News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

යුක්තියේ හඬ ජන රැළියෙන් පසු ලිප්ටන් වටරවුම අවට පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් | PHOTO

Generic placeholder image

යුක්තියේ ජන හඬ ජන රැළියෙන් පසු ලිප්ටන් වටරවුම අවට පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණා.මේ එහි ඡායාරූප කිහිපයක්.


Nov
16

113 තියෙන අයට ආණ්ඩු කිරීමට ඉඩ දිය යුතුයි – වෙල්ගම

Generic placeholder image

මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතරය ඉන්න පැත්තට බලය ලබාදීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. “මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතර ඉන්න පැත්තට බලයදීම සුදුසුයි කියන එක මගේ හැඟීමයි. තවම හැබැයි ඒක හරියට සිද්ධවෙලා නෑ. ඒක කතානායකතුමාගේ දුර්වලකමක්. සීට් එකේ ඉදගෙන ඇගිල්ල තිබ්බානම් බෝඩ්එකට එනවා. මේ රට ගැන […]


Nov
16

බහුතර පෙන්වන්න ජනපති නියෝගයෙන් අද පාර්ලිමේන්තුවේ ඡන්දයක්

Generic placeholder image

කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර හමුවක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. පැය දෙකක පමණ […]


Nov
16

ශ්‍රී ලංකාව ගැන චීනයෙන් දීපු අලුත් ප්‍රකාශය

Generic placeholder image

ශ‍්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතා දෙස අවධානයෙන් බලා සිටින බව චීනය පවසා සිටිනවා. මාධ්‍යවේදීන් කළ විමසීමකදී එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවේ යැයි විශ්වාස කරන බවයි. අදාළ සියලු පාර්ශවවලට මෙම තත්වයට මුහුණදීම සඳහා හැකියාව තිබෙන බවට ද විශ්වාස කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාව […]


Nov
15

රනිල් අගමැති කරන්න ජනපති දිවුරුම් ප්‍රකාශ 113ක් ඉල්ලයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයේ පිහිටවීමට නම් මන්ත්‍රීවරුන් 113කගේ දිවුරුම් ප්‍රකාශ ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි. එසේ නොමැති නම් අගමැතිධුරයට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් නම් කරන ලෙසත් ජනපතිවරයා පවසා ඇතැයිද වාර්තා වෙයි.


Nov
15

ජනපති හා පක්ෂ නායකයින් අතර රැස්වීම ඇරඹේ

Generic placeholder image

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා පක්ෂ නායකයින් අතර හමුව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා. මෙම රැස්වීම සදහා කථානායක කරු ජයසුරියද එක්ව සිටියි.එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් මෙම රැස්වීමට සහභාගිවී සිටින බවයි වාර්තා වන්නේ.


Nov
15

අද පාර්ලිමේන්තු වලියේ හොඳම ටික මෙන්න – වීඩියෝ සහිතයි

Generic placeholder image

දෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය. මෙහිදී මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක්ද සිදුවිය. එහි වීඩියෝව පහතින්..


Nov
15

අපි පෙරේදත් දින්නා ඊයෙත් දින්න අදත් දින්නා හෙට පුළුවන්නම් ඡන්දයකට එන්න හෙටත් අපි දිනනවා

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ යුක්තියේ ජන හඩ ජයග‍්‍රහණයේ ජන රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස පලකර සිටියේ මෙවන් අදහසක්. “අද තියෙන ප්‍රශ්ණය මනුෂ්‍යකමත් අමනුෂකමත් අතර ප්‍රශ්ණයක්. අද තියෙන ප්‍රශ්ණය පරිණත පාලනයත් කැලෑ පාලනයත් අතර ප්‍රශ්ණයක්. මේක ඒකාධිපතිත්වයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ පාරේ ජීවිත පරිත්‍යාග කරන්න ලෑස්තියි. සමහරු හිතගෙන හිටියා මහ ලොකු වෙනසක් සිදුවෙලා නැතියි කියලා.අපේ ඇස්වලට දැක්කා කන්වලට […]


Nov
15

පාර්ලිමේන්තුව උණුසුම් වෙද්දි එජාප මන්ත්‍රී තෙවරප්පෙරුම ‘පිහියකුත්‘ අරන් යකා නටලා – ජායාරූප සහිතයි

Generic placeholder image

අද (15) පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්තාව අතරතුරදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ‘පිහියක්‘ අතින් රැගෙන සිටින අවස්ථාවක ඡායාරූප පෙලක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. ජායාරූප උපුටා ගැනීම – සංජීව චින්තක


Nov
15

ජනපතිවරණයයි මහ මැතිවරණයයි එකට පවත්වන්න අපි ඔය ඩබලවම පරද්දවනවා – චම්පික කියයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ යුක්තියේ ජන හඩ ජයග‍්‍රහණයේ ජන රැළිය අමතමින් පාඨලී චම්පික රණවක පලකලේ මෙවන් අදහසක්. “අපි මහින්දට කියනවා. වැඩි කල් නෑ 70 ලක්ෂයකට වැඩි ජනතාවක් ඔබලව ඒළවන්න ලෑස්තියි. මෛත්‍රීපාල මහත්තයා කිව්වා 113 ලෑස්තියි කිව්වා. ඊයේ තිබ්බා ඡන්දේ අපිට 122 යි. රාජපක්ෂට බිංදුවයි.ඒකෙක් ඡන්දේ දුන්නේ නෑ. මේ රටේ නිකන් හදලා තිබුණා බොරු ෂෝ ඒකක්. මහින්ද […]


Nov
15

අපි ජනපති මන්දිරිය වටලනවා දඹර අමිල හිමි කියයි

Generic placeholder image

ජනපති මන්දිරය වටලන බවත් පිට කොටුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවත් දඹර අමිල හිමියෝ පවසති. එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් හිමියන් මේ බව සඳහන් කළේය. “ගැසට් සිරිසේනට කියනවා. අපි මන්දිරය වටලනවා. ජනපති මන්දිරය වටලවා. අපි දෙන්නේ තව පැය කිහිපයයි. ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව තීරණය දුන්නා. අද ජනතාව තීන්දුව දුන්නා. මහ රජාව මැදමුලන ජනේලයේ එල්ලූ ආකාරයට පොලොන්නරුවේ සිරිසේන […]


Nov
15

ඉන්ධන මිල පහළට

Generic placeholder image

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල රු. 5කින් අඩු කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post