News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

ඉදිරි දින කිහිපයේදී ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා – නව අධිකරන ඇමති වැඩ භාර ගනිමින් කියයි

Generic placeholder image

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා. සිය අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කලා.එසේම ඉදිරි දින කිහිපයේදී අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ වෙන බව බවත් ඒ අනුව නව ආණ්ඩුව වසරකට වැඩි කාලයක් රට පාලනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.


Nov
8

එස්.බී ට තවත් තනතුරක්

Generic placeholder image

ආණ්ඩු පක්ෂයේ නව සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී දිසානයක  පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කලා.


Nov
8

තව සුළු මොහොතකින් කොළඹදී එජාපයෙන් රථ පෙළපාලියක් – ගමන් ගන්නා මාර්ග මෙන්න

Generic placeholder image

පාර්ලිමෙන්තුව වහාම කැදවන ලෙස බල කෙරෙන අත්සන් දස ලක්ෂයක් සහිත පෙත්සම රැගත් රිය පෙරහරක් තව සුලූ මොහොතකින් කොලඹ ගාලූ මුවදොරඑ පිටියෙන් ආරම්භ වීමට නියමිතයි එක්සත් ජාතික පෙරමුණ විසින් මෙම රිය පෙළහර සංවිධානය කර තිඛෙනවා එය ගාලූ මුවදොරින් ආරම්භ වී කොල්ලූපිටිය මන්සංදිය නගරාධිපති නිල නිවස ඉදිරිපිට මාර්ගය හරහා නිදහස් චතුරස්‍රය වෙත ලගා වීමට නියමිතයි ඉන් අනතුරුව […]


Nov
8

කතානායකවරයා වසර 10ක සිරදඩුවමක් ලබන්න පුළුවන් වැරැද්දක් කරලා – ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කියයි

Generic placeholder image

මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කථානායක කරු ජයසුරිය එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ කථානායකවරයා ව්‍යවස්ථා විරෝධීව, සම්ප්‍රදාය විරෝධීව, සදාචාර විරෝධීව, සාතිශය බහුතර ජනතාවගේ අභිලාෂයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන […]


Nov
8

බහුතරය කාටද..? මෙන්න අද තත්වය

Generic placeholder image

2018-11-08 එක්සත් ජනතා නිදහස් සන්ධානය – 104 (ස්වාධීනව සිටි ආණ්ඩුවට සහය දෙන රතන හිමිත් ඇතුළුව) එක්සත් ජාතික පෙරමුණ – 99 ජනතා විමුක්ති පෙරමුණ – 06 දෙමළ ජාතික සන්ධානය – 15 මුස්ලිම් කොංග්‍රසය – 01


Nov
8

ජනපති එක්ක වැඩ කරන්න මම කැමතියි – රනිල් වික්‍රමසිංහ කියයි

Generic placeholder image

තමන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තමයි ඔහු මේ බව ප්‍රකාශකලේ. “මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ව්‍යවස්ථාවේ පක්ෂග්‍රාහීව කටයුතු කරන්න ඉඩ ලබා දී නෑ.ඔවුන් […]


Nov
8

චාමර වීරසිංහ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙයි

Generic placeholder image

ලංකාවේ දකුණු පුරවරයෙන් බිහිවූ රටක් දන්න සංගීත කණ්ඩායමක් තමයි පර්පල් රේන්ජ් කියන්නේ. මේ සංගීත කණ්ඩායම හරහා රටක් ආදරය කරන කටහඬක් බිහිවුණා.. ඒ චාමර වීරසිංහ. හැබැයි තව දුරටත් තමන්ගේ සංගීත කණ්ඩායමේ තමන් නොරැදෙන බවයි ඔහු සමාජජාල ගිණුම ඔස්සේ සිය රසිකයින්ට පණිවුඩයක් තබමින් කියලා තිබුණේ. මේ තියෙන්නේ එම සටහන… මුලින්ම මම මතක් කරන්න කැමතියි සේනක අයිය ඇතුලු […]


Nov
8

මේ සටන දිනලා තමයි පස්ස බලන්නේ අඩුපාඩු ඇත්නම් සමාවෙන්න – හිටපු අගමැති ඊයේ රෑ හදිසියේම අරලියගහ මන්දිරයේ පාක්ෂිකයින් අමතයි | Photos

Generic placeholder image

ඊයේ රාත්‍රී 11ට පමණ හදිසියේම අරලියගහ මන්දිරයේදී සිය පාක්ෂිකයින් ඇමතීමට හිටපු අගමැති රනිල් වික්‍රිමසිංහ කටයුතු කර තිබුණා. මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ බහුතරය පෙන්වීමේ සටන සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමේ සටන අනිවාර්‍යයෙන්ම ජය ගන්නා බවයි. එමෙන්ම තමන්ව තනි නොකර පක්ෂය වෙනුවෙන් කාලය වැය කරමින් අරලියගහ මන්දිරයේ රැදී සිටින පිරිසට ස්තූතිකල හිටපු අගමැති අරලියගහ මන්දිරය තුල පාක්ෂිකයින්ට අඩුපාඩු […]


Nov
8

මෙන්න දැන් දිවූරුම් දුන් කැබිනට් ඇමතිවරු

Generic placeholder image

නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. සුසිල් ප්‍රේමජයන්ත් – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා ලක්ෂ්මන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සී. බී. රත්නායක – ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍යවරයා සාලින්ද දිසානායක […]


Nov
8

රාජිතට එරෙහිව අත්සන් 14,000ක පෙත්සමක් ජනපතිට

Generic placeholder image

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්සන් 14,000 ක පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා හරහා මෙම පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. සෞඛ්‍ය ඇමතිවරයා පසුගිය කාලයේ කටයුතු කිරීමේදී විවිධ වංචා දූෂණ සිදුව ඇති බව සහ ඊට අදාළව පරීක්ෂණයක් සිදුකරන ලෙස […]


Nov
8

මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ,ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක| කුමාර වෙල්ගම කියයි

Generic placeholder image

නව ආණ්ඩු පාර්ශ්වය සමග කටයුතු කිරීමට තමන් අකමැති බැවින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශව හා අගමැති මහින්ද රාජක්ෂ මහතාගේ පාර්ශ්වය ඒක්වීමට සාකච්ඡා කරන අවස්ථාවේදීම තමන් මේ බව පැවැසූ බවත් ඔවුන් සමග එක්ව වැඩ කිරීමට අකමැති බවත් වෙල්ගම මහතා සඳහන් කලා. වෙල්ගම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පහතින්.. […]


Nov
8

අද දවස ඔබට කොහොමද..? මෙන්න විස්තරය

Generic placeholder image

අද 2018 මස නොවැම්බර් 8 වනදා රාහු කාලය දිවා කාලය දවල් 01.23  සිට දවල්  02.51  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.25 සිට අලුයම 02.57 දක්වා සුභ දිශා  නිරිත/බස්නාහිර මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය විවාහ වී සිටින අයටද ප්‍රශ්න තිබුණානම් ඒවාද විසදෙන දිනයක්. සිනාමුසු මුහුණින් එයට මුණ දෙන්න.  ඔබට සාර්ථකව අවසන් කළ හැකිය. […]


News Articles
Latest Videos
Most Popular Post