කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදියි. එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද අදහස් දැක්වූවා. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක්ද ඊයේ (29) පැවැත්වුණා. කොළඹ 07 මල්පාරේ පිහිටි අග‍්‍රමාත්‍ය කාර්යාලයේදී හමුව පැවැත්වුනේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ […]
දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථා මුලස්ථාන පරිශ‍්‍රයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කලේ සංස්ථා මුලස්ථාන පරිශ‍්‍රයේ ඇති cctv දර්ශන පරීක්ෂා කිරීම ද සිදුකරන බවයි සිද්ධිය සම්භන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ඛණිජ තෙල් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා ඊයේ ඇප මත මුදා […]
ඕනෑම මොහොතක පැවැත්වෙන මැතිවරණයක් සදහා සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. මාස දෙකක් ඇතුළත මැතිවරණයකට සූදානම් විය හැකි බව මහින්ද දේශප‍්‍රිය මහතා කියා සිටියා.
https://www.facebook.com/sajithpremadasa/videos/726960911003135/
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක නියෝජිත රැස්විමක් අද පැවැත්වෙනවා. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන්නේ පෙරවරු 11 00 ටයි. මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 126 දෙනෙකු අත්සන් කල ලියැවිල්ලක් එක්සත් ජාතික පක්කෂය විසින් අද කතානායකවරයාට භාර දීමට නියමිතයි. හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවා ව්‍යවස්ථානූකුලව මෙම දේශපාලන අර්බුදය විසදන ලෙස එමගින් ඉල්ලා තිබෙනවා කතානායකවරයාගේ බලතල භාවිතා කර […]
ශ්රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතු වලට මැදිහත් නොවන බව චීනය පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ලූ කන්ග් මේ බව සදහන් කලේ සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ඔහු එහිදී කියා සිටියා. […]
නව අමාත්‍ය මණ්ඩලය ඊයේ (29) දිව්රුම් දුන්නා. 1) ගරු මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය 2) ගරු. නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය 3) ගරු. ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය 4) ගරු. මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු අමාත්‍ය 5) ගරු. මහින්ද අමරවීර මහතා – […]
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ නියෝජිතයින්ට තම වගකීම් ඉටු කිරීමට පාර්ලිමේන්තුව නැවත කැඳවීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව ඉල්ලා තිබේ. එක්සත් ජනපදය උනන්දුවෙන් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවති බව පවසමින් , රාජ්‍ය දෙපාර්ශවයම පවසන්න්නේ ” බිය ගැන්වීමේ හා ප්‍රචන්ඩත්වයෙන් වැළකී සිටීමට සියලු පාර්ශවයන්ගෙන් අපි ඉල්ලා සිටිමු ” යයි ප්‍රකාශ කරමිනි. ”පාර්ලිමේන්තුව වහාම නැවත කැඳවීමට සහ ශ්රී […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව පදවියෙන් පහ කර නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා සිට රට තුළ දේශපාලන තුළ උණුසුම් අර්බුදයක් මතු වී තිබේ. ඒ සමගම ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 16 වෙනි දින දක්වා පාර්ලිමේන්තුව කල් දමනු ලැබුවා. පාර්ලිමේන්තුව වහාම යළි කැඳවන මෙන් එක්සත් ජාතික පක්ෂය, දෙමළ […]
ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් යහපාලනය උදෙසා තරුණ ව්‍යාපාරය කියා සිටියේ ගෙවුනු වසර තුන හමාරක කාලය තුලදී සැබෑ ලෙසම ජනතාවට සේවය කලේ නම් රනිල් වික්‍රමසිංහ මහතා රැකීම සදහා කොළඹට පැමිණෙන ලෙස ආයාචනා නොකල යුතු බවයි. කෙසේ වුවද අද දහවල් 12 ට පමණ එජාපය නියෝජනය කරමින් ජන උද්ඝෝෂණයක් පවත්වා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කිරීමට ආණ්ඩුවට බල […]
විවාහය කියන්නෙ කෙනෙක්ගෙ දෙවෙනි උපත වගේ දෙයක්. ඒ නිසා තමන්ගෙ වෙඩින් එක අමතක නොවෙන විදිහට පුළුවන් විදිහකට ගන්න හැම කෙනෙක්ම උත්සහ කරනවා. ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තුමේන්තුවෙ සේවය කරන එරන්ගෙ වෙඩින් එක මේ දවස් වල සමාජ ජාලා මාධ්‍ය වල හරි හරියට කතා වෙනවා. ඒකට හේතුව ඒ අය එක කරලා තිබ්බෙ දුම් රිය ස්ථානයක වීමයි . […]
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මුදල් හා ආර්ථීක කටයුතු නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ආචාර්ය සරත් අමුණුගම විදේශ කටයුතු මහින්ද සමරසිංහ වරාය හා නාවික කටයුතු ෆයසිර් මුස්තාෆා පළාත් සභා හා පළාත් පාලන හා ක්‍රීඩා විජිත් විජයමුණි සොයිසා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන විජේදාස රාජපක්ෂ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඩග්ලස් දේවානද්දා පුනරුත්ථාපන නැවත පදිංචි […]