණු 189ක් රැස්කරගෙන සිටි සිම්බාබ්වේ […]


Jan
21

සජිත් හමුවන්න එජාප ආසන සංවිධායකවරු අද කොළඹට එයි

Generic placeholder image

අද සවස් වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අතර හමුවක් පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එජාපයේ සියලු ආසන සංවිධායකවරුන් මෙම හමුව සදහා කොළඹට කැඳවා තිබෙනවා. මෙම හමුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු සංකිර්ණයේදිය


Jan
21

BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන්ගේ සේවය අත්හිටුවයි

Generic placeholder image

BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් ගේ සේවය BBC ආයතනය විසින් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඔහු සදහන් කලේ BBC ආයතනය ලිඛිතව මේ පිලිබදව තමන්ට දැනුම් දී ඇති බවයි. පසුගියදා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු වන අසාම් අමීන් දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කරගනිමින් මෙලෙස […]


Jan
21

සජිත් අගරදගුරු හිමියන් හමු වෙයි

Generic placeholder image

ඊයේ පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසී තිබෙන බව වාර්තා වෙනවා.


Jan
21

වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

Generic placeholder image

අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තරමක වැසි තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.ඒ අනුව විශේෂයෙන්ම නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු-මැද, ඌවසහ මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව එම යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන […]


Jan
20

ලොව දුගී 460 කෝටියක් භාවිත කරන මුදල්වලට වඩා වැඩි ප්‍රමාණයක් ධනවත්ම 2153 දෙනා භාවිතා කරයි

Generic placeholder image

ලොව දුගීම පුද්ගලයින් හාරසිය හැට කෝටියක් භාවිත කරන මුදල්වලට වැඩි මුදල් ප්‍රමාණයක් ලොව ධනවත්ම පුද්ගලයින් 2153 දෙනා පසුගිය වසරේදී භාවිත කර ඇතැයි ජාත්‍යන්තර සහන සංවිධානයක් සදහන් කර තිබෙනවා. ලොව කාන්තාවන් හා තරුණියන් වැටුප් නොමැතිව සපයන සේවා කාලසීමාවේ වාර්ෂික මුල්‍යමය වටිනාකම ලොව තාක්ෂණික කර්මාන්ත ආදායම මෙන් තුන් ගුණයක් බව ඔවුන් නිකත් කළ වාර්තාවක දැක්වෙනවා. ලොව පුරා […]


Jan
20

සිම්බාබ්වේ පළමු ඉනිමට ලකුණු 358 ක්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ලකුණු 358 ක අභියෝගයක් ලබා දුන්නා. මේ වන විට පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 01 ක් දැවී ලකුණු 42 ක් ලබාගෙන තිබෙනවා. කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න මේ වන විට ලබාගෙන […]


Jan
20

මගෙන් මීට වැඩිය වැඩක් ගන්න පුළුවන් – දසුන් ශානක

Generic placeholder image

අවසන් වරට සහභාගි වූ ඉන්දීය තරගාවලිය තුළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුබෑමකට ලක් වූ ආකාරය පිලිබද සියත අප කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක දසුන් ශානක අදහස් පළ කළා. කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරන්න ඕනෑම වේලාවක ඔහු සූදානම් බවත් ඔහුගෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට මීට වඩා දෙයක් ලබාගැනීමට හැකි බවත් දසුන් ශානක එහිදී අදහස් දක්වමින් කියා සිටියා.


Jan
20

චන්දන ලියනආරච්චිගෙන් කලකට පසු වෙනස් වැඩක්

Generic placeholder image

ප‍්‍රවීන ගායන ශිල්පී චන්දන ලියනආරච්චිගේ අලුත්ම ගීතය වන “මා මේඛලා” එළිදක්වා තිබෙනවා. මෙහි සංගීතය සපයා තිබෙන්නේ ජේ.ආර් රස්නායක විසින්. එමෙන්ම මෙම ගීතයේ ගී තනු නිර්මාණය සිදුකර තිබෙන්නේ ෂෙහාන් ගලහිටියාව විසිනුයි.


Jan
20

අලුත්ම හඩ පටය සිප්පි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jan
20

ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ගන්න ජනවාරි 31ට පෙර බැංකු ශාඛාව වෙත දැනුම් දෙන්න

Generic placeholder image

පසුගිය වසර කිහිපයෙහි පවත්වාගෙන යනු ලැබූ සංකීර්ණ බදු ප්‍රතිපත්තිය හා බැංකු නීති රීති හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය නංවාලීමට විශේෂ යෝජනා මාලාවක් ක්‍රියාවට නංවා තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාවට නංවමින් හඳුන්වා දී ඇති මෙම […]


News Articles
Latest Videos
Most Popular Post