මෙය එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවෙන් උපුටාගත්තකි. https://www.facebook.com/UNPofficialpage/videos/2236310479970403/
පාර්ලිමේන්තුව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබන 14 වනදාට භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා තිබෙනවා. මන්ත්‍රීවරයා පවසන්නේ ඒ සදහා කතානායකවරයාගේ ද එකඟතාවය ලැබී තිබෙන බවත් එය වැලැක්වීම සඳහා නොයෙක් නොයෙක් උත්සහායන් මේ රට තුළ මේ පිරිස දැරීමට පුළුවන් නිසා මේ රට පත්ව ඇති මෙම අරාජික තත්වයෙන් මුදා ගැනීම සෝභිත ස්වාමින් වහන්සේගේ ප්‍රාර්ථනා […]
නිකමට වගේ අහන්න සතියේ දවස්වල හවස 5ට සියත අහන්න . . . . . නිකමට වගේ සියල්ල මෙතනින් – Click Here
සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාකරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටියා.ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව තවත් ලකුණු 447ක් පසුපසුන් සිටිනවා. සිය දෙවැනි ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 322/6ක් රැස්කරමින් ඉනිම අත්හිටවා […]
පරුෂ වචන කියමින් මගීන්ට අසෝබන ලෙස බැණ වැදුණු රියදුරුවරයෙකුගේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව වාර්තාවෙයි.මෙම දුම්රිය රියදුරුවරයා එලෙස මගියෙකුට බැන වැදුනු වීඩියොවක් සමාජ ජාල වෙබ් අඩිවි තුළට එක්කර තිබූ අතර පසුව එය බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.සිද්ධිය වී තිබුණේ ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් කළ අංක 424 දරණ කාර්යාල දුම්රියේදීය. එහිදී මගීන් කිහිප […]
රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් අත්තනෝමතික ලෙස රට තුළ ගෙන ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙළට විරෝධය පෑමේ අරමුණෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල රථ පෙළපාලිය ගාලුමුවදරින් ආරම්භකර නිදහස චතුරස්‍රය දක්වා පැමිණ ඉන් අනතුරුව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ පිළිරුවටද පුෂ්පෝපහාර දක්වා විරෝධතාවය පැවත්වීමෙන් පසුව අවසන්කර තිබෙනවා. පහතින් එම විරෝධතාවයේ ජායාරූප….
යුතුකමක් ලෙස හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැර එක්සත් ජාතික පක්ෂයේ සියළුම දෙනාටම ඇරයුම් කළ බව අමාත්‍ය එස්.බී.දිසානයක අද(08) නිදහසේ මධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන්කර සිටියා.එලෙස ඇරයුම් කළ එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයන්ට කිසිඳු මුදලක් ලබා දෙන බවට පොරොන්දු නොවු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මේ අතර මෛත්‍රීපාල සිරිසෙන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ […]
කාණුවක වැටි තිබු මුදල් සහ ජංගම දුරකථනයක් සහිත මුදල් පසුම්බියක් අහුලාගත් පාසල් සිසුවියන් දෙදෙනෙක් එම මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාර දෙන ලෙස ඉල්ලා හැටන් පොලිසියට ඊයේ (07) භාර දුන් බව හැටන් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක එ.එල්.එම්.ජෙමිල් පැවසුවා.හැටන් ශාන්ත ගේබ්රියල් බාලිකා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන මොහාමඩ් නවුෂාඩ් හම්නා සහ එ.එස් පවිත්‍රා යන සිසුවියන් දෙදෙනා […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් දේශමාන්‍ය පදක්කම යළි ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ සේවකයේ වෙන ආචාර්ය දේවනාසන් නෙස්සයියා තීරණය කර තිබෙනවා.2017 වසරේ මාර්තු මාසයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට මෙම සම්මානය ලබාදීමට කටයුතු කර තිබුණා. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ 70 වසරක් පැරණි දේශපාලනය ගැටලුකාරී තත්ත්වයකට පත්කිරීමට අදාළව පසුගිය සති කිහිපය තුළදී ජනපති […]
දෙමළ සිරකරුවන් නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බවත්, ජනපති මෛත්‍රීපාල සිරිසේන උතුරේ ඉඩම් නිදහස් කිරීමට එකඟ වූ බවත් හිටපු ඇමතිවරයෙකු මෙන්ම හිටපු LTTE නායකයකු ද වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ කියා තිබුණා. එහිදී වැඩිදුරටත් අදහස් පළකර ඇති කරුණා අම්මාන් සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික […]
විරෝධතාවයක් හේතුවෙන් ගාලූ මුවදොර පාර කොල්ලූපිටිය මන්සංධියෙන් සහ ලෝටස් වටරවුමෙන් වසා දමා තිඛෙනවාවාහන ගමනාගමනයේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙයසි පොලීසිය රියදුරන්ට දැනුම් දී සිටින්නේ
දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් මගීන්ට බැන වදින වීඩියෝ පටයක් සහ ඊට අදාළ සිදුවීමක් අද දිනයේ සමාජජාල වෙබ් අඩවි තුල දකින්න ලැබුනා. එමෙන්ම මෙම අසාධාරනයට ලක්වූ දුම්රිය මගින් කිහිප දෙනෙක්ම සියත 24 අපට මේ පුවත යොමුකරලා තිබුණා. ඔවුන් පවසන විදිහට කාන්තාවන්ට පමණක් එන්ජින් පෙට්ටියේ ඉඩ ලබා දෙමින් අනෙක් පුද්ගලයන්ට ඉතාමත් අශෝභන ලෙස මෙම නිළදාරියා බැනවැදී තිබෙනවා. එම […]