News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

කථානායකගෙන් හදිසියේ විශේෂ නිවේදනයක්

Generic placeholder image

අග්‍රමාත්‍ය ධූරයතුළ නීත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ කා හටද යන්න තමා විසින් අමතා නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් යොමු කර ඇති නිවේදනයක් තමා විසින් අනාවරණැය නොකෙරුණු බවට දක්වමින් කථානායක මාධ්‍ය අංශය පවසනවා. මේ එම නිල නිවේදනය සඳහන් කර මාධ්‍ය වෙත එවූ ප්‍රකාශයයි. අග්‍රාමාත්‍ය ධූරයේ නිත්‍යානුකූලව කටයුතු කිරීමේ බලය හිමි වන්නේ කා හටද යන්න පිළිබඳව ගරු කථානායකතුමන් […]


Oct
30

ඩොලරය තවත් ඉහළට

Generic placeholder image

ඩොලරයේ මිල නැවතත් ඉහළ ගොස් තිබෙනවා.  ඒ අනුව නව මිල වනුයේ රුපියල් 175.56 කි.


Oct
30

අද අමාත්‍යවරු කිහිප දෙනෙක් දිව්රුම් දීමට නියමිතයි – එස්.බී.දිසානායක

Generic placeholder image

අද අමාත්‍යවරු කිහිප දෙනෙක් දිව් රුම් දීමට නියමිතත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසා සිටියා.


Oct
30

සම්බන්ධන් මහින්දට ?

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්භන්ධන් මහතා අතර හමුවක් අද සිදු වුණා. ඒ විජේරාමේ පිහිටි අග‍්‍රාමාත්‍යවරයාගේ නිළ නිවසේ දීයි.


Oct
30

ලක්ෂ දහයේ කප්පමට මොකද වුණේ?

Generic placeholder image

මරණීය තර්ජන එල්ල කරමින් ව්‍යාපාරිකයෙකු බියවද්දා කප්පම් මුදල් ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු වරකාපොල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිීසිය පැවසුවේ කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. තමන් සංවිධානාත්මක අපරාධකරුවන් බව සැකකරුවන් විසින් අදාළ ව්‍යාපාරිකයාට පවසා තිබුණා. රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා නොදුනහොත් ව්‍යාපාරිකයාගේ බිරිද සහ දරුවන් ඝාතනය […]


Oct
30

සෞඛ්‍ය,පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය මුද්‍රා තැබුවාද ?

Generic placeholder image

සෞඛ්‍ය,පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය මුද්‍රා තැබූ බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම අමාත්‍යාංශය පවසනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරනවා. රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ද සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.


Oct
30

ඇමතිකම් වෙනුවෙන් රනිල් හැරගිය එජාප මන්ත්‍රීවරුන් මෙන්න

Generic placeholder image

අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීමට අදාලව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය පල කරන බව පැවසුවත් අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා නැවත රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරන බවට ඊයේ සවස අරලියගහ මන්දිරයේදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ප්‍රකාශ කර […]


Oct
30

යුක්තියේ ජනහඞ අද 12 ට කොළඹට

Generic placeholder image

ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ. අද දහවල් 12.00ට කොල්ලුපිටිය මංසන්දියෙන් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.“යුක්තියේ ජනහඞ” නමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබේ. ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක […]


Oct
30

TNA කොළඹට

Generic placeholder image

දෙමළ ජාතික සංධානයේ සියලූම මන්ත‍්‍රීවරුන් කොළඹට කැදවා තිබෙනවා. ඒ රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහායි. දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්භන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරු 11.00 ට විපක්ෂ නායක කාර්යාලයේදී මෙම රැස්විම පැවැත්වෙනවා. මේ වනවිට පවතින දේශපාලන ව්‍යාකූලතාවය පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ කිසිදු මන්තී‍්‍රවරුන්ට කිසිදු ප‍්‍රකාශයක් මාධය වෙත නිකුත් නොකරන ලෙයසි දැනුම්දී ඇත්තේ. […]


Oct
30

ප්‍රභාකරන්ගෙ හැමදේම එළියට – මැරෙන්න හිටපු ගොඩක් අය ගැන ඔබ නොදන්න භයානක කතාව

Generic placeholder image

ලෝකෙ විවිධාකාර මිනිස්සු ඉන්නවා. මේ ඒ වගේ තවත් අමුතු මනුස්සයෙක්. ඉන්නෙ ලංකාවෙ. ඔහුව මුණගැහෙන්නෙ පුද්ගල සංවර්ධන දේශක සහ ලේඛක කැලුම් වැලිගමට.ඔහු කියපු මේ කතාව ඔබටත් වැදගත් වෙයි කියලා හිතලයි අපි ඔබට කියන්න හිතුවෙ.මේ අරුම පුදුම මනුස්සයට අවුරුදු ගණනක් තිස්සේ ඕන වුණේ ප්‍රභාකරන් හිතන විදිහ හිතන්න. දශක තුනකට අධික කාලයක් පුරා පැවැති යුද්ධයේදී අපි බොහෝ දෙනෙක් […]


Oct
30

පොලිස්පතිගෙන් හිටපු ඇමතිවරුන්ට රතු එළියක් – Breaking News

Generic placeholder image

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු කර තිබෙනවා. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගය පරිදියි. හිටපු අමාත්‍යවරුන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බැවින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට හිමි විය යුතු ආරක්ෂක නිළධාරීන් ගණන පමණක් ලබා දි ඇති බව සියත ප‍්‍රවෘත්ති කල විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලා. එය ආරක්ෂාව අඩු කිරිමක් නොව නියමිත පටිපාටියට […]


News Articles
Latest Videos
Most Popular Post