News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

ලැම්බොගිනි රේස් අපිට එපා උනේ ඇයි..? බැටරි පුතා හෙවත් අරවින්දගේ හෙළිදරව්ව !

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jan
21

ක්‍රිකට් නිලවරණය කල් දැමීමට ICC ය කැමති වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා හමුව තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට හේතු ඔහු විසින් පැහැදිලි කර ඇති අතර ඒ අනුව එම තීරණය […]


Jan
21

2018 විදුලි බල මණ්ඩලයේ පාඩුව කෝටි 5000යි

Generic placeholder image

2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරනවා. මෙවැනි අලාභයක් ලැබීමට මූලික හෙතුව වී ඇත්තේ ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම හේතුවෙන් බවත් ඔහු පෙන්වා දෙනවා.ඉදිරියේදී ඉදිකිරීමට නියමිත දෘවකෘත වායු බලාගාර (ළ්ණ්ඝ්) ඉදිකිරීම අවහිර කරන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳව ප්‍රශ්ණ කරන අමාත්‍යවරයා මේ පිළිබදව නීති […]


Jan
19

ජනප්‍රිය දේශපාලනය ගැන අනුරගෙන් හෙළිදරවුවක්

Generic placeholder image

ජනතාවගේ ආධ්‍යාත්මයට පහර එල්ල කරමින් රටේ සහජීවනයට බාධා එල්ල කිරීම වර්තමානයේ ජනප්‍රිය දේශපාලනය බවට පත්වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අද වන විට රටේ දේශපාලන වේදිකාව අන් කවරදාටත් වඩා වැඩියෙන් ජනතාවගේ ආධ්‍යාත්මය හා අනන්‍යතාවය ඇවිස්සීම සිදු කරන බව ඔහු […]


Jan
19

වැසි රහිත කාලගුණය තවදුරටත්

Generic placeholder image

දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒසේම ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ශීත උදෑසන සහ කාලගුණ තත්ත්වයක් අපෙක්ෂා කරන බවත් ඔවුන් නික්තු කළ නිවේදනයක දැක්වෙනවා. හිමිදිරි පාන්දර නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇතිවීමේ හැකියාවක් ඇති බවත් ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.


Jan
19

වහා ජනාධිපතිවරණයක් කැදවිය යුතුයි – පාඨලී චම්පික රණවක කියයි

Generic placeholder image

වහා ජනාධිපතිවරණයක් කැදවිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව සදහන් කලේ මහනුවර නගරයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සදහා අද පැමිනි අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කල ප‍්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්


Jan
19

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මාධ්‍යට අත තියයි

Generic placeholder image

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡුාවක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් රැස්වීම පැවති ශාලාවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා මාතලේ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ප‍්‍රධානීන්ගේ ගැටළු සාකච්චා කිරීම සදහා මෙම සාකච්ඡුාව අද කැදවා තිබුනේ දඹුල්ල මහා නගර සභා ශ‍්‍රවණාගාරයේ දීයි ආණ්ඩුකාරවරයාගේ දඹුල්ල සංචාරය හා එහි කටයුතු ආවරණය කිරීම සදහා අද පෙරවරු 9.30 ට […]


Jan
19

සේනා නුවරඑලියට

Generic placeholder image

සේනා දළඹු විශේෂය නුවරඑලිය දිස්ති‍්‍රක්කයට ද ව්‍යාප්ත වී තිබෙනවා එම දළඹුවන් සොයා ගෙන ඇත්තේ හැටන් රුවන්පුර ප‍්‍රදේශයෙන් එම ප‍්‍රදේශයේ වගා කර තිබු බඩ ඉරිගු අස්වැන්න සේනා දළඹු විශේෂය ආක‍්‍රමණය කර තිබෙනවා එම බඩ ඉරිගු ගස් වල සේනා දළඹුන් සහ බිත්තර ඇති බවට තහවුරු විමත් සමග වගා කර තිබු බඩ ඉරිගු ගස් කපා විනාශ කිරිමට පියවර […]


Jan
19

එකට ගත් ජැක්සන්ගේ දරු තිදෙනාගේ විවාහය

Generic placeholder image

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ පුතුන් දෙදෙනාගේ සහ දියණියගේ විවාහ මංගල්‍යය ඊයේ දිනයේදී සිදු වුණා. වැඩිමල් පුතු අකිල ධනුද්දර, ඇමෙන්ඩා නිකොලා සමග අතිනත ගන්නා අතර බුවනිකා මනීෂා බාල පුතු සජිත අනුත්තරගේ අතිනත ගැනීම සිදු වුණා. දියණිය මාධවී වත්සලා මිලාන් ධනංජය සමග විවාහය සිදු වුණා. එකම දිනයේ දරු තිදෙනාගේ විවාහය පැවැත්වීම මෙහි විශේෂත්වයයි. මේ සඳහා හිටපු ජනාධිපති […]


Jan
19

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිද්ධියට දෙවන පරීක්ෂණ කණ්ඩායමක්

Generic placeholder image

2018.11.22 වන දින අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි පත් කළ දෙවන පරීක්ෂණ කණ්ඩායම අද දිනයේදී නම් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයපවසනවා. ඒ අනුව 01.ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්.නානායක්කාර මහතා 02.රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ […]


Jan
19

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් වැඩ සටහනක්

Generic placeholder image

ජනාධිපතිතුමාගේ මෙහෙය වීමෙන් පැවැත්වෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සමාරම්භක උත්සවය 2009.1.29 වන දින වයඹ පළාත් පළාත් ආණ්ඩුකාරවරයා වන ගරු ජයන්ත බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. මෙම සමාරම්භක උත්සවය පාසල් සිසුන් 5000කගේ සහ වයඹ පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2009.1.29 දින පෙරවරු 8 සිට කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර […]


News Articles
Latest Videos
Most Popular Post